Gift for a girl

fdk

Well-known member
  • Sep 16, 2011
    5,493
    5,399
    113
    Office eke secret santa reddakata rs 3000 kata wage kellekta denna honda gift monawada? Cant give vouchers
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,493
    5,399
    113
    Honda perfume ehena nadsa 3000k wage,hand bag,makeup walata kamathi weida danne nahane
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Office eke secret santa reddakata rs 3000 kata wage kellekta denna honda gift monawada? Cant give vouchers

    අත් ඔර්ලෝසුවක් වගේ දෙයක් බලහන්..:rolleyes::rolleyes:

    මාල මුදු හෙම දෙන්න ගිහින් අන්තිමට බොට කර ගහ ගන්න උනොත් හැම මාසෙම ඒව මේව ඇන්න දෙන්න වෙයි.. :yes::yes::yes::yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :rofl::rofl::rofl: Rs.3000 kata ganna puluvan da bola vatina Makeup..:lol::lol::lol:
    සිරාවටහ් යකො එවයේ ගනන් දැක්කම පපුවත් එක්කහ් දනවා ...
    කැරි සික්‍රට් සැන්ටාහ් ...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සිරාවටහ් යකො එවයේ ගනන් දැක්කම පපුවත් එක්කහ් දනවා ...
    කැරි සික්‍රට් සැන්ටාහ් ...

    :yes::yes::yes::yes: ඕවගේ ගණන් දැක්ක නම් අපේ උන් පොෂ් කෑලි දිහා ඇහැක් ඇරල බලන එකක් නෑ..( යම් ස්වභාවික ලස්සනක් තියෙන එකක් හොයා ගනිල්ලා නැත්තම් එළියකට යන ගානේ පොකට් එකට දැනෙනවා සත්තයි.)

    ලෝකෙ ලොකුම ජාවාරම් වර්ග හතරයි..ගොඩක් උන් දන්නේ මත්ද්‍රව්‍ය( Drugs) මං හිතන්නේ මේකට බෙහෙත් ජාති ඔක්කොම අයිතියි. Cosmetics කියන්නේ ඒ ඔක්කොටම ඉහළින් තියෙන ජාවාරමක්. බාල ඒවා Market එකට ආවට ඒව උලල..ඌලාලා ඌලාලා උනොත් Sorry.com ලු.