CINEC එක හොර උපාධි කඩයක්ද?
CINEC එක හොර උපාධි කඩයක්ද? ඒකෙ තේරුම , හරියට උගන්නවද කියන එකයි, එජෙම නැතුව කොලිෆයි ඉන්ස්ට්‍රක්ටර්ස්ල නැද්හ්ද කියන එක නෙවෙයි. මේලඟදි සිනෙක් එකඊ මෝටර්මන් කෝස් එකට සෙමිනාර් එකක් තිබිලා ගියා, මේකෙ ලෙකා කියනවා සිනෙක් එකෙන් තාම 1 වෙනි ඉංජිනේරුවෙක් බිහිවෙලා නෑ කියල, තාම ඉන්නෙ 2න්ඩ් ඉන්ජිනියර් කෙනෙක් කියල, දැන් මේක පටන්ගෙන අවුරුදු 26 වෙනවා තාම කිසිම නැවක ප්‍රධාන ඉන්ජිනේරුවෙක් විදියට සිනෙක් එකෙන් ගිය කෙනෙක් නැහැයි කියන එක ලොකු ප්‍රස්ණයක් හින්ද දැම්මෙ....
අනික මේ කොස් එකට Register වෙන්න මම1200 ගෙවල තියනවා. ඩර්ඩන්ස් එකෙන් මෙඩිකල් එකක් කරන් එන්න කිව්වා මට Interview ගියාම . මේකෙ බර වැඩ වැඩියිලු හැබැයි කෙල්ලො 2ක් හිටියා මේකෙ මන් බැලුවෙ මොකක්ද කියල.