CINEC එක හොර උපාධි කඩයක්ද?

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    CINEC එක හොර උපාධි කඩයක්ද?

    CINEC එක හොර උපාධි කඩයක්ද? ඒකෙ තේරුම , හරියට උගන්නවද කියන එකයි, එජෙම නැතුව කොලිෆයි ඉන්ස්ට්‍රක්ටර්ස්ල නැද්හ්ද කියන එක නෙවෙයි. මේලඟදි සිනෙක් එකඊ මෝටර්මන් කෝස් එකට සෙමිනාර් එකක් තිබිලා ගියා, මේකෙ ලෙකා කියනවා සිනෙක් එකෙන් තාම 1 වෙනි ඉංජිනේරුවෙක් බිහිවෙලා නෑ කියල, තාම ඉන්නෙ 2න්ඩ් ඉන්ජිනියර් කෙනෙක් කියල, දැන් මේක පටන්ගෙන අවුරුදු 26 වෙනවා තාම කිසිම නැවක ප්‍රධාන ඉන්ජිනේරුවෙක් විදියට සිනෙක් එකෙන් ගිය කෙනෙක් නැහැයි කියන එක ලොකු ප්‍රස්ණයක් හින්ද දැම්මෙ....
    අනික මේ කොස් එකට Register වෙන්න මම1200 ගෙවල තියනවා. ඩර්ඩන්ස් එකෙන් මෙඩිකල් එකක් කරන් එන්න කිව්වා මට Interview ගියාම . මේකෙ බර වැඩ වැඩියිලු හැබැයි කෙල්ලො 2ක් හිටියා මේකෙ මන් බැලුවෙ මොකක්ද කියල.
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    මොටර්මන් කෝස් එක ගැන නම් දන්නේ නෑ හැබැයි සිනෙක් ඉගෙනගෙන තාම චීෆ් ගිය කවුරුත් නෑ කියන එක නම් අමු පොයියක්.
    මෙඩිකල් නම් හැම එකාම කරන්න ඕනි durdans තමා.අපි කලෙත් එහෙං
     
    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    මොටර්මන් කෝස් එක ගැන නම් දන්නේ නෑ හැබැයි සිනෙක් ඉගෙනගෙන තාම චීෆ් ගිය කවුරුත් නෑ කියන එක නම් අමු පොයියක්.
    මෙඩිකල් නම් හැම එකාම කරන්න ඕනි durdans තමා.අපි කලෙත් එහෙං
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    CINEC එක හොර උපාධි කඩයක්ද? ඒකෙ තේරුම , හරියට උගන්නවද කියන එකයි, එජෙම නැතුව කොලිෆයි ඉන්ස්ට්‍රක්ටර්ස්ල නැද්හ්ද කියන එක නෙවෙයි. මේලඟදි සිනෙක් එකඊ මෝටර්මන් කෝස් එකට සෙමිනාර් එකක් තිබිලා ගියා, මේකෙ ලෙකා කියනවා සිනෙක් එකෙන් තාම 1 වෙනි ඉංජිනේරුවෙක් බිහිවෙලා නෑ කියල, තාම ඉන්නෙ 2න්ඩ් ඉන්ජිනියර් කෙනෙක් කියල, දැන් මේක පටන්ගෙන අවුරුදු 26 වෙනවා තාම කිසිම නැවක ප්‍රධාන ඉන්ජිනේරුවෙක් විදියට සිනෙක් එකෙන් ගිය කෙනෙක් නැහැයි කියන එක ලොකු ප්‍රස්ණයක් හින්ද දැම්මෙ....
    අනික මේ කොස් එකට Register වෙන්න මම1200 ගෙවල තියනවා. ඩර්ඩන්ස් එකෙන් මෙඩිකල් එකක් කරන් එන්න කිව්වා මට Interview ගියාම . මේකෙ බර වැඩ වැඩියිලු හැබැයි කෙල්ලො 2ක් හිටියා මේකෙ මන් බැලුවෙ මොකක්ද කියල.

    machan Cinec eken chief engineers la witharak neme captains la godak denek sail karanawa. Oya kathawa kiyapu ekage nama poddak hoyala kiyapanko. Example ekata gannam batch 11. Batch 11 eke chief engineers la 4k innawa.batch 11 patan gatte 2003.ethakota first batch eka patan gatte 1992. year 1992 eke idala 2003 weddi batch 11 complete.Ethakota engineers la 132k out. eka batch ekakata 12k innawa(Approx).
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    machan Cinec eken chief engineers la witharak neme captains la godak denek sail karanawa. Oya kathawa kiyapu ekage nama poddak hoyala kiyapanko. Example ekata gannam batch 11. Batch 11 eke chief engineers la 4k innawa.batch 11 patan gatte 2003.ethakota first batch eka patan gatte 1992. year 1992 eke idala 2003 weddi batch 11 complete.Ethakota engineers la 132k out. eka batch ekakata 12k innawa(Approx).

    මම කියන්නෙ මේකෙන් බිහිවෙච්ච අය ගැන නෙවෙයි. CINEC එකෙන් විතරක් උපාධියක් අරගෙන චීෆ් එන්ජිනියර් කෙනෙක් වෙච්ච කෙනෙක් නැහැයි කියන එකයි.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මම කියන්නෙ මේකෙන් බිහිවෙච්ච අය ගැන නෙවෙයි. CINEC එකෙන් විතරක් උපාධියක් අරගෙන චීෆ් එන්ජිනියර් කෙනෙක් වෙච්ච කෙනෙක් නැහැයි කියන එකයි.

    Machan Cinec eke thiyena cadet program eken patan aran chief engineers la wechcha aya gena thama mama kiyanne.There are probablyly more than 80 chief engineers & more than 60 captains from Cinec. Chief engineers withrak neme , ethanin ehata maritime surveyors una ayath innawa.One nam nama gama ekkama kiyannath puluwan
     
    Feb 24, 2015
    2
    0
    0
    apith giyee cinec ekata thma engineers or
    captainsla ne kiyna eka nm pattama boruwak.. apita igenuweth captainsla.. oni nm ayalage names unath kiynna puluwn