කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?

vdlfernando

Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    Thanks a lot. Train එක හරි bike එකේ හරි තමා යන්නේ.
    හෙට උදේ Bus එකේ යනවා කියල හිතද්දීත් ඔලුව කැරකිගන එනවා.

    කෝච්චියෙ යනවා නම් ගම්පහ බැහැලා යන එක ලේසි වෙයි... කටුනායක එයාපෝට්, ඇවරිවත්ත කිට්ටුව තැනකට නම් යන්න ඕනෙ 270 ගම්පහ-එයාපෝට් බස් එකේ යන්න...

    කටුනායක කීවට මීගමුව-කොළඹ පාරෙ කොහෙ හරි තැනකට යන්න ඕනෙ නම් ගම්පහින් 244 මීගමුව බස් එකක යන්න

    හැබැයි ඔය කියන වෙලාවට කෝච්චියක් තියනවද කියල බලන්න. 8ට විතර රැජිණ ගියාම අය ට්‍රේන් එකක් තියෙන්නෙ සෑහෙන වෙලාවකට පස්සෙ මගෙ මතකෙ හැටියට
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    Airport එකට යන්ද ඕන.
    Auditorium
    Security Billet Complex at Naikanda
    Airport and aviation Services Limited
    Katunayake
     
    Last edited:

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    Airport එකට යන්ද ඕන.
    Airport and aviation Services Limited
    Katunayake

    ආාා......එහෙනම් මිනුවන්ගොඩට වෙලා බලාගෙන ඉඳලා නුවර-මීගමුව, නිට්ටඹුව-මීගමුව, නුවර-කටුනායක බස් එකක නැග්ගා නම් ගේට්ටුව ගාවින්ම බහින්න පුළුවන්.... අර බස් වල ගියොත් පයින් හරි වීල් එකක හරි යන්න වෙනවා
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කෝච්චියෙ යනවා නම් ගම්පහ බැහැලා යන එක ලේසි වෙයි... කටුනායක එයාපෝට්, ඇවරිවත්ත කිට්ටුව තැනකට නම් යන්න ඕනෙ 270 ගම්පහ-එයාපෝට් බස් එකේ යන්න...

    කටුනායක කීවට මීගමුව-කොළඹ පාරෙ කොහෙ හරි තැනකට යන්න ඕනෙ නම් ගම්පහින් 244 මීගමුව බස් එකක යන්න

    හැබැයි ඔය කියන වෙලාවට කෝච්චියක් තියනවද කියල බලන්න. 8ට විතර රැජිණ ගියාම අය ට්‍රේන් එකක් තියෙන්නෙ සෑහෙන වෙලාවකට පස්සෙ මගෙ මතකෙ හැටියට

    10:30 අලව්ව එකක් තියෙනවා.
    එක 11:31:00 වෙද්දී යනවා gampaha. 1:30 ට නේ exam.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ආාා......එහෙනම් මිනුවන්ගොඩට වෙලා බලාගෙන ඉඳලා නුවර-මීගමුව, නිට්ටඹුව-මීගමුව, නුවර-කටුනායක බස් එකක නැග්ගා නම් ගේට්ටුව ගාවින්ම බහින්න පුළුවන්.... අර බස් වල ගියොත් පයින් හරි වීල් එකක හරි යන්න වෙනවා

    මිනුවන්ගොඩ ට train නා නේ. ඒ හරියේ station එක මොකක්ද
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    10:30 අලව්ව එකක් තියෙනවා.
    එක 11:31:00 වෙද්දී යනවා gampaha. 1:30 ට නේ exam.

    එතකොට අලව්වට යන්නෙ බස් එකේද? ඒක පිස්සු වැඩක්නෙ

    කෝචිචියෙ ගිහින් අර බස් වල ආවාම නම් නයිකන්දට යන්න වෙන්නෙ වීල් එකක් අරන් තමයි

    නැත්තම් මිනුවන්ගොඩ බැහැලා නුවරින් එන එකක නගින්න
     
    Last edited:

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    මිනුවන්ගොඩ ට train නා නේ. ඒ හරියේ station එක මොකක්ද

    ගම්පහ හරි වේයන්ගොඩ හරි බැහැලා කටුනායක බස් වල නැග්ගම මිනුවන්ගොඩට එන්න පුළුවන්.... ළඟම ගම්පහ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එතකොට අලව්වට යන්නෙ බස් එකේද? ඒක පිස්සු වැඩක්නෙ

    කෝචිචියෙ ගිහින් අර බස් වල ආවාම නම් නයිකන්දට යන්න වෙන්නෙ වීල් එකක් අරන් තමයි

    ඔව් අප්පා. මට bus වල යන්ඩම බෑ. අලව්වට එන්නෙත් බොහොම අමාරුවෙන්.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කුරුණෑගල ඉදන් කටුනායක Airport යන්ඩ highway එකෙන් ගියහකිද?
    මට bus වල ගාට ගාට යද්දී කැරකිල්ල හැදිලා වමනේ යනවා.
    නැත්ටම් train එකෙන් ගියහකිද?
    යන්ද කොච්ච්චර වෙලා යයිද? 1:30 PM ට exam එකක්.

    ගොඩක් ස්තුති
    Machan wamane yana eka ape mallitath thiyanawa....highway eke yanna baha machan
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    ඔව් අප්පා. මට bus වල යන්ඩම බෑ. අලව්වට එන්නෙත් බොහොම අමාරුවෙන්.

    ඔය වැඩේ කරන්න ගියොත් නං පැයේ ගමන පැය දෙකක් වෙනවා.....

