jayalalitha mala nam eke waradath mahindage.

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    15267811_1708043009511927_921014021567197740_n.jpg
    වත්මන් ලෝක දේශපාලනයේ කාන්තා සලකුණ ,
    උතුරු හා දකුණු ලෙසට දෙකට බෙදුනු ඉන්දියානු භූමියෙන් භාගයක් වන දකුණු ඉන්දියාවේ අම්මා !.
    ෆෙඩරල් ක්රමයෙන් ලැබුනු බලතල අනුව තමිල්නාඩුව පාලනය සිංහ ධේනූව ජයලලිතා ජයරාම් මැතිණිය මීට මිනිත්තු කිහිපයකට පෙර අභාවප්රාප්ත වී තිබෙනවා !.
    තමිල්නාඩුවෙ ප්රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක නායිකාව ලෙස කාන්තාවට අඩුම ගරුත්වයක් ලැබෙන ඉන්දියාවේ කාන්තාවක් වී තමිල්නාඩුවම බිය කරගෙන සිටි , අම්මා සමූහ ව්යාපාරයෙ අධිපතිව සිට තමිල්නාඩුව පුරා ඇති පෞද්ගලික රෝහල් , ෆාමසි , පෞද්ගලික පාසල් , සුපිරි වෙලද සැල් ජාලයෙද හිමිකාරීත්වය හෙබවූ ඇයට නිවන් සුව !.
    ශ්රී ලංකාවෙ මුලින්ම ජයලලිතා මැතිණියට ශෝකය ප්රකාශ කරන්නෙ
    හිතේෂ් ද මෙල් සහ රංජන් රාමනායක ඇතුලු එක්සත් ජාතික පක්ෂයයි.
    දූෂීත මැදමුලන මෘගයා ශ්රී ලංකා දෙමළ ජනතාවට සැලකු අයුරු හා ශ්රී ලංකා උතුරු මුහුදේ තමිල්නාඩු දෙමල ධීවරයන්ට ධීවර කර්මාන්තය කිරීමට ඉඩ නොදි ශ්රී ලංකා උතුරු දෙමලුන්ට පමනක් උතුරු මුහුද සින්නක්කරව ලබා දීම දරා ගත නොහැකි නිසා ඇයට හෘදයාභාදයක් වැලදුණු බවයි ඉන්දියානූ වාර්තා සදහන් කරන්නේ.
    මේ අනුව ජයලලිතා මැතිණියගේ මරණයටත් මහින්ද රාජපක්ෂ මැදමුලන මෘගයා වක්රව සම්බන්ධ බවයි අපගේ අදහස.
    ජයලලිතා මැතිණියට ශෝකය පල කර හා අකාලයේ ඇය මරා ගත් මහින්දට විරෝධය පිණිස ශෙයා කරන්න.
     
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    It was May 18th 2009, the day that Prabhakaran and his family achieved EELAM, that was Mahinda's fault too...........:lol::lol::lol::lol::lol::lol::lol:

    1332044340.jpg
     
    • Like
    Reactions: dasss