ඉවසුම් ඇති වෙයි මෙය කියෙව්වම.....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉවසුම් ඇති වෙයි මෙය කියෙව්වම.....

    සමාරුන්ගේ ඉස්වැසුම් ඉවසුම් ඇති වෙයි මෙය කියෙව්වම
    ඉයා....
    මා හට ජොබක් සැට් විය...
    ඊරියා සේල්ස් මැනේජර් ලෙස....
    ඔව් ඔව් සෙලුලර් නෙට්වර්ක් එකක් තමයි...
    මාසෙකට මන් සොප් එකෙන් හොයන ගාන ලැබෙනවා...
    තව මම කිව්ව නේද උබලට ජොබක් ගැන
    ඊමාකටින් කරන්න
    ඩිග්‍රියක් අහනව කියල....
    ඒකට් සැට් උනා කියාන්කෝ....
    ජොබ් දෙකම බැලන්ස් කරන් කරනව
    සොප් එකත් කරනව....
    හම්මෝ සල්ලි මෙච්චර කන්ටයෑ....
    නෑ .....
    මම අහින්සක මිනිස්සුන්ට උදව් කරනව...
    අන්ගුලි මාලලත් ඒ අතර ඉන්නව....
    ඒත් මම උදව් කරන්නේ අඉන්සකට....
    එල කිව්වා..
    අලුත් නොම්මරේකුත් ලැබුනා...


    හරි දැන් ඉන්ට්‍රවීව් eka..
    ගියේ උඩ තට්ටුවට ලිෆ්ට් එකේ.
    5 දෙනෙක් හිටිය මාව කන්ට බලාගෙන...
    මම ගිය ගමන් තව 11 හිටිය මේ පොසිශන් එකට ඇවිත්
    ඔන්න දැන් මගෙ වාරෙ ආවා...
    මම ගියා ඇතුලට ගුඩ් මොර්නින්ග් ටො යූ ඕල්ල් 1,2,3,4,5 කියල
    ඒකෙන්ම බෝඩ් එකේ උන් කපෝති...
    මා සෙල්ෆ් ගැන කියන්න කිව්වා...
    තව මේ කම්පැනිය ගැන මොනවද කියන්න තියෙන්නේ කියලත් ඇහුවා...
    මා කිව්වා මේක එස් අ නොට් ගුඩ් කොම්පනි කියල....
    එතකොට ඇහුව ඇයි ඒ කියල...
    මම කිව්ව මිනිස්සු ගොඩක් මේ නෙට්වර්ක් එකට කැමැති නෑ කියල
    එතකොට ඇහුව ඔයා මේක මාකට් කරන්නේ කෝමද කියල...
    මම කිව්වා කැමති නෑ කියන්නෙම මාකට් එක එතන තියනව.
    ටිකක් වෙනස් විදිහට ඩිවලොප්ප් කරන්න ඕනේ කියල...
    ඇහුව කරන්න පුලුවන්ද කියල..
    මා ඕ යේ කිව්ව...
    ගත්ත...
    එවලෙම සිම් එකත් දුන්න
    16 වෙනිද ඉදල වැඩ..ඕයේ...
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    එල එල මල්බෙරියා .... මයි හාටියස් කොන්රෙජුලේසන්ස් ආහ්😁😁😁😁
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,212
    24,907
    113
    tracing Geo-location.. ... ...
    උබේ ත්‍රෙඩ් එකක දාන පලවෙනි comment එක මේ.. අමුතුම dial එකක් බන් උබ.. සිරා ජිවිතේ කතා කරන්නෙත් ඔහොමම ද බන්? මොනවා උනත් පට්ට ඈ.. ජයවේවා එකෙන්ම..
     

    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    use-this-bb-code-for-forums-url-http-www-imgion-com-star-LB4qdE-clipart.gif
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබේ ත්‍රෙඩ් එකක දාන පලවෙනි comment එක මේ.. අමුතුම dial එකක් බන් උබ.. සිරා ජිවිතේ කතා කරන්නෙත් ඔහොමම ද බන්? මොනවා උනත් පට්ට ඈ.. ජයවේවා එකෙන්ම..


    ඔව් බන්....
    කියන්න තියන දේ කිව්ව නිසා තමයි මේ ජොබ මට ලැබුනේ...
    නැත්නම් අනිත් උන් වගේ ඔව් ඔව් එල...
    නියම නෙට්වර්ක් එක..
    මම ආසයි මේකෙ වැඩ කරන්න කිය කිය හිටියනම්.. මටත් වෙන්නේ දන්වල එවන්නම් කියන එක තමයි..

    අද මට ජොබ් ඔෆර් ලෙටර් එක ලැබුන....
    ඊ පී එෆ් ෆෝම්ස් සයින් කලා..
    සදුද ඉදල වැඩ..
    අනික මම හැම වෙලාවෙම ඔෆිස් එකේ ඉන්න ඕනේ නෑ...
    ටාගට් එක බැලුව....
    රිපෝට් කලා..
    එච්චරයි..
    මම කරන සේල්ස් වලට මට වෙනම කමිශන් එකකුත් ගෙවනව,

    මට දාල තියනව නේද එටිසලාට් කියල..
    මම ලොවෙත් එටිසලාට් බ්ලැක්ලිස්ට්..SIM වයිස් නෙමෙයි....
    ජොබ් වයිස්...
    මම සෙල්ටෙල් ස්ටාෆ් හිටිය එකෙක් බන්...
    ඩයලොග්, හච්
    ඔක්කොම නෙට්වර්ක් වල වැඩකරල තියනව..
    මම 1997 ලන්කාවෙම බෙස්ට් සේල්ස් ආව එකෙක් යකොව් සෙල්ටෙල් එකේ...
    කොලබින් නෙමෙයි
    මාතරින්....
    මට ආයෙමත් ආව හොද ඔෆර් එකක් මේක..
    ගහනව ගේම...
    මුලු ගේම අලුත් වෙන්න...
    ඔන්න ඔහොමයි උනේ ඉතින්...

    මට සුබපතපු සහ මාගැන වැරදියට හිතපු සහ.. සහ මේ මගේ පෝස්ට් බලල හිනාවෙලා ගියපු සහ රෙප් කපපු සියලු දෙනාටම ඉස්තූත්යි හරිය....
     
    • Like
    Reactions: dmtx