Best Player to watch HD Movies

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,787
    2,638
    113
    Kadawatha, Sri Lanka
    Potplayer is my favourite. Umba HD genama kiyana hinda, poddak Splash pro eka use karala balapan. Not the free version. Crack ekath ekka use karapan. Bt, resources nam sahenna use karanava. E hindama mama use karanne ne :)
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Players deke loku wenasak oyaage video eken nam penna na
    Habai daala balanna onnee
    Tfs+

    ow video eka screen record ekak na real time compare karaddi wenasak thiyenawa

    Potplayer is my favourite. Umba HD genama kiyana hinda, poddak Splash pro eka use karala balapan. Not the free version. Crack ekath ekka use karapan. Bt, resources nam sahenna use karanava. E hindama mama use karanne ne :)

    splash use karala thiyenawa kalin :)
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    Download PotPlayer and set settings as on this video :)
    https://potplayer.daum.net/

    Video renderer and Pixel Shaders affects the video quality :) And audio,video filters can increase the quality slightly :) Some players are built with better renders, shaders, filters ect. That's how some players are better than others.

    picture.php

    මේක සුපිරිය් තමයි මමත් දැන් අවුරුදු 4ක විත ඉදන් පාවිච්චි කරනවා. පට්ට.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    just try ffdshow audio filters

    i think powerdvd is better if you consider about overall audio,video quality

    පිස්සුද කොල්ලො PowerDVD දාන්න,:D
    ඕඩියෝ හොදට ඕනෙ නම් PotPlayer/MPC එකට දාපන් ffdshow audio ෆිල්ටර් එක. :yes:
    ffdhow audio එකේ වගේ කොලිටියට/ඇඩ්වාන්ස් ඕඩියෝ කන්ෆිග් කරන්න බෑ වෙන මොකේවත්.... :love::love:
    Mono, Stereo, 4 channel, 5.1/7.1 channel Surround, Stereo to 5.1 up-conversion,
    volume normalization (ෆිල්ම් වල දෙබස් ඇහෙන්නෙවත් නැති තරම් volume අඩු වුනත් ඇක්ශන් එකක් යනකොට කන පැලෙන්න සද්දෙ එන එක නවත්තන්න මේ ෆීචර් එක හෙනම වැදගත්.) :yes:

    "මේ පහලින් දාල තියෙන්නෙ volume normalization ඇක්ටිව් කරල....."
    FCgSkSA.jpg

    "පහලින් දාල තියෙන්නෙ Deadpool ෆිල්ම් රිප් එක ඔරිජිනල් stereo audio එක්ක............"
    WRLuWoo.jpg

    "මේ තියෙන්නෙ ඒ ෆිල්ම් රිප් එකම Stereo to 5.1 up-conversion ඇක්ටිව් කරල...."
    Ls5YIIO.jpg

    ffdshow audio කන්ෆිග් කරල බලපන් ආයෙ VLC, KM, PotPlayer, MPC වල තියෙන built-in ඕඩියෝ ෆිල්ටර්ස්, රෙන්ඩරර්ස් වලින් ජීවිතේට අහන එකක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ. :)
     
    Last edited:

    ela ela try ekak deela balannam anyway reply eka damme jetaudio use karana ekata :D