Best Player to watch HD Movies

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Download PotPlayer and set settings as on this video :)
    https://potplayer.daum.net/

    Video renderer and Pixel Shaders affects the video quality :) And audio,video filters can increase the quality slightly :) Some players are built with better renders, shaders, filters ect. That's how some players are better than others.

    picture.php
     
    Last edited:
    • Like
    Reactions: vinura kithmal

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,425
    16,211
    113
    මේ ඔයා දන්නවද pot එකේ සමහර සිංහල සබ් පොඩි කොටසක් හැම තිස්සෙම පෙන අවුල හදාගන්ට :rolleyes::D ඒකම km එකෙන් දැම්මහම හරියට play වෙනවා :eek:
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මේ ඔයා දන්නවද pot එකේ සමහර සිංහල සබ් පොඩි කොටසක් හැම තිස්සෙම පෙන අවුල හදාගන්ට :rolleyes::D ඒකම km එකෙන් දැම්මහම හරියට play වෙනවා :eek:

    srt file eka open karala always pena kotasa search karala hoyagena delete karala play karanna.

    Media Player Classic is the best for me

    Mpc is best

    MPC ekath patta ekatah meke use karana Video render ekai Pixel Shaders tikai use karama patta quality
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    There are no best players. Just install K lite code pack and use MPC

    Video renderer and Pixel Shaders affects the video quality :) And audio,video filters can increase the quality slightly :) Some players are built with better renders, shaders, filters ect.

    MPC is also good when using with correct settings otherwise it's same as vlc :lol:
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    vlc ekata wada hodai da quality eka?

    ow bn sahena hodai video eke anthimata compare karala thiyenawa vlc vs pot

    settings video eke widiyata hadapan naththam loku wenasak penne na

    but screen recording ekak hinda loku wenasak na bt video eketh wenasa penawa aththatama baluwama sahena wenasak thiyenawa mechchara kal baluwe monada kiyala hithei uba vlc use karapu ekek nam digatama
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    KM එකේ ඇඩ් කරදරේට පස්සෙ potplayer එක තමයි මට අල්ලලා ගියේ :yes::yes:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    PotPlayer & MPC both are the best media players available

    Bullshit. nothing beats mpc-hc

    MPC-HC එකෙන් කරන හැම දේම කොලිටි එකේ වෙනසක් නැතුව PotPlayer එකෙනුත් කරන්න පුලුවන්.
    වෙනස තියෙන්නෙ Interface එකෙයි අපිට කරන්න ඕනෙ function එකට නැවිගේට් වෙන විදිහෙයි විතරයි.

    සමහර අයට MPC එකේ interface එකයි නැවිගේශන් එකයි වඩා පහසුයි.
    සමහර අයට PotPlayer එකේ interface එකයි නැවිගේශන් එකයි වඩා පහසුයි.

    මේ දෙකෙන් මොකත් කිසිම කස්ටම් කන්ෆිගරේශන් එකක් නැතුව use කරනවනම් VLC එක වගේම තමා,
    හැබැයි vlc වගේ නෙමෙයි PotPlayer & MPC වල unicode සබ් වැඩ out-of-the-box සුපිරියටම.
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    MPC-HC එකෙන් කරන හැම දේම කොලිටි එකේ වෙනසක් නැතුව PotPlayer එකෙනුත් කරන්න පුලුවන්.
    වෙනස තියෙන්නෙ Interface එකෙයි අපිට කරන්න ඕනෙ function එකට නැවිගේට් වෙන විදිහෙයි විතරයි.

    සමහර අයට MPC එකේ interface එකයි නැවිගේශන් එකයි වඩා පහසුයි.
    සමහර අයට PotPlayer එකේ interface එකයි නැවිගේශන් එකයි වඩා පහසුයි.

    මේ දෙකෙන් මොකත් කිසිම කස්ටම් කන්ෆිගරේශන් එකක් නැතුව use කරනවනම් VLC එක වගේම තමා,
    හැබැයි vlc වගේ නෙමෙයි PotPlayer & MPC වල unicode සබ් වැඩ out-of-the-box සුපිරියටම.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    machnala km player cha da? man hugak banne x265 720p ewa. eth km eken baladdi quality na wagene. karuwalai wage aei a?