SEX විතරද ????

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Big data kiyanne kalayak tisse ekathu karaganna information walata.... Example ekak widiyata online store ekakata ena visitors lage data awruddak ekathu karagaththama ewa handle karanna normal database walata baa.. Ewa big data wenawa ethakota.. Owa ekathu karan eelagata godak predictions marketing innovation wage wada karanna puluwan lesiyen....
    Big data wenna nam venas venas widiye loku information pramanayak itha wegen store karaganna ona

    ela ela
    rep+

    Passe explain karala wenama thread ekak dannam machan :)

    ekmanata dapn mcn
    rep+
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ බලපංකො ඉතින්.. උඹ කියනකං ගොඩක් ඒව දැනන් හිටියේ නෑ..:baffled:
    හොඳ දෙයක් ගැන ප්‍රචාරයක් ලැබෙන්නේ හෙනම කලාතුරකින්.. :oo:
    (You must spread some Reputation around before giving it to RSmith again.)​
     
    • Like
    Reactions: RSmith

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අහවල් නගරයේ උන් අහවල් ස්ථානයට පත්වෙලා කියන්නේ කොහොමද බන්? රත්නපුර දිස්ත්‍රික්කයේ හිටියට මාව පෙන්නන්නේ කොළඹ එකෙක් විදියට...

    Image 1.png
     
    • Like
    Reactions: RSmith

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    අඩේ බලපංකො ඉතින්.. උඹ කියනකං ගොඩක් ඒව දැනන් හිටියේ නෑ..:baffled:
    හොඳ දෙයක් ගැන ප්‍රචාරයක් ලැබෙන්නේ හෙනම කලාතුරකින්.. :oo:
    (You must spread some Reputation around before giving it to RSmith again.)​

    :(:(:(:(
     
    • Like
    Reactions: RSmith

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    අඩේ බලපංකො ඉතින්.. උඹ කියනකං ගොඩක් ඒව දැනන් හිටියේ නෑ..
    හොඳ දෙයක් ගැන ප්‍රචාරයක් ලැබෙන්නේ හෙනම කලාතුරකින්..
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    අඩේ බලපංකො ඉතින්.. උඹ කියනකං ගොඩක් ඒව දැනන් හිටියේ නෑ..:baffled:
    හොඳ දෙයක් ගැන ප්‍රචාරයක් ලැබෙන්නේ හෙනම කලාතුරකින්.. :oo:
    (You must spread some Reputation around before giving it to RSmith again.)​

    up
     
    • Like
    Reactions: RSmith

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    ඇත්තටම ඔයා කියනකන් මෙහෙම දෙයක් දැනන් හිටියේ නෑ.
    ලංකාවේ මිනිස්සු හරි වෙනස්. වැදගත් දේවල් ගැන හොයන්නේ නෑ. එත් කුණු ගොඩවල්නන් අවුස්ස අවුස්ස හරි හොයනවා.
    rep++
     
    • Like
    Reactions: RSmith

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    4. 3D Computer Graphics - වටිනාකම දන්නෝ දනිත්, ඒ වගේම Arduino මේක ලෝකේ ලොකු වෙනසකට මුල පුරන දෙයක් වෙනවා..
    මෙන්න මේ කාරණා 2 ගැන හොයලා අපි මුළු ලෝකෙන්ම අංක 1. :shocked::shocked::shocked:
    අම්මෝ ඇති යාන්තන් හිතට ගොඩක් සතුටුයි දිනපතා 3d graphics ගැන හොයන හින්දා අපිත් වැදගත් දෙකට සහබාගි වෙලා දන්නෙම නැතිව :P:rolleyes:
    එල එල ග්‍රැෆික් කරන කොල්ලනේ :love:
     
    • Like
    Reactions: RSmith

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    photoshop - 4
    illustrator - 6
    after effects - 2
    premiere pro - 6
    adobe - 4
    3ds max - 5
    coreldraw - 6

    ලංකාවේ ග්‍රැෆික් තත්වේ හොදයිනේ. :P