99%බේරීම

hitter

Well-known member
  • Dec 4, 2016
    4,343
    6,442
    113
    මාවනැල්ලේ අනතුරින් ඇදහිය නොහැකි ලෙස බේරුණු හැටි :shocked:

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    859.gif
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යකෝ කාටුන් එකක වගේනෙ.
    අනේ හැම ඇක්සිඩන්ට් එකේම මේ වගේ වෙනවනං.
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    කොහෙද බන් ඔය ටයර් කඩේ තියෙන්නෙ. ටයර් සෙට් එකක් ගන්ඩ ඕනෙ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Jacket eka hiinda lissgena yanne...:shocked::shocked:
    Mege welawa hodai :yes::yes:

    අපේ අයියල දෙන්නෙක් බයික් එකෙන් වැටිලා පිටි පස්සෙ ගිය අයිය පාරට වැටිලා ඇදීගෙන ගිහින්.. පස්සමයි බිම ඇනිලා තියෙන්නේ.. :shocked:
    වෙලාව කියන්නේ ඔෆිස් කිට් එක පිටින් ඉඳල තියෙන්නේ.. ඒ නිසා ෂර්ට් එකයි, බැනියමයි, කලිසමයි, අන්ඩවෙයාර් එකයි ඉරිලා 4ම ඉරිලා.. ෂර්ට් එක යට කරල හිටිය නිසා එහෙම හරි බේරුණාලු.. ඒත් පස්ස ඩැමේජ් නෑ..:D තුවාල උනාට වැඩිය කට්ටක් කෑව කිව්වා හැබැයි ආයේ ඇඳුම් අරගෙන ගෙදර එන්න ගිහින්..:baffled:

    බයික් එක පැදපු අයියගෙනම් යන්තමට වැලමිටවල් දෙක තුවාල වෙලා තිබුණා... එයාගෙත් ඇඳුම් ඉරිල හැබැයි..:baffled:
    බයික් එකත් පෙරලිලා පාර දිගේ ගින්දරත් එක්කලු ඇදිලා ආවේ.. මිනිස්සුන්ටත් පුදුමයිලු දෙන්නා නැගිටිනව දැක්කාම...:eek:
     
    Last edited:

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    අපේ අයියල දෙන්නෙක් බයික් එකෙන් වැටිලා පිටි පස්සෙ ගිය අයිය පාරට වැටිලා ඇදීගෙන ගිහින්.. පස්සමයි බිම ඇනිලා තියෙන්නේ.. :shocked:
    වෙලාව කියන්නේ ඔෆිස් කිට් එක පිටින් ඉඳල තියෙන්නේ.. ඒ නිසා ෂර්ට් එකයි, බැනියමයි, කලිසමයි, අන්ඩවෙයාර් එකයි ඉරිලා 4ම ඉරිලා.. ෂර්ට් එක යට කරල හිටිය නිසා එහෙම හරි බේරුණාලු.. ඒත් පස්ස ඩැමේජ් නෑ..:D තුවාල උනාට වැඩිය කට්ටක් කෑව කිව්වා හැබැයි ආයේ ඇඳුම් අරගෙන ගෙදර එන්න ගිහින්..:baffled:

    බයික් එක පැදපු අයියගෙනම් යන්තමට වැලමිටවල් දෙක තුවාල වෙලා තිබුණා... එයාගෙත් ඇඳුම් ඉරිල හැබැයි..:baffled:
    බයික් එකත් පෙරලිලා පාර දිගේ ගින්දරත් එක්කලු ඇදිලා ආවේ.. මිනිස්සුන්ටත් පුදුමයිලු දෙන්නා නැගිටිනව දැක්කාම...:eek:

    :shocked::shocked::shocked: