Asus Help Asus Help Asus Help Asus Help

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඕක වැඩිිය හිතන්න එපා බන්. ඔය තියන 10 home එකක් ගහපන්. සාමාන්‍යයෙන් ඉන්ටනෙට් ගියාම නිකන්ම ඇක්ටිව් වෙනවා. ක්‍රැක් දාන්න යන්න එපා. අලුතින් oem එන ඒවල key එක සාමාන්‍යයෙන් bios එකට embed කරල තියෙන්නෙ. ඇක්ටිව් උනේ නැත්නම් මාසයක් තියනවා විකල්පයක් හොයාගන්නකල්.

    ප.ලි. පාටිෂන් කරන්න යන්න එපා. රිකවරි පාඩිෂන් එක මැකෙන්න පුලුවන්. නිකන් දැනට වින්ඩෝස් තියන පාටිෂන් එක හොයාගෙන ඒකට උඩින් හරි ෆෝමැට් කරලා හරි ඉන්ස්ටෝල් කරන්න පුලුවන්
     
    Last edited:

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    ඕක වැඩිිය හිතන්න එපා බන්. ඔය තියන 10 home එකක් ගහපන්. සාමාන්‍යයෙන් ඉන්ටනෙට් ගියාම නිකන්ම ඇක්ටිව් වෙනවා. ක්‍රැක් දාන්න යන්න එපා. අලුතින් oem එන ඒවල key එක සාමාන්‍යයෙන් bios එකට embed කරල තියෙන්නෙ. ඇක්ටිව් උනේ නැත්නම් මාසයක් තියනවා විකල්පයක් හොයාගන්නකල්.

    ප.ලි. පාටිෂන් කරන්න යන්න එපා. රිකවරි පාඩිෂන් එක මැකෙන්න පුලුවන්. නිකන් දැනට වින්ඩෝස් තියන පාටිෂන් එක හොයාගෙන ඒකට උඩින් හරි ෆෝමැට් කරලා හරි ඉන්ස්ටෝල් කරන්න පුලුවන්

    machan Asus ekath ekka chat ekak damma un kiyanwa micrsoft eken dena retail version eka active wenne nathilu OEM license ekath ekka anika recovery partition ekak na bn