Porn බලනව නම් මේක කියවන්න

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඒක ඉතින් ancestors ලගේ නොලැබීම උනටත් ඉන්ටර්නෙට් තිබ්බනම් අපි මේ වෙද්දි විනාඩියකට 1000, 2000 බලනවා, ඒ නිසා අනාගත උන් ගැන හිතලා දැන්ම පටන් ගමු බලන්න 😅😁
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,255
    8,122
    113
    Galaha
    මේක උඹ ඔය කියනවට වඩා බොහොම සංකීර්ණ තත්වයක්. Porn addiction එකක් ඇති වෙන්නෙ අසහනේ නිසා නෙමෙයි. ඕක ගැඹුරින් විස්තර කරන්න තරම් දැනුමක් මටත් නෑ. Porn addiction එකකට මිනිහෙක් තල්ලු වෙන්නෙ බාහිර සමාජයීය සහ මානසික ප්‍රශ්න එකක් හෝ කීපයක් නිසා. සතියකට සැරයක් ඩ්‍රින්ක් එකක් ගන්න එකෙක් සහ උදේ ඉඳන් බීගෙන ඉන්න බේබද්දෙක් අතර වෙනස යම් සේ ද අසහන ෆීලින් එකක් ආවම වැලක් බලල අතක් මරන එකෙක් අතර සහ පෝන් ඇඩික්ට් කෙනෙක් අතර වෙනසත් එලෙසමයි.
    එහෙනම් මම ඇඩික්ට් වෙලා නෑ. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ.
    මට මතකයි ඉස්සර කැෆේ යන කාලේ කෑෆේ එකට එන කොල්ලෙක් PC එකේ වැල බලන ගමන් ඇස්වල කඳුලි වැක්කෙරෙනවා (අපි දන්නෙ නෑ ඌ වැලක් බලනව කියලා අපිට මොනිටර් එක පෙන්නෙ නෑනේ ) බලපුවාම ඌ වැල බලනකොට ඇඬෙනවලු උට, එතකන් ඌ වැල බල බල ඉදල තියෙන්නෙ. මුස්ලිම් කොල්ලෙක්. 2010 විතර සිද්දියක්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    Is Porn Destroying Us?
    (https://www.vice.com/en/article/the-case-against-internet-porn-negatives-gooning/)

    “With internet porn, a guy can see more hot babes in ten minutes than his ancestors could see in several lifetimes.”

    "many teens are masturbating to videos of people getting brutally face-fucked before they’ve even kissed someone in real life."

    "researchers found that porn streaming generates the same amount of carbon dioxide as Belgium"
    දෙකේ වෙනස තේරුම් ගන්නවා නම් සෑහෙන හොඳයි ඉතින්. මට ඕක ගැන ගොඩක් අයට වඩා වෙනස් විදිහෙ perspective එකක්නෙ තියෙන්නෙ. මම 30 ත් පනිනකල්ම virgin හිටියෙ. Sex කරද්දි, අ‍ැතුළට දාද්දි පවා දැනෙන විදිහ experience කරල තිබුණෙම නෑ එ‍් කාලෙම. එ‍් කාලෙ තමයි porn ගැන ලොකු interest එකක් තිබුණෙ.

    දැන් නම් අ‍ැත්තටම porn මළ විකාරයක් විතරයි. සේරම හද්දා fake නෙ. සාමාන්‍ය කෙල්ලො ඕවගෙ තියෙන විදිහට නෙවෙයි හැසිරෙන්නෙ. ඉඳල හිටල එහෙම realistic වගේ එ‍්වා අහු වුණාම නම්‍ බලනවා මාත්. හද්ද fake නම් නොදෝමකින් තමයි.

    අ‍ැත්‍තටම ඉතින් අත්දැකීම් තියෙනකොට හිතෙනවා අපිට porn වලට ලොකුවට Access නොතිබ්බ කාලෙ පත්තර අරවා මේවා බලාගෙන, කතා කියවල වගේ මවාගෙන අතේ ගහපු සීන් වඩාත් සාර්ථකයි කියල. දැනට වුණත් මම නම් porn බැලුවත් මුලින් feeling එකක් ගන්න වගේ විතරයි. ඊට පස්සෙ ටික හිතින්.

    මම නම් හිතන්නෙ porn කියන්නෙ සීනි නාවපු පැණි රස කෑම වගේ. Real sex නිකන් පලතුරු වගේ. දෙකේම සීනි තිබුණට පළතුරු කන එක පට්ට wholesome, controlled release එකක්. කොච්චර බයිලා ගැහුවත් real කෙල්ලො perfect නෑනෙ. Expectations වල පොඩි පොඩි adjustment කරගන්න වෙනවා. අනික නිකම්ම වාඩි වෙලා, හාන්සි වෙලා අතේ ගහනවා වගේ ලේසිත් නෑ. එ‍් වෙනස වෙලාවකට වාතයක් වුණාට අ‍ැත්තටම දිගු කාලීනව මරු.

    මම කොයි වෙලෙත් හිතන්නෙ ඕනම දෙයක් ලබා ගන්න යම් effort එකක් තියෙන එක හොඳයි කියල. එතකොට එ‍්කෙ වටිනාකම වැඩියි. නිකන්ම වගේ හම්බෙන කොයි දේක වුණත් ලේසියට අ‍ැබ්බැහි නොවී එ‍් effort එක අපි විහින්ම හදා ගන්න ඕන. එ‍්ක නැති වුණාම තමයි balance එක අවුල් යන්නෙ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    එහෙනම් මම ඇඩික්ට් වෙලා නෑ. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ.
    මට මතකයි ඉස්සර කැෆේ යන කාලේ කෑෆේ එකට එන කොල්ලෙක් PC එකේ වැල බලන ගමන් ඇස්වල කඳුලි වැක්කෙරෙනවා (අපි දන්නෙ නෑ ඌ වැලක් බලනව කියලා අපිට මොනිටර් එක පෙන්නෙ නෑනේ ) බලපුවාම ඌ වැල බලනකොට ඇඬෙනවලු උට, එතකන් ඌ වැල බල බල ඉදල තියෙන්නෙ. මුස්ලිම් කොල්ලෙක්. 2010 විතර සිද්දියක්.
    E adena scene eka nam mama danne naa

    Habai porn addiction kiyanne lokuma loku problem ekak. Minihek pana pitin iddi mala miniyak karanna puluwan addiction ekak. Ice wage thamai. drugs and porn ekama widiyata brain ekata balapanne.

    2010 withara katawath porn addiction thibbe na bn. Metha kale 4g phone ekka awa prashnayak oka
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    Homemade වැල බලපං
    ඒවා හානිකර නෑ
    images
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    porn වලට වඩා බයානකයි social media වල thirst trap. කෙල්ලො නටන ඒවා, බිකිනි ගහන් ඉන්න ඒවා, කොටට ඇඳන් ඉන්න ඒවා, workout කරන ඒවා. porn site වලට උඹ අමුතුවෙන් යන්න ඕනේ. ඒ උනාට ඔය වෙසියෝ අපි නිතරම ඉන්න platform වල වැහි වැහලා. ඒක නිසා porn බලන එක දැන් නතර කලාට මදි
    Insta reel ☺️🫣
     
    • Like
    Reactions: Registext

    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    2020 වගේ ඉඳලා හෙමීට Porn බලන එක අඩු කරන්න ගත්තා දැන්නම් බලන්නෙම නැති තරම් ඒවට නගින්නෙත් නෑ දැන් video එක දාගත්ත ගමන් මේ මොන විකාරයක්ද කියලා හිතෙනවා එහනින්ම වැඩේ ඉවරයි. ගහන්න ඕනේනම් imagination එක use කරපං බං stress එකට ප්‍රශ්න වලට coping mechanism එකක් විදිහට porn use කරන්නත් එපා. ලීක් වෙන ඒවනම් බලනවා ගොඩක් වෙලාවට ඒ curiosity එක හින්දා මං හිතන්නේ මාව හොඳටම stimulate වෙන ලීක් එකක්ට විතරයි ගහනවනම් ගහන්නේ දැන්නම් ඒවත් හම්බෙන්නේ කලාතුරකින්. soft porn නම් කොහොමත් නෑ වැටෙන්න හොඳම නැති තැනක් තමා social media වල ගෑනුන්ගේ ඔය thirst trap වලට ඇබ්බැහි වෙන එක social media වලට යන්නේ නැති නිසා ඒකත් නෑ ඉතිං. පුළුවන් තරං IRL partner කෙනෙක් සෙට් කරගනිං එතකොට මේ addictions වුනත් ඉක්මනට නතර කරගන්න පුළුවන් වෙනවා. කොහොමත් sex is way better than porn in the long term
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,593
    113
    porn වලට වඩා බයානකයි social media වල thirst trap. කෙල්ලො නටන ඒවා, බිකිනි ගහන් ඉන්න ඒවා, කොටට ඇඳන් ඉන්න ඒවා, workout කරන ඒවා. porn site වලට උඹ අමුතුවෙන් යන්න ඕනේ. ඒ උනාට ඔය වෙසියෝ අපි නිතරම ඉන්න platform වල වැහි වැහලා. ඒක නිසා porn බලන එක දැන් නතර කලාට මදි
    ඔව් වැල බැලුවට නගින්නේ නෑ දැන්. උඹ ඔය කියපුවට තමයි දැන් ඇඩික්ට් වෙන්නේ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Porn වලින් හානියක් නැහැ කියල උන් සති දෙකක් නොබලා ඉන්න බලපන්. එතකොට තේරෙයි Withdrawals එද්දී. පට්ට Addictive. Brain Chemicals/ Reward Circle එකට තදින් බලපානවා. Porn නිකං Drugs වලට සල්ලි එපැයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    මේකනෙ මචන් specially ලංකාවෙ මිනිස්සුන්ට sex හරියට හම්බෙන්නෙ නෑ. බැඳල නැත්තන් හරිම අමාරු දෙයක් sex ගන්නව කියන්නෙ. අංක එකටම sex කරන්න කෙල්ලෙක් හොයාගන්න බෑ. හොයාගත්තත් තමන්ගෙ කියල තැනක් නැති නිසා sex කරන්න විදිහක් නෑ. ඒකත් තිබ්බත් වෙලාවක් හොයාගන්න බෑ හැමෝම ජොබ් වල හිරවෙලා. කෙල්ලෙක්ටත් අඩු වැඩි වශයෙන් ඔහොමනෙ

