ikman.lk වගේ අඩවියක් අඩවියක් සෑදීම සදහා ඔබට අන්තර්ජාලය හරහා Script විශාල ප්රමාණයක් හොයාගන්න පුළුවන් අතර අප එයින් හොදම Script මෙයින් ලබා දෙනවා. ikman.lk වැනි අඩවියක් පමනක් නොව මෙම Script තුලින් ඔබට topjobs.lk වැනි අඩවියක් පවා නිර්මාණය කර ගත හැකිය.
කියවන්න : ලෝකයේ හොදම Web Hosting Companies 3
1. Osclass
Osclass යනු මේ සදහා ඇති හොදම script එක ලෙස හැදින්විය හ
Osclass script එක යොදාගෙන නිර්මාණය කර ඇති අඩවි කිහිපයක්
2. Dclassifieds
Dclassifieds යනු Osclass script එකට නොදෙවැනි තවත් වටිනා script එකකි.
Frontend Demo
Backend Demo
3. Silurus
Silurus යනු තවත් එවැනිම script එකක් නොමිලේම download කරා ගත හැකි අඩවියකි.
Frontend Demo
Backend Demo
මොකද්ද හොදම script එක මේවා අතරින්?
ඔබගේ අවශ්යතාවය අනුව එය වෙනස් වෙයි. නමුත් සාමානයෙන් බොහෝ අය Osclass script එක හොදම PHP Classified Scripts එක ලෙස හදුන්වයි
please use google search for demo and use YouTube for tutorials
Source
Last edited: