කවුද මේ ට්‍රම්ප්ගේ සහයට එන පිස්සු බල්ලා

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    කවුද මේ ට්‍රම්ප්ගේ සහයට එන පිස්සු බල්ලා

    “විනීත වෙයව්, වෘත්තීමය වෙයව්, හැබැයි මුණ ගැහෙන හැම එකාම මරන්න ප්ලෑන් එකක් තියාගනිව්!!

    dRfa7Ht.jpg

    ඇමරිකාවේ නව ආරක්ෂක් ලේකම් විදියට නම් කරලා තියෙන්නේ විශ්‍රාමලත් නාවික හමුදා janaral james n mattis . ඔහු තරු හතරක් පළඳින ජනරාල් කෙනෙක්.ගොඩක් අය මොහුව හදුන්වන්නේ ‘‘ මෑඩ් ඩෝග්‘‘ (පිස්සු බල්ලා) කියන අන්වර්ත නාමයෙන්.:P

    1950 සැප්තැම්බර් 8 වොෂින්ටනයේ උපත ලැබූ James Mattis 1968 දී කොලොම්බියා උසස් පාසලෙන් ලබා ගත් උපාධියක් හිමි පුද්ගලයෙක්.:no:

    නාවික නිලධාරියෙකු ලෙස ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ සේවය කරලා තියෙන ජේම්ස් මැටීස්, ඔබාමා පාලනය මැදපෙරදිග සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තීන් දැඩිව විවේචනය කළ අයෙක්.:nerd:

    හතළිස් එක් අවුරුද්දක් නාවික හමුදාවේ සේවය කළ මෑඞ් ඩෝග් ට සිවිල් සමාජය ගැන කිසිදු ප්‍රායෝගික දැනුමක් නෑ කියලත් කියනවා.:angry:

    ඒ වගේම ඔහු තාම විවාහ වෙලත් නෑ. ඒ නිසා පවුල් වටිනාකම් ගැන හසරක් වත් දන්නේ නෑ කියලා තමයි තතු දත්තෝ පවසන්නේ.:baffled:

    ඔහු වොෂින්ටන් සරසවියේ උපාධිධාරියෙකු වන නිසා හමුදා සගයන් අතර ඔහුට යම්කිසි ගරුත්වයක් තියෙනවා. විශේෂයෙන්ම හමුදාව සහ ඉතිහාසය පිළිබඳ ඉතා හොඳ දැනුමක් ඔහුට තිබෙන නිසා ‘වොරියර් මොන්ක්’ වැනි නම්වලින් ද ඔහු ව හදුන්වනවා.:yes:

    වොරියර් මොන්ක් ට අමතරව ඔහු ව ‘කෙයෝස්’ (අවුල් ජාලය) කියලත් හඳුන්වනවා.:D

    මැදපෙරදිග සහ ඉරාක යුද්ධවලදී අණ දෙන නිලධාරියෙකු වශයෙන් ඔහු ඉතා වැදගත් වැඩ කොටසක් ඉටු කලා. හමුදා දැනුම සහිත බුද්ධිමතුන් අතරින් ලොකුම පෞද්ගලික පුස්තකාලය තිබෙන්නේ ඔහුට.:oo:

    “විනීත වෙයව්, වෘත්තීමය වෙයව්, හැබැයි මුණ ගැහෙන හැම එකාම මරන්න ප්ලෑන් එකක් තියාගනියව්!!’
    මේ බව මැටීස් කියා තිබෙන්නේ ඉරාක යුද බිමේදී. ඉරාකයේදී ඇමරිකානු භටයන් විනීත ලෙස මිනී මැරූ බවත් සමූහ ස්ත්‍රී දූෂනවල යෙදුණු බවත් ලොවට නොරහසක්. මැටීස් මේ රීතිය කියා දී තිබෙන්නේ ඉරාකයේ ජීවත් වනවා නම් සිටිය යුත්තේ ඒ අන්දමින් බව සොල්දාදුවන්ට පැහැදිලි කර දෙන්නට.:growl:

