O/L 2016 Onwards Structures of Question Papers and Prototype Questions

Fake Hakker

Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    O/L 2016 Prototype Questions-education department published : share now

    මම ටිකක් පරක්කු යි මේක හම්බෙනකොට..:(:(:(
    හරි මේ සැරේ ඉදන් O\L පේපර් වල වගේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සෙට් එකක් අද්යාපන අමත්යන්ශයෙන්ම දාල තිබුනා. මේ සැරේ O\L ලියන නංගිලා මල්ලිලා ඉන්නවනම් එයාලට දෙන්න බලන්න.

    Image%20ST.jpg


    එහෙනම් මෙන්න download link ටික

    අනිවාර්ය විෂයන් :
    http://www.doenets.lk/exam/docs/ol2016/Compulsory Subjects Sinhala Medium.pdf

    පළමු කාණ්ඩයේ විෂයන් :
    http://www.doenets.lk/exam/docs/ol2016/Subject Group 1 Sinhala Medium.pdf

    දෙවන කාණ්ඩයේ විෂයන් :
    http://www.doenets.lk/exam/docs/ol2016/Subject Group 2 Sinhala Medium.pdf

    තුන්වන කාණ්ඩයේ විෂයන් :
    http://www.doenets.lk/exam/docs/ol2016/Subject Group 3 Sinhala Medium.pdf


    කාට හරි හිතෙනවනම් දැන් පේපර් දිලා පොඩි එව්න්ගේ ඔලුව අව්ල් කරන්න හදනාවා කියල ඒ අදහසින් නෙවෙයි මේ දෙන්නේ මමත් අසයි තව එකෙක් ගොඩ යනවා දකින්න.

    සමහර විට download වෙන්න ටිකක් වෙලා යයි.එක ගණන් ගන්න එපා...

    හරි එහෙනම් මම ගියා.
    හැමෝටම ජය....

    pdf
    source :http://doenets.lk
    -----Fake Hakker-----
     
    Last edited: