Blue Print එකක් ඇඳ ගන්න ඕන..!

wickuma

Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    normal plan ekak thiye ban..

    oya kiyana jathiye blue print ekak thama naththe...

    View attachment 257253
    ඔය ප්ලෑන් එකයි සර්වේ ප්ලෑන් එකයි අරගෙන ගිහින් ඉඩම අයිති ප්‍රාදේශීය සභාවේ TO බුවා හම්බ වෙලා විස්තරේ කියන්න. එයාගෙන් අහන්න කාගෙන් ද කර ගන්න පුළුවන් කියල. එයාල ගාව contacts තියනව. ඒ එක්කෙනෙක් ට කියල ඇඳ ගන්න.
    ඕකට අදාළ ප්‍රදේශයේ UDA regulations, වීදි රේඛා අනං මනං ඔක්කොම ඕන. ඒවාට අනුව තමයි plan එක ඇඳෙන්නේ. එතකොට approval ගන්න ලේසියි.
     
    • Wow
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,593
    11,335
    113
    හඳට කිට්ටුව
    ඔය ප්ලෑන් එකයි සර්වේ ප්ලෑන් එකයි අරගෙන ගිහින් ඉඩම අයිති ප්‍රාදේශීය සභාවේ TO බුවා හම්බ වෙලා විස්තරේ කියන්න. එයාගෙන් අහන්න කාගෙන් ද කර ගන්න පුළුවන් කියල. එයාල ගාව contacts තියනව. ඒ එක්කෙනෙක් ට කියල ඇඳ ගන්න.
    ඕකට අදාළ ප්‍රදේශයේ UDA regulations, වීදි රේඛා අනං මනං ඔක්කොම ඕන. ඒවාට අනුව තමයි plan එක ඇඳෙන්නේ. එතකොට approval ගන්න ලේසියි.
    Thanks machan...