Dutch , Taphouse යනවා?

game kollek

Member
Dec 8, 2016
8
1
0
හැමෝම dutch යනවා කියලා කියනවා? තව එවුන් taphouse යනවා කියනවා? dutch ගිහින් බොන්න සෙට් වෙන්න කොහෙද තියෙන්නේ? මම කොළඹ නෙවෙයි? දන්න අය කියන්නකෝ? dutch කියන්නේ මොකක්ද? :oo::oo::oo:
 
Last edited:
  • Like
Reactions: I love JS

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    නොදන්න නිසා ඇහුවේ. ගහින් තියනවනම් කියන්නකෝ

    ඔය කියනවා ඇත්තේ Dutch Hospital වෙන්න ඔ්න. මමත් එතනින් ගිහින් තියෙනවා. බොන්නෙ නැති නිසා ඇතුලෙ මොනව වෙනවද කියල නම් දන්නේ නැ

    dutch-hospital-complex.jpg
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඔය කියනවා ඇත්තේ Dutch Hospital වෙන්න ඔ්න. මමත් එතනින් ගිහින් තියෙනවා. බොන්නෙ නැති නිසා ඇතුලෙ මොනව වෙනවද කියල නම් දන්නේ නැ

    dutch-hospital-complex.jpg

    ඔක තියෙන්නේ FCID එක පිටිපස්සේ.........It has a bar at one of the corners.
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ඔය කියනවා ඇත්තේ Dutch Hospital වෙන්න ඔ්න. මමත් එතනින් ගිහින් තියෙනවා. බොන්නෙ නැති නිසා ඇතුලෙ මොනව වෙනවද කියල නම් දන්නේ නැ

    dutch-hospital-complex.jpg

    :yes::yes::yes:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,651
    942
    113
    Australia
    "Going Dutch" කියන්නෙ කට්ටියක් කොතනකට හරි කෑමකට වගේ දේකට ගිහිල්ලා වියදම සියලු දෙනාම අතර සමානව බෙදා ගන්න එකට.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Dutch kiyanne resturent 2,3k thiyena thanak. Taphouse ekat ethanamai thiuenne bonna oneanan ethanata palayan anith ewage ganan wadii. Ekema kamath thiyenawa Friday night and Saturday night thama hoda anith dawas walata senaga na. Ubata dance karanath puluwan.