    අනිත් පැත්තෙන් හැමෝම stressed. ජීවිතේ dopamine ටිකක් release වෙන මුකුත් දෙයක් වෙන්නෙ නෑ. ඉතින් Porn තමා ගොඩක් කොල්ලො කෙල්ලොන්ට තියෙන එකම සතුට.

    ඊළඟට අපි ඕක නැවැත්තුවත් FB, Insta, Tiktok, Youtube හැම එකේම කෙල්ලො almost nude ඉන්නව. ඒවත් නැවැත්තවත් පාරකට බැස්සත් කෙල්ලො එහෙම ඉන්නව. අපි ඉන්නෙ sex පිරිච්ච ඒත් sex කරගන්න විදිහක් හරියට නැති ලෝකෙක.
     
    • Like
    Reactions: yuixin

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    "researchers found that porn streaming generates the same amount of carbon dioxide as Belgium"
    මේකෙන් කියවෙන්නේ මොකද්ද? Porn stream කරනකොට බෙලජියම් වල කාබන් ඩයෝක්සයිඩ් වල සමාන ප්‍රමාණයක් streaming වලින් හැදෙනවා කියලද? Servers heat වෙලා එහෙම scene එකක්ද? 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Yin And Yang

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    2020 වගේ ඉඳලා හෙමීට Porn බලන එක අඩු කරන්න ගත්තා දැන්නම් බලන්නෙම නැති තරම් ඒවට නගින්නෙත් නෑ දැන් video එක දාගත්ත ගමන් මේ මොන විකාරයක්ද කියලා හිතෙනවා එහනින්ම වැඩේ ඉවරයි. ගහන්න ඕනේනම් imagination එක use කරපං බං stress එකට ප්‍රශ්න වලට coping mechanism එකක් විදිහට porn use කරන්නත් එපා. ලීක් වෙන ඒවනම් බලනවා ගොඩක් වෙලාවට ඒ curiosity එක හින්දා මං හිතන්නේ මාව හොඳටම stimulate වෙන ලීක් එකක්ට විතරයි ගහනවනම් ගහන්නේ දැන්නම් ඒවත් හම්බෙන්නේ කලාතුරකින්. soft porn නම් කොහොමත් නෑ වැටෙන්න හොඳම නැති තැනක් තමා social media වල ගෑනුන්ගේ ඔය thirst trap වලට ඇබ්බැහි වෙන එක social media වලට යන්නේ නැති නිසා ඒකත් නෑ ඉතිං. පුළුවන් තරං IRL partner කෙනෙක් සෙට් කරගනිං එතකොට මේ addictions වුනත් ඉක්මනට නතර කරගන්න පුළුවන් වෙනවා. කොහොමත් sex is way better than porn in the long term
    කොච්චර කොන්ට්‍රොල් කරත් වැඩක් නෑ මොකද උබෙ profile picture එක දැක්ක්මට්ග් නගිනවනෙ
     
    • Haha
    Reactions: Cole Phelps

    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    කොච්චර කොන්ට්‍රොල් කරත් වැඩක් නෑ මොකද උබෙ profile picture එක දැක්ක්මට්ග් නගිනවනෙ
    නගින එක සාමන්‍යයිනේ බං පාරේ යද්දී වුනත් පට්ට hot කෙල්ලෙක් දැක්කොත් නගින්න පුලුවන්නේ ඊට පස්සෙ කරන වැඩේ තමා පස්සේ දේවල් වලටත් influence වෙන්නේ. අපිට හිතෙනවනනේ මේකිට අත මැරුවනම් හොඳයි කියලා ඒ feeling එක temporary බං ඒකෙන් ඈත් වෙලා පොඩ්ඩක් ඉවසං හිටියොත් ඇරිලා යනවා. අපි ගැහුවොත් වෙන්නේ අපි නිකන් එකීට submissive වෙනවා වගේ වැඩක් අනික ඔය high එකට ඇබැබැහි වුනාම ගැලවෙන්න අමාරුයිනේ. මේවා එක පාරින් කරන්න පුළුවන් දේවල් නෙවේ තමා දිගටම උත්සහ කරන්න ඕනේ ටික කාලයක් ගියාම පුළුවන් වෙනවා. porn cooming gooning කියන scene vicious cycle එකක් බං අපි ඒකේ engage වෙන්න වෙන්න ඒක අපේ loneliness එක, low self esteem/confidence තව තවත් fuel කරනවා. ඒ හින්දා ගැලවෙන්න try කරන පොඩිම effort එක වුනත් වටිනවා. සිරාවට කියුවොත් ඉස්සර වගේ නෙවේ දැන් මේවා නැතුවම ඉන්න බෑ කොහෙන්ම හරි මොකක්මහරි trigger වෙන මගුලක් set වෙනවාමනේ internet එකට ආවොත්. වැඩේ තියෙන්නේ අපි ජීවිතේ අනිත් දේවල් වලටයි, අපිටයි damage එක minimal වෙන විදිහට මේක පුළුවන් උපරිමෙන් control කර ගන්න එකයි වටින්නේ කියලා මම හිතනවා

    මේකනෙ මචන් specially ලංකාවෙ මිනිස්සුන්ට sex හරියට හම්බෙන්නෙ නෑ. බැඳල නැත්තන් හරිම අමාරු දෙයක් sex ගන්නව කියන්නෙ. අංක එකටම sex කරන්න කෙල්ලෙක් හොයාගන්න බෑ. හොයාගත්තත් තමන්ගෙ කියල තැනක් නැති නිසා sex කරන්න විදිහක් නෑ. ඒකත් තිබ්බත් වෙලාවක් හොයාගන්න බෑ හැමෝම ජොබ් වල හිරවෙලා. කෙල්ලෙක්ටත් අඩු වැඩි වශයෙන් ඔහොමනෙ

    අනිත් පැත්තෙන් හැමෝම stressed. ජීවිතේ dopamine ටිකක් release වෙන මුකුත් දෙයක් වෙන්නෙ නෑ. ඉතින් Porn තමා ගොඩක් කොල්ලො කෙල්ලොන්ට තියෙන එකම සතුට.

    ඊළඟට අපි ඕක නැවැත්තුවත් FB, Insta, Tiktok, Youtube හැම එකේම කෙල්ලො almost nude ඉන්නව. ඒවත් නැවැත්තවත් පාරකට බැස්සත් කෙල්ලො එහෙම ඉන්නව. අපි ඉන්නෙ sex පිරිච්ච ඒත් sex කරගන්න විදිහක් හරියට නැති ලෝකෙක.
    yes this is the sad reality
    ------ Post added on Oct 1, 2025 at 8:27 AM

    මේකෙන් කියවෙන්නේ මොකද්ද? Porn stream කරනකොට බෙලජියම් වල කාබන් ඩයෝක්සයිඩ් වල සමාන ප්‍රමාණයක් streaming වලින් හැදෙනවා කියලද? Servers heat වෙලා එහෙම scene එකක්ද? 🤷🏻‍♂️
    servers run කරන්න electricity හදන්නේ තෙල් වලින්නේ ඒවා පුච්චද්දී ඉතිං CO2 එනවනේ
    ------ Post added on Oct 1, 2025 at 8:29 AM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Porn Addiction එකට SSRIs තමා. ආයේ ඉස්සරහා Young ස්කාලට් ජොහැන්සන් හිටියත් මල්ලියා නෙවේ උස්සලා බලන්නෙ.
     
    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    financialy තව ටිකක් ස්ටේබල් වෙලා. ඇග එහෙමත් හදාගෙන. ටෝක් කරලා / ටෝක් වෙන අක්කලා ඇන්ටිලා කෙල්ලො සෙට් කරන්. ඒම ණැත්තම් තලවතුගොඩ පැත්තෙ රව්මක් දාල ආතල් එකක් ගන්නවට වඩා හෙන ලේසියෙන් පෝන් එකක් බලලා වැඩේ කරගන්න පුලුවං.

    එකයි ප්‍රශ්නෙ 🥹

    අර උඩ කිව්ව ටිකත් කරගෙන ඒත් පෝන් බලන උන් ඉන්නවද?