    rL3NvNG.jpg

    2003 මාර්තු මාසයේ ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කළ දිනට පෙර දා මැටීස් සිය මැරීන් භටයන්ට ලිපියක් ලියමින් කීවේ, “නුඹලා ලෝකයේ වඩාත්ම විශ්වාසය තැබිය හැකි සහ බියගන්වන හමුදාවේ කොටස්කරුවන් ය.” යනුවෙන්. ඒ වගේම 2014 වසරේදී මැරින් භටයන්ගේ විශ්වවිද්‍යාල පදනම අමතමින් ඔහු කියා ඇත්තේ, “ඇමරිකානු හමුදාවේ බිහිසුණු බව පිළිබඳ අගනා උරුමය රැකගන්න ඕනේ කියලා.:growl:

    2001 වසරේ ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල් කයිඩා ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව ඇමරිකාව ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ට පෙරමුණ ගත්තා. ඒ අනුව ඉරාකයේ පමණක් නොව ත්‍රස්තවාදීන්ට සෙවණ සදන මර්මස්ථානයක් ලෙස සැලකුණු තලෙයිබානයට ද පහර දීම සිදු උනා. 2005 වසරේදී මෙම තලෙයිබාන් ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් මැටිස් කියා තිබුණේ “ඇත්තටම උන් එක්ක සටන් කරන එක විනෝදයක්. සමහරුන්ට වෙඩි තියද්දි හරිම විනෝදයි’ යනුවෙන්. :dull:

    ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන්න මැටිස් කියන්නේමෙහෙම . “..ඇෆ්ගනිස්ථානයට ගියාම වේල් එක දාගෙන නැති නිසා තමන්ගෙ ගෑනුන් ට අතුල් පහර දෙන පිරිමින්ව නුඹලාට මුණ ගැසෙනවා. දන්නවනෙ, මේ වගේ එවුන්ට කවදාවත් පිරිමිකමක් නෑ. ඒ හින්දා උන්ට වෙඩි තියද්දි මාර ෆන්!’ ගැහැනුන්ට පහර දෙන පිරිමින් ගැන ඔහු දරනනේ ඒ වගේ ආකල්පයක්.:baffled:

    qNRChp6.jpg

    මෑඞ් ඩෝග් ව ‘පෙන්ටගනයේ පොලිස් කාරයා’ බවට පත්කිරීම පිණිස කොංග්‍රසයට මෙතෙක් පවතින නීති සම්ප්‍රදායක් වෙනස් කරන්නට ද සිදුවෙනවා. ඉන්පසු සෙනෙට් අනුමැතිය ද ඒ සඳහා උවමනයි.:yes:

    සාමාන්‍යයෙන් ඇමරිකාවේ ආරක්ෂක ලේකම්වරයා බවට පත්වන්නන්ට හත් අවුරුද්දක් ආපස්සට බලන විට සක්‍රිය හමුදා
    සේවයේ යෙදී සිටීම තහනම්. :rolleyes:

    තේරෙන භාෂාවෙන් කියනවනම් හත් අවුරුද්දක සිවිල් ජීවිතයක් උවමනා යි. ඒත් මේ මෑඞ් ඩෝග් ට සිවිල් ජීවිතයක් තබා පවුල් ජීවිතයක්වත් නෑ.:D

    ඔහු මෙයට සිව්වසරකට පෙරත් සක්‍රිය හමුදා සේවයේ යෙදී සිටි අයෙක්. ඔහු විශ්‍රාම ගියේ 2013 වසරේ. කෙසේ නමුත් මීට පෙර ඇමරිකානු කොංග්‍රසය 1950 වසර දී ද ජනරාල් ජෝන් සී. මාෂල් ව ආරක්ෂක ලේකම් බවට පත්කර ගැනීම සඳහා මේ නීතිය මේ ආකාරයෙන් ‘නමා’ ගෙන තියෙනවා.:P (සමහර පටු අරමුණු මුදුන්පත් කරගැනීමට ලංකාවේ විතක් නෙවෙයි ලෝකයේ කොයි රටේත් නීතිය නමනවා නේහ්):rofl:

    මේ බිහිවන්නට යන්නේ ඇමරිකානු ඉතිහාසයේ අන්තවාදීම පාලකයාගේ අන්තවාදීම ආරක්ෂක ලේකම්වරයා වන්නට බැරි නෑ. :growl:

    2Cyfhxt.jpg

    ඔහු දැනටමත් කියා තිබෙන අන්දමට මැදපෙරදිග සාමයට තිබෙන ලොකුම බාධකය ඉරානයයි. මෑඞ් ඩෝග් මෙසේ කියන්නේ ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් දරන ආකල්පය පිලිබඳ විශ්‍රාම යන සී අයි ඒ ප්‍රධානියා අනතුරු අඟවා තිබෙන වාතාවරණයකුත් තිබියදීයි.:oo:

    ට්‍රම්ප් ගැන මෑඩ් ඩෝග් ගැන කිරියේ අයියලා මොකද හිතන්නේ? :confused:(මේකට ඊශ්‍රායලයත් ගාව ගන්නවනම් මං කැමතියි:yes:)

    විස්තර හොයාගත්තේ අන්තර්ජාලයෙන්.[/SIZE]
    [/CENTER][/COLOR][/INDENT][/COLOR][/SIZE]
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ලිබරල් නිර්භීත කාන්තාවක් පත්කරන්න තිබ්බ චන්දෙන් ගොබ්බ ඇමරිකන් කාරයො ටික මේ බූරුවව ජනාධිපති කරා. ඇමරිකන් ගොබ්බයින්ට විදවන්න වෙනව මේකට. මෙහෙම පිස්සු බල්ලො තමා දැන් මූ වටේ ඉන්නෙ. මේ යක්කු ලංකාවටත් කෙලවයිද දන්නෙ නෑ. හිලරි ආවනම් අපේ රටට උදව් කරනව කියල තිබ්බෙ. අපේ උනුත් උඩ දැම්ම ට්‍රම්ප් දිනුවාම. ඔන්න බලපන් ඇමරිකාවට වෙන වැඩේ.
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    සමාජවාදී

    සාමජවාදේ ගහගනින් පුK :D ඇමෙරිකාව වගේ දියුණු දනවාදී රටවල් වල එව්න් ලබ්බේ සමාජවාදයක් පස්සේ යන්නේ නෑ..උන් realible තොපිට වඩා :angry::angry::angry::angry:

    ගියානම් ඒකත් දියුණු වෙමින් පවතින රටක් වගේ තියෙයි.. ලොල්

    Bcng4cPIgAAq0he.jpg
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සාමජවාදේ ගහගනින් පුK :D ඇමෙරිකාව වගේ දියුණු දනවාදී රටවල් වල එව්න් ලබ්බේ සමාජවාදයක් පස්සේ යන්නේ නෑ..උන් realible තොපිට වඩා :angry::angry::angry::angry:

    ගියානම් ඒකත් දියුණු වෙමින් පවතින රටක් වගේ තියෙයි.. ලොල්
    සමාජවාදී ලිබරල් රටවල් තමා අද ලෝකෙ දියුණු වෙලා තියෙන්නෙ. බලපන් නෝර්වේ ස්වීඩන් වගේ රටවල්. ලංකාව වගේ ගෝත්‍රික ආගම් පස්සෙ යන රටවල් තාම එතනමයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විනීත වෙයව්, වෘත්තීමය වෙයව්, හැබැයි මුණ ගැහෙන හැම එකාම මරන්න ප්ලෑන් එකක් තියාගනිව්!! :love: :love:
    මෙයත් game of thrones බලලද කොහෙද :baffled: :baffled:
    ඉතිං ඌ බැඳල නැත්තං හොඳයිනෙ බැන්දාම ගෑණි ගැනයි ලමයි ගැනයි හිතල යුද්ද වලදි අනතුරු දායක තීරණ ගන්න පසුබට වෙන්න පුලුවන් බැන්දෙ නෑ කියන්නෙ මැරෙන්න වෙලාවක් කලාවක් නෑ ඕනෙ වෙලාවක මැරෙන්න නිදහස තියේ ඉතිං ඕනෙම තමන්ගෙ ජීවිතේට අවධානමක් වෙන රටට හොඳක් වෙන තීරණයක් ගන්න පුලුවන් :yes: :yes:
     
