EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටිකක් එහෙම වුනා කියල මටත් හිතෙනවා, කතාවේ තිබ්බ ජොලිය අඩු වුනා වගේ
     

    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    වෙනසක් තියෙන්නත් එපැයි.
    නැත්නන් හැමදාම අරූ අර ඩෙකරෙට ගොට්ට අල්ලන් ඉදීවි..
     

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    මම නම් ඕක බලන්නේ නෑ...සුපර්නැචුරල් එකට අනුව ලුසිෆර් ගෙ අම්ම වෙන්න ඕන දෙවියන්ගේ බිරිද නේද?Lucifer එකෙත් එහෙමද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,435
    2
    53,927
    113
    මොනවා වුණත් මියුසික් නම් සුපිරි

    ක්ලෝඊ ගෙන් කොහොමද amanadiel ගෙ නැතිවෙච්ච පවර්ස් ආපහු ගන්නේ?
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    මම නම් ඕක බලන්නේ නෑ...සුපර්නැචුරල් එකට අනුව ලුසිෆර් ගෙ අම්ම වෙන්න ඕන දෙවියන්ගේ බිරිද නේද?Lucifer එකෙත් එහෙමද ?

    :yes::yes::yes::yes::yes::yes:
     

    YoungWolf

    Active member
  • Aug 11, 2016
    486
    58
    28
    Winterfell
    මොනවා වුණත් මියුසික් නම් සුපිරි

    ක්ලෝඊ ගෙන් කොහොමද amanadiel ගෙ නැතිවෙච්ච පවර්ස් ආපහු ගන්නේ?

    God's child -> Amanadiel -> Amanadiel's Child -> Chloe :baffled::oo:
     

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    මම නම් මේ දවස් වල බලන එකක් තමයි... අම්මා ආව එකෙන් ලොකුම අවුලක් නෑ.. විලන් කෙනෙක් ඉන්නත් එපායැ කතාවට... කොහොම හරි ඩෙකරෙ ලුසිෆර් ට මෙව්වා කොරන්න බැරි ඒක තමයි... සීන් එක.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,435
    2
    53,927
    113
    The question is how did amanadiel bless chloe's mom!?! :confused: Just by words? :no::baffled:

    Yep apparently celestial beings have the power to change such things (Amanadiel could manipulate time here on earth when he had his powers, remember? )