physical science karapu kastiya

vjanu

Active member
  • Sep 6, 2015
    252
    139
    43
    Colombo
    Elakiriye innawada physical science degree eka karapu hari karana gaman inna aya?? Eka karana eken wasi tyenawada nattan wena ekak kalanam nam harida??
    Mata UOK wala tama awit tyenne.Plz help:shocked::shocked:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Elakiriye innawada physical science degree eka karapu hari karana gaman inna aya?? Eka karana eken wasi tyenawada nattan wena ekak kalanam nam harida??
    Mata UOK wala tama awit tyenne.Plz help:shocked::shocked:
    ගිහින් ස්පෙෂල් එකක් දාගනින්.. නැත්නම් අනාත වෙයන් ගිහින් ... තව degree එකක් කරපන් ඕකත් එක්ක :baffled::baffled::baffled:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ගියාට කමක් නෑ අරක දියව් මේක දියව් කියලා මැරෙන්න හදන්න එපා ජෙප්පොත් එක්ක
     
    capithan nakuta

    Junior member
  • Jun 25, 2013
    231
    16
    18
    gampaha
    apecial ekak dapan sahenna watinwa.geology wage karapn asaia walatama pera wtrai tyne. sahena loku padiyakata yanna plwan geo general ekakinuth. special dammothnm gdk wasii
     
    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    malo

    Elakiriye innawada physical science degree eka karapu hari karana gaman inna aya?? Eka karana eken wasi tyenawada nattan wena ekak kalanam nam harida??
    Mata UOK wala tama awit tyenne.Plz help:shocked::shocked:

    math uok physical science kare, physics, double maths mama karapu subjects, computer science karapan machan, nathnam electronic thiyanawa, degree eka karala thawa mokakhari dip ekak karanam hodai, aniwa sport ekakuth karapan :angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,159
    1
    13,036
    113
    Gotham City
    mama danna un innawa physical karla unta waradunr nam na ban nway gd luck

    ආර්ට් කොමර්ස් වලට සාපෙක්ෂව වරදින්නෙ නැහැ බන්. සයන්ස් ඩිග්‍රී එකක් නෙ කොහොමත් ප්ලෙස්. එත් ඉතිං දියුණු වෙන එකෙක්ට නම් ඔය ඩිගිර්යෙන් ලැබෙන ජොබ් වලින් තෙරුමක් නැහැ. මන් කිව්වෙ බහුතරෙකට. කිහිප දෙනෙක් සෙප්ෂල් ගහලා පි එච් ඩී වලට රට යනවා නැත්තම් මහබැංකුව ,ලංකා බැංකුව වගෙ එව්වාට මැනෙජ්මන්ට් සෙට් වෙනවා.
    එත් ජෙනරල් එකෙන් අවුට් වෙන එවුන්ට තෙරුමක් නම් නැහැ.
    තෙරුමක් තියෙවි දෙපල ඉඩකඩම් කියලා මොකක් හරි උරුම වෙන එකෙක්ට්. බිංදුවෙ ඉඳන් නැගිටින කොල්ලෙක්ට ජෙනරල් එකෙන් නම් තෙරුමක් නැහැ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,159
    1
    13,036
    113
    Gotham City
    මෙකෙ ඉන්නවා මෙම්බර් කෙනෙක් රත්තරං කියලා .එයත් මන් හිතන්නෙ කැළණි ෆිසිකල් .
    පොඩ්ඩක් පොරගෙන් අහලා බලන්න. හොඳ උපදෙසක් ගත්ත හැකි වෙයි .:):):)