Thanks a lot. Train එක හරි bike එකේ හරි තමා යන්නේ.
හෙට උදේ Bus එකේ යනවා කියල හිතද්දීත් ඔලුව කැරකිගන එනවා.
කෝච්චියෙ යනවා නම් ගම්පහ බැහැලා යන එක ලේසි වෙයි... කටුනායක එයාපෝට්, ඇවරිවත්ත කිට්ටුව තැනකට නම් යන්න ඕනෙ 270 ගම්පහ-එයාපෝට් බස් එකේ යන්න...
කටුනායක කීවට මීගමුව-කොළඹ පාරෙ කොහෙ හරි තැනකට යන්න ඕනෙ නම් ගම්පහින් 244 මීගමුව බස් එකක යන්න
හැබැයි ඔය කියන වෙලාවට කෝච්චියක් තියනවද කියල බලන්න. 8ට විතර රැජිණ ගියාම අය ට්රේන් එකක් තියෙන්නෙ සෑහෙන වෙලාවකට පස්සෙ මගෙ මතකෙ හැටියට
Last edited:

