ඇපල් 5S

Wthilina

Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    Show ekata mokatada bn apple ganne 50k dila,matanam ohoma ledak awithma na,dawasak mage yaluwekta handsfree eke aulak awith phone eka maru karala,kalin phone eke backup eka dammata passe apahu e ledema awa,ita passe aluth icloud account ekak haduwata passe hari giya,balinnam lede thibila thiyenne phone eke nemei... :P ubath karala balapan,aluthin account ekak hadala.
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,699
    2,760
    113
    ගත්තෙ අබාන්ස් එකෙන්.අලුතෙන්ම ගත්තෙ සොෆ්ට්වෙයා අප්ඩේට් කරල බලන්ඩත් Wi-Fi Connection එකක් ඉල්ලනවනෙ.ඔරිජිනල්ද කියල ඇපල් සයිට් එකේ IMIE එක ගහල බැලුව.ඒකෙ හරි.

    Abans eken gaththa nam untama genihin deepan. godak welawata aluth phone ekak dei
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,694
    9,767
    113
    බම්ප් කරපු හැමෝටමයි කමෙන්ට් දාපු අයටයි ගොඩක් ස්තූතියි! Viber වලින් කතා කරනකොට Speaker දාපුවම වැඩ කියහන්කො නියමෙට.නෝමල් කෝල් වලට තමයි අවුල.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බම්ප් කරපු හැමෝටමයි කමෙන්ට් දාපු අයටයි ගොඩක් ස්තූතියි! Viber වලින් කතා කරනකොට Speaker දාපුවම වැඩ කියහන්කො නියමෙට.නෝමල් කෝල් වලට තමයි අවුල.

    යකෝ ඕක අලුතෙන්ම නම් ගත්තේ උන්ට ගිහින් කියහන්කෝ..
    මොකටද බාගෙට වැඩකරන ෆෝන් අලුතින් අරගන්නේ..
    කියලා අලුත් ෆෝන් එකක් ඉල්ල ගනින්...

    :frown::frown::frown: