maliban biscuit company - ratmalana help

Feature

Member
Dec 5, 2016
22
2
0
maliban biscuit company ratmalana . Laga patha kauda inne mekata wadata kattiya gannawada kiyala dana ganna widiyak nadda ..
 

Feature

Member
Dec 5, 2016
22
2
0
mama inne laga.....!!! maliban site ekay athi recruits gana dala check karala mail ekak danna CV ekathekka.......!! good luck!!

Mn baluwa eke thiyena post walata yanna sudusukam madi :sorry:

Mata samanya sewakayekta yannai one.

E gana nam dala na. .
 

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    Mn baluwa eke thiyena post walata yanna sudusukam madi :sorry:

    Mata samanya sewakayekta yannai one.

    E gana nam dala na. .

    උබ කොහෙද කියපන් මුලින්
    උබ නිකන් සේවක යන්න නම් දවසක් ඕන නෑ

    CV එකක් අරන් පලයන් උදේ
    එතකොට Interview එකක් අරන් උබව ගනීවි
     

    Feature

    Member
    Dec 5, 2016
    22
    2
    0
    උබ කොහෙද කියපන් මුලින්
    උබ නිකන් සේවක යන්න නම් දවසක් ඕන නෑ

    CV එකක් අරන් පලයන් උදේ
    එතකොට Interview එකක් අරන් උබව ගනීවි

    Mama kalutara.

    Uba e kittuwada inne. .