    :yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,345
    1
    13,276
    113
    Gotham City
    "Be polite, be professional, but have a plan to kill everybody you meet"
    :love::love::love:
    කියමන හමුදාවෙ උන්ට උනාට සැබැ ජීවිතෙදි රැකියාව කරද්දිත් මෙකෙ කියන යටි අර්ථය වටිනවා. :yes::yes:

    :yes:
    මැඩ් ඩොග් නෙමෙ බුල් ඩොග් හරි කමක් නැහැ අපිට වද නොදි හම්බයන්ට පාඩමක් උගන්වලා
    තමන්ගෙ රටෙ ප්‍රශ්න ටික විසඳගෙන ඉන්නවානම් .:angry::angry::angry::angry::yes::yes::yes::yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ලිබරල් නිර්භීත කාන්තාවක් පත්කරන්න තිබ්බ චන්දෙන් ගොබ්බ ඇමරිකන් කාරයො ටික මේ බූරුවව ජනාධිපති කරා. ඇමරිකන් ගොබ්බයින්ට විදවන්න වෙනව මේකට. මෙහෙම පිස්සු බල්ලො තමා දැන් මූ වටේ ඉන්නෙ. මේ යක්කු ලංකාවටත් කෙලවයිද දන්නෙ නෑ. හිලරි ආවනම් අපේ රටට උදව් කරනව කියල තිබ්බෙ. අපේ උනුත් උඩ දැම්ම ට්‍රම්ප් දිනුවාම. ඔන්න බලපන් ඇමරිකාවට වෙන වැඩේ.

    අපි නොදන්න හිලරී...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපි නොදන්න හිලරී...
    දන්නවනම් කියල දීපන්කො හිලරි ගැන. හිලරි ආවනම් ඇමරිකාවටත් හොදයි ලංකාවටත් හොදයි. දැන් ට්‍රම්ප් කාරය කනව හැම රටක්ම. උඹලට මානව හිමිකම් වල අගයක් නැති හින්ද ඔය ට්‍රම්ප් හොදයි කියන්නෙ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,295
    4,093
    113
    "Be polite, be professional, but have a plan to kill everybody you meet"
    :love::love::love:
    කියමන හමුදාවෙ උන්ට උනාට සැබැ ජීවිතෙදි රැකියාව කරද්දිත් මෙකෙ කියන යටි අර්ථය වටිනවා. :yes::yes:

    :yes:
    මැඩ් ඩොග් නෙමෙ බුල් ඩොග් හරි කමක් නැහැ අපිට වද නොදි හම්බයන්ට පාඩමක් උගන්වලා
    තමන්ගෙ රටෙ ප්‍රශ්න ටික විසඳගෙන ඉන්නවානම් .:angry::angry::angry::angry::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes:
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    දන්නවනම් කියල දීපන්කො හිලරි ගැන. හිලරි ආවනම් ඇමරිකාවටත් හොදයි ලංකාවටත් හොදයි. දැන් ට්‍රම්ප් කාරය කනව හැම රටක්ම. උඹලට මානව හිමිකම් වල අගයක් නැති හින්ද ඔය ට්‍රම්ප් හොදයි කියන්නෙ. [/SIZE]

