Say NO to porn!

fucker2016

Member
Mar 1, 2016
39
11
0
kamaya.jpg
 
dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,706
    28,635
    113
    Me gana hariyatama thripitakaye sandahan wena de gane pahadili keranna puluwande?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    (සිසුවියෝ) කෙල්ලො නම් ඕවා නොබලන තරම්. උන් උන්ගේ ජීවිතේට වැඩක් පලක් කරගන්නවා. මම දන්න කෙල්ලො සේරගෙන්ම එකියක්වත් නෑ මෙව්වා බලන. මම දන්න කොල්ලො සෙට් එකෙන්ම එකෙක්වත් නෑ මෙව්වා නොබලන. වැඩියේ ඕන නෑ අහම්බෙන් හරි කෙල්ලෙක්ගේ හරි නෑදෑ සහෝදරියකගේ හරි ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි ඉල්ලගෙන බලන්න. හිස්ට්‍රි එකේවත් නෑ හොයාගන්න. හාඩ් එකේ කොහෙත්ම නෑ. කොල්ලෝ ගැන දන්නවානේ ඉතින්. ප්‍රයිව්ට් බ්‍රව්සින් දාලා යන උනුත් නැතුවා නෙවෙයි.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    බලන කෙල්ලෝ ඉන්නවා. එහෙම කියලා හැමෝම බලන්නේ නෑ. උන් ඒ වෙලාවේ පාඩම් කරලා ගොඩ යනවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    බලන කෙල්ලෝ ඉන්නවා. එහෙම කියලා හැමෝම බලන්නේ නෑ. උන් ඒ වෙලාවේ පාඩම් කරලා ගොඩ යනවා.

    ඔන්න ඕකයි ඇත්ත. දාහකින් විතර 1ක් 2ක් බලනවා ඇති වැඩිම වුනොත් කෙල්ලෝ. උන්ට ඇති තරම් ඩේටා තිබිලා තනියමම ඉන්න තිබ්බත් බලන්නේ නෑ. හිතෙන්නෙවත් නෑ. මම ඕක ගොඩක් කෙල්ලො එක්ක කතා කරලා තියෙනවා. උන්ට එහෙම බලන්න හිතෙන්නෙ නෑ ලු.

    :yes: කොල්ලෝ කියන උන් නාස්ති වෙනවා බං ලේසියෙන්.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔන්න ඕකයි ඇත්ත. දාහකින් විතර 1ක් 2ක් බලනවා ඇති වැඩිම වුනොත් කෙල්ලෝ. උන්ට ඇති තරම් ඩේටා තිබිලා තනියමම ඉන්න තිබ්බත් බලන්නේ නෑ. හිතෙන්නෙවත් නෑ. මම ඕක ගොඩක් කෙල්ලො එක්ක කතා කරලා තියෙනවා. උන්ට එහෙම බලන්න හිතෙන්නෙ නෑ ලු.

    :yes: කොල්ලෝ කියන උන් නාස්ති වෙනවා බං ලේසියෙන්.

    ඒ මචන් උන්ට feeling එන්නේ නෑලු ලේසියෙන්. අපේ ගොඩක් එවුන්ට ගලක් බෝක්කුවක් දැක්කත් නගිනවනේ :lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඒ මචන් උන්ට feeling එන්නේ නෑලු ලේසියෙන්. අපේ ගොඩක් එවුන්ට ගලක් බෝක්කුවක් දැක්කත් නගිනවනේ :lol:

    :shocked::rofl::rofl::rofl: මේකේ කොටා, පැස්බරා කසුනා එහෙම ඉන්නේ. මැරෙන්න හදන උන් කෙල්ලෝ නිසා :lol: