YouTube: What's your average revenue per 1000 views

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන් ඇඩ්සෙන්ස් දාන්න විව්ස් ගානක් පනිනකල් ඉන්න ඕනද?නැත්තන් දාන පලවෙනි වීඩියෝ එකේ ඉදන්ම පුලුවන්ද ?
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu

    Elama. Ube total views kiyada? Kochchara kal idanda krnne

    Views 517, 0.26$ :D
    :D

    මචන් ඇඩ්සෙන්ස් දාන්න විව්ස් ගානක් පනිනකල් ඉන්න ඕනද?නැත්තන් දාන පලවෙනි වීඩියෝ එකේ ඉදන්ම පුලුවන්ද ?
    Palaweni video eke idan puluwan bn. Original video ekak wenna one.

    උබලා දාන videos මොනාද?
    මගෙ views 10ද කොහෙද බන්
    Upload කරලා මාසයක් විතර ඇති​
    Mamanam hama reddama danawa bn . Samahara ewata 0i samahara ewata 400k withara awith dawas 2,3ta :p
     
    • Like
    Reactions: thilan996