විනාඩි 03 ක් ගන්න. මේ වීඩියෝව බලන්න. අපි බොහෝ විට දකින්නේ යමෙකුගේ සාර්ථකත්වය පමණයි. නමුත් ඒ වෙනුවෙන් ඔහු කල කැපවීම හෝ ඒ වෙනුවෙන් ඔහු ගෙවූ මිල අපි දකින්නේ නැහැ. ජැකී චෑන් නම් ලොව හොදම ක්රියාදාම කණ්ඩායමේ හිමිකරුගේ කථාව මේ ගෙවිය යුතු මිල ඔබට කියා දෙනවා.
මතක තබා ගන්න. සොබාදහම් නීතිය අබිබවා යන්න කිසිවෙකුටත් බෑ. ඔබ කැපවන්නේ නම් කැප නොවන කෙනාට ඔබට වඩා ලැබෙන්නේ නෑ. නමුත් ඔබ ඔබේ මිල ගෙවීමට සූදානම් නොමැති නම්, ඒ කැපවීම සිදු කරන පුද්ගලයින් අබිබවා යන්නට ඔබට හැකි වන්නේත් නෑ. ඔබය යමක් දැනුනා නම්, ඒක ජීවිතේට ගන්න. තව කෙනෙක්ට ඒ හැගීම කියන්න ඕනේ කියලා හිතෙනවා නම්,✔ ℓιкє ✔ comment ✔ тαg ✔ ѕнαяє කරන්න.
#EmpoweringLife #EarnHappiness

Last edited: