මේකෙන් සාර්ථකව සල්ලි හොයන අය අලුතින් පටන් ගත්ත අපි වගේ අයට පොඩි අදහසක් දෙන්න... එක ලොකු උදව්වක් දියුණු වෙන්න හදන අයට...
ඇඩ්සෙන්ස් කරන්න එපා බන් බොරු වැඩක් හේතුව ගෙවන්නේ අඩුවෙන්
මේකෙන් සාර්ථකව සල්ලි හොයන අය අලුතින් පටන් ගත්ත අපි වගේ අයට පොඩි අදහසක් දෙන්න... එක ලොකු උදව්වක් දියුණු වෙන්න හදන අයට...
ඇඩ්සෙන්ස් කරන්න එපා බන් බොරු වැඩක් හේතුව ගෙවන්නේ අඩුවෙන්

mircrowork eketh එහෙමයිමොනා කරන්නද බන් වෙන ...fiverr upwork කරන්න ට්‍රයි කරා,ටෙස්ට් එක පස්ස නෑ කියනකොmircrowork eketh එහෙමයි

''Views ganna nam mama mokuth karanne ne ban. Views nikanma enawa. Samahara videos walata 0i samahara ewata 500k withara.
Mata theruna deyak thamai uba nikamatawath video eka test karanna balanna yanne nathuwa hitiyama hodai kiyana eka. Balanawanam complete balahan. Mul tika witharak balala close karoth first views tikama 50% k wath balala nathi nisa youtube eken wadiya rank denne ne ape video ekata. ''
Mekathawa nam eththa ban.. mage wedeema mage videos walata views balanna yanawa..
"lol miulti millionares dakalada sonnaya,.ghn wahana wikunapan pons thambiya ekka :v..eerisiyakara wesa balla"
me thread eke penawa multi millionairs la youtube eken hoyala thiyana gaana![]()

Creator studio eken video manager gihin balahan macho
මචන්ලා බල බල හිටපු youtube channel වැඩේ හරි .අද adsens එකට $120 ඇවිත් තියනවා .
දැන් msg 2ක් එනවා addrees verify කරන්ට සහ pament methed add කරන්ට කියලා .
address verify නොකර pament methed add කලාට කමක් නැද්ද .
pament methed add කරන කොට option 2ක් එනවා .
01-add new wire trans......
02-add new chek.....
මේකෙන් කෝකද තොරන්ට ඕනි

Elama. Ube channel eka mokakda ban..![]()
![]()
මාස දෙකකට වගේ සෙට් වෙනවා මචන්![]()
Ubeth adui ne banVIEWS
54,929
YOUR ESTIMATED REVENUE
$5.09

RPM = (Estimated earnings / Number of page views) * 1000

Ela ela. onna sunscribe kara..
Ube hodai ban mage 0.2 withara1.26 මගේ..

Mamanam hama reddama danawa bn . Samahara ewata 0i samahara ewata 400k withara awith dawas 2,3ta![]()
Ela ela. onna sunscribe kara..
Ube hodai ban mage 0.2 withara![]()
![]()
![]()
මාස දෙකකට වගේ සෙට් වෙනවා මචන්![]()