@@@ HONDA JADE 250 Fan Club. @@@

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    HONDA JADE 250

    lZfUNCl.jpg


    Basic review

    RRGGWU2.jpg

    dH0mm2R.jpg

    මම ගොඩක් දැකල තියෙනව එලකිරියෙ එක එක බයික් වලට එක එක Fan club හදාගෙන තියෙනව.. ඒත් Honda jade 250 එකට එහෙම Fan club එකක් තියෙනව දැකල නැහැ. මම මේක දාන්න හේතුව එලකිරියෙ ගොඩක් අය Jade bike එක පාවිච්චි කරනව. ඒ අයට තමන්ගෙ බයික් එකේ තියෙන ගැටලු නිරාකරණයට, Jade එකක් ගන්න ඉන්න අයට උදව්වක් විදියට, ඒ වගේම මේ Bike එක ගැන තම තමන්ගෙ අත්දැකීම් බෙදා හදාගන්න උදව්වක් විදියට. ඉතින් මේකට කට්ටිය එකතු වෙලා තම තමන්ගෙ Bike එකේ Photos එහෙම කට්ටියත් එක්ක බෙදා හදා ගන්න, තමන්ගෙ අත්දැකීම් බෙදා හදාගන්න කියල ආරාධනා කරනව.

    මම එලකිරියෙ Honda jade එක ගැන දැකපු සුපිරිම ත්‍රෙඩ් එක....

    http://www.elakiri.com/forum/showthread.php?t=1509779
     
    • Like
    Reactions: jhoncenamama

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මචංලා... බයික් එකේ Exhust pipe වල මේ වගේ හොදට Shine එකක් ගන්නෙ කොහොමද...?
    mLFr3DP.jpg


    MWnCHrO.jpg
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    මගේ ලොකුම සිහිනය.. :sorry: බයික් එක පරණ වැඩිද මන්ද..
    Jade :love:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ela ela oon maath paththakin awith waadi una :cool: exhaust pipes nam machan polish karana than thiyenawa stainless steel wenama :yes: kannadiya gaanatama enawa :yes: karalanam nee habai dakala thiyenawa
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Buff කරන්න
    කොහොමද මචං Buff කරගන්නෙ...? වාහන paint කරන තැන්වලින් කරනවද...?

    මම net එකේ දැකල තියෙනව chemical වෙනම polish කරන වර්ග. ලංකාවෙ නැද්ද ඒව ගන්න තැනක්...?
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ela ela oon maath paththakin awith waadi una :cool: exhaust pipes nam machan polish karana than thiyenawa stainless steel wenama :yes: kannadiya gaanatama enawa :yes: karalanam nee habai dakala thiyenawa

    Ela ela...

    mamath dakala thiyenawa.. lankawe thiyenawadha danne naha...:(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ela ela...mamath dakala thiyenawa.. lankawe thiyenawadha danne naha...:(

    apo thiyenawa machan.poddak aranchi karala balapan :) godak aya karala thiyenawa dakala thiyenawa.mannam kare ne bun mokada duwaddi aaye ithin parana gaanatama enawane ee hinda wadiya karanna giye ne :sorry:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කොහොමද මචං Buff කරගන්නෙ...? වාහන paint කරන තැන්වලින් කරනවද...?

    මම net එකේ දැකල තියෙනව chemical වෙනම polish කරන වර්ග. ලංකාවෙ නැද්ද ඒව ගන්න තැනක්...?

    පේටන් කරන තැන වල නම් තියේද දන්නෑ බං
    ගාල්ලේ කරන තැන නම් දන්නවා.. :yes:
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මගේ ලොකුම සිහිනය.. :sorry: බයික් එක පරණ වැඩිද මන්ද..
    Jade :love:

    අපෝ නැහැ බන්... මේව පරණ වුනත් ආයෙ විකුනද්දි හොද ගානකට දෙන්න පුලුවන්.. මේ බයික් එක ජපානෙටම විතරක් Use කරන්න ජපන හදපු Domestic බයික් එකක්ලු... AX1 එක වගේ. ඒක නිසා 100% ජපන් Quality එකට bike එක හදල තියෙන්නෙ:cool::cool:. ඒ නිසා තමයි net එකේවත් Pictures, info එකක්වත් හරියට නැත්තෙ. තියෙන ඒව 90% ක්ම ලංකාවෙ ඒවා:yes:. මේක ජපන පරම්පරාවකටම හරියන්න හදපු Bike එකක්. බය වෙන්න එපා හොද Jade එකක් බලල ගනින්... Jade තාම ලංකාවට ගේනව(93 පස්සෙ නිශ්පාදනය කරන්නෙ නැහැ)... හැබැයි ටිකක් ගනන් වැඩියි.:( හුගක් town වල spare parts කඩවල්වල මේ Bike එකට බඩු තියෙනව. බය නැතුව හොද එකක් බලල ගනින්. උඹ ගන්නවනම් නම්බර් එක අලුත්ද, පරණද කියල බලල ගන්න එපා. Condition එක බලල ගනින්.
     
    Last edited: