මහණ වෙන්න...

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉස්සෙල්ලා ගිහින් ස්වාමීන්වහන්සේනමක් හම්බෙලා කියපන්. ඉන් පස්සේ අවුරුද්දක් දස සිල් සමාදන් වෙලා වත් පිලිවෙත් කරගෙන ඉන්න. ඉන් පස්සේ පුළුවන් පැවිදි වෙන්න. පට්ට පිනක් තියෙන්න ඕන පැවිදි වෙන්නත් මචන්.
     

    asaranaya95

    Member
    May 18, 2016
    136
    6
    0
    ඉස්සෙල්ලා ගිහින් ස්වාමීන්වහන්සේනමක් හම්බෙලා කියපන්. ඉන් පස්සේ අවුරුද්දක් දස සිල් සමාදන් වෙලා වත් පිලිවෙත් කරගෙන ඉන්න. ඉන් පස්සේ පුළුවන් පැවිදි වෙන්න. පට්ට පිනක් තියෙන්න ඕන පැවිදි වෙන්නත් මචන්.

    thxxxx



    Listen to this, then you will understand the truth about life!!!

    https://www.youtube.com/watch?v=1aaUtUdAOh0


    thanxxx
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    THWA WISTHRA KRANNA:)

    umba mahana wenna inne kalakireemakin nam mahana wena eka therumak na kialai mata hithenne. kalin ekkenekuth kiwwa wage mahana wenna issella sil rakinna purudu wenna. umbata hitha thanpath wa eka deyak gana thiya gena godak wela inna puluwan da. hama nitharama me mohotha gana witharak focus karala tika tika bawanawa praguna karanna. bawana karanna salli yanne naha ne. digata bawana karanakota umbata therei godak dewal. eeta passe theeranaya karanna mahana wenawada nadda kiala. mahana wenna ona hitha sathuten nathuwa prashnayak awama kalakireemak awama ekata keti uththarayak hatiyata nevei.
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    uba attatama niwan dakime aramunen nm hari thanaka niwardi maragye yam thak dura giyta passe mahan wenne etakan podk pansal wala gihin nikn bhawana igen gena balanna ekaparatama yanna epa
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මහමෙවුනා අසපුවකට යන්න. පින තිබ්බොත් ගොඩ
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    yako api wage asahana karayongen owa ahanne netuwa bawana karana hamudurukenek lagata gihin ahapan.
    moda uttekne uba.