අහවල් නගරයේ උන් අහවල් ස්ථානයට පත්වෙලා කියන්නේ කොහොමද බන්? රත්නපුර දිස්ත්‍රික්කයේ හිටියට මාව පෙන්නන්නේ කොළඹ එකෙක් විදියට...
View attachment 67090
අම්මෝ ඇති යාන්තන් හිතට ගොඩක් සතුටුයි දිනපතා 3d graphics ගැන හොයන හින්දා අපිත් වැදගත් දෙකට සහබාගි වෙලා දන්නෙම නැතිව![]()
එල එල ග්‍රැෆික් කරන කොල්ලනේ![]()
Bodybuilding walinuth api 7.


කුඩ්ඩා;21007544 said:mata warada therenawa rep kapanna epaa
![]()
රෙප් 12ක් දුන්න ඔන්න කැපිච්චට හරියන්න...
ඉතින් බං ලංකාවේ සෙක්ස් කරන්න හොඳ නම්, කරන මගුල් සෙක්ස් සයිට් වල අප්ලෝඩ් කරන්න හොඳ නම්, නොදන්නා දෙයක් බලන්න සර්ච් කලාට මොකද වෙන්නේ....
ලංකාවේ එවුන්ට සෙක්ස් අරුමයක් උනාට වෙන රටවල් වල පඩයක් ගියපු ගැනවත් නැහැනේ...
කොහොම උනත් මේ තියෙන්නේ ලංකාවේ සෙක්ස් සර්ච් කරලා කප් එක ගහපු පොරගේ ෆේස්බුක් අකවුන්ට් එක... ගිහිල්ලම බලන්නකෝ කවුද කියල...
http://facebook.com/profile.php?=73322363

Eha wenne IP eka dynamically assign wena nisa machan
![]()
ඉතින් බන් මෙහේ ඉදන් මොනවා සර්ච් කලත් ඒවා වැටෙන්නේ කොළඹ එකවුන්ට් එකට නේ?


Umbe kathawa hariMata hithaganna bari ban eka paarak deparak nam kamak na 5parakma 'SEX' kiyala search karalama ape un udata apu eka gana
lajjai lajjai
මට නම් හිතෙන්නේ මේක කවුරුහරි හිතාමතාම කරන දෙයක් කියලා.ලංකාවේ එවුන් සෙක්ස් කියලා ගූගල් එකේ ගහලා සර්ච් කරන්න තරං මෝඩයෝ නෙමෙයි.මෙතන මොකක්හරි යටි අරමුණක් තියෙනවා කියලා හිතෙන්නේ මට විතරද?![]()
නැතුව පැත්තේ අවුලක් නෙමේ ඕක.