කංඡායුධ[Kanchayudha]

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    භද්‍ර සෙනෙවිගේ ලංකා තරණයට තව....⏳⏰⌚
    Visit: www.kanchayudha.com
    10cuf6w.jpg

    sb57rb.jpg

    9Y7qmQ3.png
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    භද්‍ර සෙනෙවිගේ ලංකා තරණයට තව
    දින 0 පැය 08 මිනිත්තු37 තත්පර 20
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉක්මනට ගන්න එකෙක් ගේම්ප්ලේ වීඩියෝ එකක්වත් දාපල්ලා :oo: අපිට නං ගන්න වෙන්නේ නෑ දැන්ම.
     
    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    ආඩො ඔන්ලයින් ගන්න පුලුවන්ද?
    අනිවා ගන්න පුලුවන්....!Free නම් නෙවෙයි
    කංඡායුධ site හරහා ඔන්ලයින් රුපියල් 2850.00 ක් ගෙවීම් කරලා කංඡායුධ වින්ඩොස් සංස්කරණය download කරගන්න පුළුවන්.
     
    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    patta bn.. computer eke performance kochchara oneda danne na neh bn?

    Kanchayudha Official System Requirements
    KANCHAYUDHA BY ARIMAC·TUESDAY, DECEMBER 13, 2016
    Minimum System Requirements

    Operating system: Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only)
    Processor: Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz
    Memory: 4GB
    Video card: NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)
    Direct X: Version 11
    Hard Drive: 12 GB available space
    Recommended System Requirements

    Operating system: Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only)
    Processor: Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
    Memory: 8GB
    Video card: NVIDIA GeForce GTX 880 or AMD Radeon R9 290X or better (2GB VRAM)
    Direct X: Version 11
    Hard Drive: 12 GB available space
    Sound Card: DirectX 9.0c compatible sound card with latest drivers

    Please note that the above information may vary depending on other factors of your System.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    GTA V
    Battlefield 4
    වලටත් වඩා වැඩි requirements. Poorly optimized වගේ. කොහොම උනත් සල්ලි දීලා ගන්නවා. එතකොට මුන් ඒ සල්ලි ත් දාලා ඉස්සරහට තව හොද ඒවා හදයි
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,648
    3,364
    113
    Bandarawela
    GTA V
    Battlefield 4
    වලටත් වඩා වැඩි requirements. Poorly optimized වගේ. කොහොම උනත් සල්ලි දීලා ගන්නවා. එතකොට මුන් ඒ සල්ලි ත් දාලා ඉස්සරහට තව හොද ඒවා හදයි

    :love:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    භද්‍ර සෙනෙවිගේ ලංකා තරණයට තව
    දින 0 පැය 00 මිනිත්තු53 තත්පර 20