world tallest christmas tree build in sri lanka

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,799
    9,503
    113
    ගාලු මුවදොර පිටියේ ඉදිවන ලොව විශාලතම නත්තල් ගස නාස්තිකාර වියදමකැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

    දැන් හෝ එහි වැඩ නවත්වා ඊට වියදම් කරන මුදල් නිවාස නැත්තන්ට නිවාස හදන්නට හෝ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්නට යොදවන ලෙසත් අගරදගුරු හිමිපාණන් ඉල්ලා සිටියේය.

    ශ්‍රී ලංකා සමාජයේ පවුල් ඒකකය වඩා ශක්තිමත් කිරීම සඳහා ජනතාවට උදව් කිරීමට සියලු ආගමික නායකයින්ගේ අනුශාසනා සමග කතෝලික සභාව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව ද කී අගරදගුරු ආසියා රදගුරුවරුන්ගේ සම්මේලනයේදී මෙම යෝජනාව සම්මත වූ බවත් එහි අදහස් දැක්වීමට මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි ඇතුළු ආගමික නායකයන් රැසක් එක්වූ බවත් කීය.
    අර්ජුන රණතුංග සමාජ සත්කාරය ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් පවතින ලොව ලොකුම නත්තල් ගස සම්බන්ධයෙන් එසේ කාදිනල්තුමන් අදහස් දැක්වූ අතර එය ඉදිකිරීමට කෙතරම් මුදලක් වියදම් කරන්නේ දැයි දැනගන්නට නැත. යකඩ, ඉවතලන පිටත ලී, කුකුළු දැල් හා ෆයිනල් මල් උපයෝගී කරගනිමින් උස අඩි 325කින් යුක්තව එය ඉදිකිරීමට සැලසුම් කැර ඇත. මෙහි ඉදිකිරීම් අගෝස්තු 18 වැනිදා ඇරැඹිණි. දෙසැම්බර් 22 වැනිදා එය නිම කිරීමට නියමිතය. නත්තල් දා සිට දින 10ක් එය ගාලු මුවදොර පිටියේ ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.

    මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සේවකයෝ ස්වකැමැත්තෙන් දායකත්වය ලබාදෙතියි කියති.

    15338610_1179015428833279_4836821204552491281_n.jpg

    webRDS_6869.jpg

    RDS_6876.jpg

    RDS_6883.jpg

    RDS_6898.jpg

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    බොරු වැඩ නෙවෙයි. සෑම ආගමකම පොදු දෙවල්. ලොකෙ හැම රටකම ඔහොම දෙවල් කරනවා.

    එහෙම බැලුවොත් අපි තෝරන් වලට කොච්චර වියදම් කරනවද.....
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    jesus kiyanne minissunta sahena adaraya karapu, upakara karapu kenek kiyalai mama ahala thiyenne. ewage uthum kenek wenuwen aloka pujawak thiyana eka boru wadak wenna kohomada?
    anyway i'm a Buddhist :)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    jesus kiyanne minissunta sahena adaraya karapu, upakara karapu kenek kiyalai mama ahala thiyenne. ewage uthum kenek wenuwen aloka pujawak thiyana eka boru wadak wenna kohomada?
    anyway i'm a Buddhist :)
    me hadana christmas tree eken athi wadak wenne naha mchn
    mewa haduwa kiyala jesuta mukuth wenne naha
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    Paudgalika salli walinnan karanne lankawe usama ahawal eka haduwath apita kamak na. Thoran walatath ekka kiyanne :P
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ගොඩක් සල්ලි තියන රටකනම් කෝටි ගණන් වියදම් කරලා ඔය වගේ වැඩක් කරාට කමක්නැහැ එයාලට පිහිට වෙන්න උදවු කරන්න රටේ දුප්පත් මිනිස්සු නැති නිසා. එත් අපේ රටේ ඒ වගේ නැහැනේ. ඔය වියදම් කරන කොටි ගානෙන් දුප්පත් අසරණ ළමයින්ට පොත් පත් අරන් දුන්නත් කොච්චර ලොකු දෙයක්ද. අනික මේ වියදම් කරන්නේ රටේ සල්ලි.. අපේ සල්ලි.. අඩුම එක්කෙනාට 10,000 ගානේ වෙන් කරත් ළමයි 1000කට පාසැල් උපකරණ අරන් දෙන්න තිබ්බ. දුප්පත් පවුලකට 25,000 ගානෙ බඩු අරන් දුන්නත් පවුල් 400කට පිහිට වෙන්න තිබ්බ. මමනම් හිතන්නේ ලෝකේ ලොකුම නත්තල් ගහ හදනවට වඩා මිනිස්සු කිහිප දෙනෙක්ගේ හරි නත්තල ලස්සන කරනවනම් ඒක ලොකු දෙයක් වෙයි.
     
