Ebay සිහළුනි. ඔන්න තොපිට කෙලවී ඇති වගයි

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
Ebay සිහළුනි. ඔන්න තොපිට කෙලවී ඇති වගයි

Ebay/Amazon/Aliexpress/ Geekbuying/ මෙකී නොකී සයිට් වලින් බඩු ගෙන්නන සිහළුනි. ජනවාරි පලවැනිදා සිට තොපිට කෙලවන බව මෙයින් දන්වනු ලැබේ...Ebay/Amazon වල ලියාපදිචි උනාක් මෙන් ආනයනකරුවෙක් ලෙස ලංකාවේදීද ලියාපදිංචි වී බදු ගෙවා බඩු ලබා ගන්නා ලෙස අප ශදාදරනීය රවි අයියා දන්වා සිට ඇත.. අයිටම් ඩිස්ක්‍රප්ශන් එක හරිටට දමා තිතට වැලියු එකක්ත් දබා බඩු ගෙන්වම්මු . බදු ගෙවමු රට හදමු...

ශතුටුයි???????

http://nethnews.lk/article/29225

"ලබන වසරේ ජනවාරී මස පළමු වනදා සිට ශ‍්‍රී ලංකා රේගුවේ වෙනස්කම් කිහිපයක් සිදු වන බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
මෙමගින් ආනයනකරුවන්ට වඩා කාර්යක්ෂම සේවාවක් ලබාදීමටත්, නීති විරෝධි ආනයනයන් වළක්වාලීමටත්, අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
“අපට අවශ්‍ය වෙන්නෙ ජනතාවගේ බදු බර අඩු කරන්නයි. ඒ සඳහා රේගුව වැනි ආයතන මගින් සේවා සඳහා නීත්‍යානූකූලව අයකර ගත හැකි හැම සතයක් ම අය කර ගන්න අවශ්‍යයි. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ හොඳම රේගුව පමණක් නොව ආසියාවේ හොඳම රේගුව බවට පත් කළ යුතුයි. ඒ නිසා නවීකරණයක් ද කළ යුතුයි.
ලබන වසරේ ජනවාරි පළමු වැනි දා ඉඳල අපි සියලු ආනයනකරුවන් ලියාපදිංචි කරනව, ඒ තුළින් තමයි අපි භාණ්ඩ නිදහස් කිරීම කරන්නෙ. පැය 48 ඇතුළත භාණ්ඩ නිදහස් කර ගන්න හැකියාව හදල දීල තියෙනවා. ඒ වගේ ම තමයි පැය 24ක් ඇතුළත භාණ්ඩයක් අපනයනය කරන්න අවස්ථාව තියෙනවා.
ලබන අවුරුද්දෙ මාර්තු වෙද්දි රටට ඇතුළු වෙන හැම බහලුමක් ම ස්කෑන් පරීක්ෂාවකට ලක් කරන්න අපට හැකි වෙනවා. අඩු තක්සේරු මත භාණ්ඩ ආනයනය, ව්‍යාජ ලෙස භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් ම මේ යටතේ නවතියි කියල මම හිතනවා
 
Last edited:
  • Like
Reactions: DjAtrocity

topkollek

Well-known member
  • May 22, 2014
    42,973
    1
    56,996
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ebay එකෙන් කන්න බොන්න බඩු ගේන්නෙ නෑනෙ. හොරට බඩු ගෙන්නල සල්ලි හොයන උන්ට බදු ගහන්නම ඕනෙ:P
     

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    ethakota post eke ana podi podi items walatath oya seen eka balapanavada.? a kiyanne watch 1k,purase 1k sunglass 1k wage genna gannath oya seen eka adala wenavada.?

    රුපියල් 20,30, 50, 100 වගේ ගහයි බං... අයිටම් එකේ ගානෙන් 10-20% වගේ
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මුන්ට හෙන ගහලත් මදි
    කැරි බල්ලා
    පොන්න රවියා

    සිරාවට ebay බඩු ගෙන්නන්න බැරි වෙයිද එතකොට?​
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,419
    4,417
    113
    ethakota ban gedarata badu enne nadda.api colombo gihillama nidahas karaganna oneda
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මෙහෙන් රුපියල් 1,000ට ගන්න තියෙන දේවල් Ebay එකෙන් රුපියල් 100ට ගෙන්නගත්තා. එකත් නැති කරාට ඔයාට ගොඩාක් පින් බදු දෙයියෝ.. ඔයාගේ අම්මා නිවන් දකීවා...
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Bahalum scan karanawa kiyanne container scan karanawa kiyana eka. Post eke ena podi podi ebay parcel nemei.
     
    • Like
    Reactions: DAM40

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    eka hodai one nethi unuth ebay eken genawane

    hodai bn ohoma lanakawe salli pita rata walata giyama apitama thamai kela wenne

    Ebay එකෙන් කන්න බොන්න බඩු ගේන්නෙ නෑනෙ. හොරට බඩු ගෙන්නල සල්ලි හොයන උන්ට බදු ගහන්නම ඕනෙ:P

    මෝඩ කතා කියන්න එපා
    Ebay එකෙන් බඩු ගන්නෙ සල්ලිකාරයෝ නෙවයි සල්ලි නැති අය
    අඩුවට බඩුවක් ගන්න තිබ්බෙ ebay විතරයි.
    දැන් එ්කත් නැති කරාම හරිද?
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    eka hodai one nethi unuth ebay eken genawane

    ඕන නැති උන්? ඒ ගොන් කථාව මොකක්ද? මිනිහෙක් සල්ලි දීලා බඩු ගන්නේ ඌට ඒ බඩුව ඕන නිසයි, නැතුව කසනවට නෙවෙයිනේ.

     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෝඩ කතා කියන්න එපා
    Ebay එකෙන් බඩු ගන්නෙ සල්ලිකාරයෝ නෙවයි සල්ලි නැති අය
    අඩුවට බඩුවක් ගන්න තිබ්බෙ ebay විතරයි.
    දැන් එ්කත් නැති කරාම හරිද?

    ලංකාව දියුණු නැත්තේ මෙන්න මේ වගේ අනුන්ට හෙණ ගහලා ගියත් කමක් නෑ කියලා හිතන උන් ඉන්න නිසයි.