My side income bitches

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
බැංකුවෙ පියන් කම කරපු, කෙල්ලගෙ ගෙදරට තමන්ගෙ රස්සාව ගැන නොකියපු, කෙල්ලගෙ අයියට රස්සාව මාට්ටු වෙලා මඟුලත් කැඩුනු, සල්ලි නෑ, අනික් උන් වාහන වල යනවා මම යන්නෙ පල්සරේ කියල අඬපු එකා, දීපාල්ට ගොට්ට අල්ලලා යන්තම් ගොඩ ගියා. අතට ගානක් ආවම දාන ගෙම්බර් බලපල්ලකො :rofl:

නිහතමානී වෙයන් වේසිගෙ පුතේ :yes:
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243

LOL deepal did nothing for me. all the things are figure it out by myself.
 
Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
LOL deepal did nothing for me. all the things are figure it out by myself.

පුක තමා. අපි නොදන්නවයැ :lol:

අපරාදෙ මම quote නොකලේ තොගෙ පෝස්ට් එක :sorry: කලා නම් අනික් උන්ටත් පෙන්නන්න තිබුනා :(
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
යකෝ පට්ට කියහන්කෝ ත්‍රෙඩ් එක දාන වෙලෙත් එකක් ගිහින් අද දවසට $85.2 :D:D:D

මේ ගානනම් ගොඩක් උන්ට නතින්. බට් මට මේ ඇති පටන් අරන් තවම වැඩිකලක් නෑ.
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
පුක තමා. අපි නොදන්නවයැ :lol:

අපරාදෙ මම quote නොකලේ තොගෙ පෝස්ට් එක :sorry: කලා නම් අනික් උන්ටත් පෙන්නන්න තිබුනා :(

අවුලක් නෑ බන් උබ හිතාගන්න දෙයක් හිතා ගනින් මට ගානක්වත් නෑ ඉතින්. :rofl::rofl::rofl:
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    පුක තමා. අපි නොදන්නවයැ :lol:

    අපරාදෙ මම quote නොකලේ තොගෙ පෝස්ට් එක :sorry: කලා නම් අනික් උන්ටත් පෙන්නන්න තිබුනා :(

    eka neh bn.. mukuth neh ne :rolleyes::rolleyes:

    යකෝ පට්ට කියහන්කෝ ත්‍රෙඩ් එක දාන වෙලෙත් එකක් ගිහින් අද දවසට $85.2 :D:D:D
    මේ ගානනම් ගොඩක් උන්ට නතින්. බට් මට මේ ඇති පටන් අරන් තවම වැඩිකලක් නෑ.
    mokak da bn uba demme... apitath kiyala deepan .. ubath goda palayan.. ehema awulak neh.. :baffled:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    eka neh bn.. mukuth neh ne :rolleyes::rolleyes:

    mokak da bn uba demme... apitath kiyala deepan .. ubath goda palayan.. ehema awulak neh.. :baffled:

    මේකේ උන්න හොද කරන්න ගියාම වෙන දේ මම හොදට අත් වින්ද. මේ ත්‍රෙඩ්එක දැම්ම විතරයි මගේ අම්මත් මතක් කරගෙන. :rofl::rofl::rofl:

    කොහොමද කියහන්කො ඉතින් පිරිසිදුව ත්‍රෙඩ් එකක් දාන්නේ. :baffled::baffled:
     
    • Like
    Reactions: allrights

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අවුලක් නෑ බන් උබ හිතාගන්න දෙයක් හිතා ගනින් මට ගානක්වත් නෑ ඉතින්. :rofl::rofl::rofl:

    හික්! පොන්න වැඩ කරන්නෙ නැතුව හම්බකරගත්ත දෙයක් කාලා නිහතමානීව ඉඳපන්.පිම්බෙන්න යන්න එපා :no:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    එළකිරිබංදු එළකිරිශක්ති දීපාල් ලසන්ත අයියා වෙනුවෙන් ඉදිවෙන දේවාලයේ වැඩ කටයුතු කෙරීගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා එක නගරෙකට එක ගානෙ දීපාල් දේවාල ඉදි කරන්න. ඉතින් මේකට තව සෑහෙන කලක් යනවා. :)

    ඒ වගේම දීපාල් අයියා කැමති නෑ ඔහුගේ ධනය මේ සද්කාර්‍යය සඳහා වියදම් කරන්න. එතුමා හිතනවා එතුමා තමන්ම ප්‍රමෝට් වෙනව කියල මිනිස්සු හිතයි කියලා. අපිට එතුමගේ හිත වෙනස්කරන්න බෑ. අනික ගිජකූට පරුවතේ වගේ ඉන්න එතුමාගෙ හිත වෙනස් කරන්න අපි මොන සොන්නළුද. :)

    ඉතින් AloneGuy සහ මම අපේ පෞද්ගලික ධනයෙන් දේවාල ඉදිකරන්න පටන්ගත්තා. අපි ලොකු පොහොසතුන් නොවුනත් මේ සමාජෙට මේ සා විශාල සේවයක් කරන දීපාල් ශුද්ධෝත්තමයාණන් වන්දනා කරන්න දේවාලයක් හදන පුන‍යකර්මයෙන් අපිට කවදාවත් ගැලවීමක් නැහැ. :)