    මොකද්ද බං මානව හිමිකම් කියන්නේ සර්වබලදාරී දෙවියන්ගේ නාමයෙන් ලෝකේ කෙරෙන අපරාද මිනීමැරුම් සාධාරනය කිරීමද?
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මොකද්ද බං මානව හිමිකම් කියන්නේ සර්වබලදාරී දෙවියන්ගේ නාමයෙන් ලෝකේ කෙරෙන අපරාද මිනීමැරුම් සාධාරනය කිරීමද?
    හිලරි කිසිම අපරාධයක් සාධාරනය කරල නෑ. හිලරි කියන්නෙ අපරාධ වලට විරුද්ධව සටන් කරපු නිර්භීත කාන්තාවක්. එයා කතාකරා ලංකාවෙ මිනිස්සුන්ට වෙච්ච අසාදාරණ වලට විරුද්ධව කෙලින්ම. ගෝත්‍රික වහල් බයියන්ට මේකට රිදුනට මට කරන්න දෙයක් නෑ. හිලරි දිණුවනම් අපිට ඇමරිකාවත් එක්ක සහයෝගෙන් හොද ගමනක් යන්න තිබ්බ. දැන් ඒව හීන විතරයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මාත් හිටංට කැමති නෑ. ඒත් මේ කියල තියන කතාව 100% ඇත්ත. මේ විදිහට ලස්සන වෙන්න තිබ්බ ලෝකෙ දැන් ඇමරිකාවෙ ඉන්න ගොබ්බයො ටික නැති කරල දැම්ම. දැන් සමාජවාදී ලෝකෙ ඉතුරුවෙලා තියන එකම බලාපොරොත්තුව ඇන්ජෙලා මාකල් විතරයි. යුරෝපෙ රටවල කාන්තාවො අතට පාලනය ගියාම ලෝකෙම ලස්සන වෙනව.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    හිලරි කිසිම අපරාධයක් සාධාරනය කරල නෑ. හිලරි කියන්නෙ අපරාධ වලට විරුද්ධව සටන් කරපු නිර්භීත කාන්තාවක්. එයා කතාකරා ලංකාවෙ මිනිස්සුන්ට වෙච්ච අසාදාරණ වලට විරුද්ධව කෙලින්ම. ගෝත්‍රික වහල් බයියන්ට මේකට රිදුනට මට කරන්න දෙයක් නෑ. හිලරි දිණුවනම් අපිට ඇමරිකාවත් එක්ක සහයෝගෙන් හොද ගමනක් යන්න තිබ්බ. දැන් ඒව හීන විතරයි.

    ඔව්වා හීන තමයි.. උඹ වගේ එකෙක්ට ඔව්වා තේරුම් කලාට වැඩක් නෑ, එකක් උඹ ලපටියි, අනික උඹේ තර්ක වලින් තේරෙනවා උඹ ඉන්නේ සුරංගනා ලෝකෙක කියලා.
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මාත් හිටංට කැමති නෑ. ඒත් මේ කියල තියන කතාව 100% ඇත්ත. මේ විදිහට ලස්සන වෙන්න තිබ්බ ලෝකෙ දැන් ඇමරිකාවෙ ඉන්න ගොබ්බයො ටික නැති කරල දැම්ම. දැන් සමාජවාදී ලෝකෙ ඉතුරුවෙලා තියන එකම බලාපොරොත්තුව ඇන්ජෙලා මාකල් විතරයි. යුරෝපෙ රටවල කාන්තාවො අතට පාලනය ගියාම ලෝකෙම ලස්සන වෙනව.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව්වා හීන තමයි.. උඹ වගේ එකෙක්ට ඔව්වා තේරුම් කලාට වැඩක් නෑ, එකක් උඹ ලපටියි, අනික උඹේ තර්ක වලින් තේරෙනවා උඹ ඉන්නේ සුරංගනා ලෝකෙක කියලා.
    මන් හැමදෙයක්ම බුද්ධියෙන් කතා කරන එකෙක්. උඹල තමා ගෝත්‍රික අදහස් වල ඉදගෙන හීන දකින්නෙ. උඹල වගේ හරක්ට මොලයක් නෑ ඒක තමා මේ වගේ ගොන් කතා කියන්නෙ.
     
    Similar threads