Personal ලෝන් එකක් ගන්න හොදම බැංකු ..

ayesh123

Junior member
  • Sep 10, 2008
    21
    4
    8
    Personal ලෝන් එකක් ගන්න හොදම බැංකු ..

    Personal ලෝන් එකක් ගන්න හොදම බැංකු ගැන විස්තර දන්න අය කියන්ඩෝ...
     

    ayesh123

    Junior member
  • Sep 10, 2008
    21
    4
    8
    කවද මචං ඕනි දෙයක් දැනගන්න ත්‍රෙඩ් එකක් දැන්මම කැත වචන දාලා රේප් කපන පො###යා...
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කවද මචං ඕනි දෙයක් දැනගන්න ත්‍රෙඩ් එකක් දැන්මම කැත වචන දාලා රේප් කපන පො###යා...


    salary slips 3k
    salary confirmation letter from office
    NIC Copy
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,590
    113
    Earth
    Rate එක අඩුවෙන් හොයනවනම්, රාජය බැංකු තමා. හැබැයි ටිකක් කරදරයි. සමහර බැංකු වල Company එක Registerd නම් පොඩි වාසි තියෙනව. තව තැන් වල සැලරියට සලකනවා. EX : Rs 70000/= + තියෙනවානම්, Professional කියල Categorize කරනව. මං මෙ කියපුවා Bank එක මත Depend වෙනවා. Seyalan , Sampath, NDB නම් 14 ~ 18 % අතර වගෙ යන්නෙ.