    අලව්වට බස් එකේ ගිහින් එතනින් කෝච්චියෙ ගම්පහ ඇවිල්ලා.... ආයෙ බස් එකේ මිනුවන්ගොඩ ගිහින්...එතනින් නයිකන්දට ආයෙ බස් එකක..

    පිස්සු ඩබල් :confused:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගම්පහ හරි වේයන්ගොඩ හරි බැහැලා කටුනායක බස් වල නැග්ගම මිනුවන්ගොඩට එන්න පුළුවන්.... ළඟම ගම්පහ

    මම එහෙනම් මෙහෙම කරනවා.

    කුරුණෑගලින් අලව්වට bus එකේ ඇවිත්,
    අලව්වෙන් ගම්පහට train එකෙන් ඇවිත්,
    ගම්පහින් Airport bus එකක ඇවිත්,
    Airport එකේ ඉදන් naikanda ට threewheel එකේ යනවා.

    එහෙම හොදනේ? මොකද bus එනකම් ඉන්ඩත් බෑනේ ගොඩක්.
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    බස් වල වමනෙ යන කේස් තියන අයට මොකද්ද මංදා පෙත්තක් තියනවා....කලින් දවසෙ පෙත්ත ගැහුවානං බබා වගේ ගිහින් එන්න පුළුවන්
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    මම එහෙනම් මෙහෙම කරනවා.

    කුරුණෑගලින් අලව්වට bus එකේ ඇවිත්,
    අලව්වෙන් ගම්පහට train එකෙන් ඇවිත්,
    ගම්පහින් Airport bus එකක ඇවිත්,
    Airport එකේ ඉදන් naikanda ට threewheel එකේ යනවා.

    එහෙම හොදනේ? මොකද bus එනකම් ඉන්ඩත් බෑනේ ගොඩක්.

    එයාපෝට් කීවට ඔය බස් යන්නෙ ඇවරිවත්ත ස්ටෑන්ඩ් එකට... එතන ඉන්න වීල් කාරයෝ නම් කොහොමද මන්දා. සමහර උන් හිතූ හිතූ ගනන් ගන්නවා
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    මම එහෙනම් මෙහෙම කරනවා.

    කුරුණෑගලින් අලව්වට bus එකේ ඇවිත්,
    අලව්වෙන් ගම්පහට train එකෙන් ඇවිත්,
    ගම්පහින් Airport bus එකක ඇවිත්,
    Airport එකේ ඉදන් naikanda ට threewheel එකේ යනවා.

    එහෙම හොදනේ? මොකද bus එනකම් ඉන්ඩත් බෑනේ ගොඩක්.

    නුවර-මීගමුව බස් නම් වේයන්ගොඩිනුත් යනවා.... හැබැයි ස්ටෑන්ඩ් දාන්නෙ නෑ...
    වේයන්ගොඩ බැහැලා කාගෙන් හරි අහන්න බස් එක නවත්තන තැන. ඒකෙ නැග්ග නම් කෙලින්ම නයිකන්දෙ බහින්න පුළුවන්

    කෝචිචයෙම යන්න ඕනෙ නම් හොදම දේ ඕක
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නුවර-මීගමුව බස් නම් වේයන්ගොඩිනුත් යනවා.... හැබැයි ස්ටෑන්ඩ් දාන්නෙ නෑ...
    වේයන්ගොඩ බැහැලා කාගෙන් හරි අහන්න බස් එක නවත්තන තැන. ඒකෙ නැග්ග නම් කෙලින්ම නයිකන්දෙ බහින්න පුළුවන්

    කෝචිචයෙම යන්න ඕනෙ නම් හොදම දේ ඕක

    එහෙනම් එහෙම කරන්නම්. Bus දෙකයි train එකයි.
    නුවර -> වේයන්ගොඩ -> මිගමුව bus ඇති නේද ඕන වෙලාවක?
    ගොඩක් ස්තුති.
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    එහෙනම් එහෙම කරන්නම්. Bus දෙකයි train එකයි.
    නුවර -> වේයන්ගොඩ -> මිගමුව bus ඇති නේද ඕන වෙලාවක?
    ගොඩක් ස්තුති.

    විනාඩි 30 - 45 අතර පරතර වලින් නුවර ඒවා තියනවා සාමාන්‍යෙයන්......

    ටිකක් වෙලා බලලා බයයි බයයි වගේ නම් නිට්ටඹුව - එයාපෝට් බස් තියනවා, වේයන්ගොඩ - එයාපෝට් බස් තියනවා..ඇවරිවත්තට ගියා.... වීල් එකක් ගත්තා
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    විනාඩි 30 - 45 අතර පරතර වලින් නුවර ඒවා තියනවා සාමාන්‍යෙයන්......

    ටිකක් වෙලා බලලා බයයි බයයි වගේ නම් නිට්ටඹුව - එයාපෝට් බස් තියනවා, වේයන්ගොඩ - එයාපෝට් බස් තියනවා..ඇවරිවත්තට ගියා.... වීල් එකක් ගත්තා

    ඖලක් නෑ 11:12:00 AM වෙද්දී වේයන්ගොඩ එනවා train එක.
    වේයන්ගොඩ -> නයිකන්ද යන්ද කොච්චර වෙලා යයිද bus එකට?
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    ඖලක් නෑ 11:12:00 AM වෙද්දී වේයන්ගොඩ එනවා train එක.
    වේයන්ගොඩ -> නයිකන්ද යන්ද කොච්චර වෙලා යයිද bus එකට?

    විනාඩි 40කට කිට්ටුව යයි.

    අර අනිත් එවා නම් ඇවරිවත්තට යන්න පැයක් , පැය එකයි කාලක් වගේ ගන්නවා