උබ ඉන්න country එක අනුව සහ ඇඩ් එක බලන country එක අනුව වෙනස් වෙනව.
සාමාන්‍යයෙන් ලන්කාවෙ එකෙක් බැලුවොත් රු: 2 ක් වගෙ එක ක්ලික් එකකින් එයි.
පිටරට එකෙක් බැලුවොත් රු:7 - 100 ත් අතර එක ක්ලික් එකකට. උන් විකුනන product එක අනුවත් ගෙවන ගාන වෙනස්.
ඔව් වීව්ස් 1000 ට 5 ක් වත් ක්ලික් එයි. ඒත් උබේ content එක අනුව තමයි ඉතින්.