    • Like
    Reactions: awjas2621

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ගොඩක් සල්ලි තියන රටකනම් කෝටි ගණන් වියදම් කරලා ඔය වගේ වැඩක් කරාට කමක්නැහැ එයාලට පිහිට වෙන්න උදවු කරන්න රටේ දුප්පත් මිනිස්සු නැති නිසා. එත් අපේ රටේ ඒ වගේ නැහැනේ. ඔය වියදම් කරන කොටි ගානෙන් දුප්පත් අසරණ ළමයින්ට පොත් පත් අරන් දුන්නත් කොච්චර ලොකු දෙයක්ද. අනික මේ වියදම් කරන්නේ රටේ සල්ලි.. අපේ සල්ලි.. අඩුම එක්කෙනාට 10,000 ගානේ වෙන් කරත් ළමයි 1000කට පාසැල් උපකරණ අරන් දෙන්න තිබ්බ. දුප්පත් පවුලකට 25,000 ගානෙ බඩු අරන් දුන්නත් පවුල් 400කට පිහිට වෙන්න තිබ්බ. මමනම් හිතන්නේ ලෝකේ ලොකුම නත්තල් ගහ හදනවට වඩා මිනිස්සු කිහිප දෙනෙක්ගේ හරි නත්තල ලස්සන කරනවනම් ඒක ලොකු දෙයක් වෙයි.

    uba lankaawe hemooma hithana widiyata brainwash welaa inne. ubala hithanne maanasika suwayak labana eka weradiy. A salli walin duppath ayata monawa hari denna oone. Party ekak daala sathutu wena eka weradiy. A salli walin duppath ayata monawa hari denna oone. onna ohoma thamai lankaawe samaaje un hithanne. sathutu wena eka weraddak kiyana maanasikathwe inne. eeka thama lankaawe minissu hemadaama dukenma wage inne. mama kiyanne na duppath ayata udaw karana eka weradiy kiyala. namuth sathutu wena eka weradiy kiyala hithana ekai weradi. sathutu wennath oone duppath ayata udaw karannath oone :yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    :yes::yes::yes:
     
    මම කියන්නේ නැ bro සතුටු වෙන්න එපා කියලා. මම කියන්නේ ඔය නත්තල් ගහ බලල සතුටු වෙනවට වැඩි දෙයක් ගැන. රටේ දුප්පත්කම අපිට නැති කරන්න අමාරුයි තමයි. එත් නත්තල් ගහ දිහා බැලුවම බඩගින්නේ ඉන්න මිනිහෙක්ගේ බඩ පිරෙනවද? පල්ලියට යන්නවත් අලුත් ඇඳුමක් නැති එකෙක්ට ඇඳුමක් හම්බෙනවද? අලුත් වාරෙට පොත් ගන්න අමාරුකම් තියන ළමයෙක්ට පොත් පත් හම්බෙනවද?

    මම මට පුළුවන් විදියට හරි කන්න නැති මනුස්සයෙක්ට උනත් සතෙක්ට උනත් කන්න වේලක් අරන් දුන්නම එයාලා සතුටු වෙන එකම මට ලොකු සතුටක්. මටනම් කාට හරි උදවුවක් කරහම හරිම මානසික සුවයක් ලැබෙනවා. හැමෝම පුළුවන් හැම වෙලාවකම සතුටු වෙන්න ඕන දරුවෝ. එත් මම කියන්නේ වැඩි ප්‍රයෝජනයක් තියන දෙයක් කරානම් හොඳයි කියලා විතරයි. මම දන්නවා හැමෝම හිතන්නේ මම හිතන විදියට නෙවෙයි.
     
    Last edited: