50GB VPN For Free!!

bnsdfernando

Junior member
  • Feb 13, 2008
    60
    17
    8
    colombo
    මේ මගෙ පලවෙනි theard එක. අවුරුදු ගානකට කලින් Elakiri එකට ආවත් විවිධ හේතු හා කාර්යබහුල නිසා active හිටියේ නැ.

    එලකිරියෙන් ගොඩක් දෙවල් මම ඉගෙන ගත්ත නිසා මෙක ඔයගොල්ලො එක්ක බෙදාගන්න හිතුන. මම ගොඩ කාලයක ඉදන් හොද VPN softwere එකක් හෙව්ව එත් හම්බුන්නැ. Tunnelbear, cyberghost වගේ එව්වා තිබ්බත් එක්කො data ලිමිටෙඩ් එහෙම නැත්තන් connect වෙන්න ගොඩ වෙලාවක් බලන් ඉන්න ඔනෙ.

    ඒ අතරේ තමයි මට මෙක ඉන්ටෙර්නෙට් එකෙන් හම්බවුනෙ. මමත් අදයි ඩව්න්ලොඅඩ් කරේ review වලින් නන් හොද එකක් වගෙ පේනවා. මෙක promotion එකක් හින්දා කොයි වෙලේ ඉවර වෙයිද දන්නැ පුලුවන් ඉක්මනින් ඩව්න්ලොඅඩ් කරගන්න.

    Link එකෙන් website ගිහින් download කරගෙන softwere එක install කරගන්න

    303jkm0.jpg


    click no account you will be redirected to their page

    1z3b0gi.jpg


    මෙකෙ Free User කියල select කරන්න

    21979lj.jpg


    මෙතනදි "Have a voucher?" කියන එක click කරන්න. ඊට පස්සෙ එන voucher code එකට 50GBFREE කියල දෙන්න.
    Account create කරන්න කලින් choose account type එකට 10GB free Tab කරන්න.

    2qco2eh.jpg


    ඊට පස්සෙ එන Account overview window එකේදිත් claim voucher click කරල promotion code "50GBFREE' එක දීල claim කියන එක click කරන්න

    fbgkch.jpg


    29ptapg.png


    ඊට පස්සෙ එක browser close කරල තමන් දුන්න information දීල softwere එකෙන් log වෙන්න

    avkj15.png



    Links for the website

    REF- https://windscribe.com/?affid=6mftid8r
    NON REF - https://windscribe.com/home

    මෙක විෂේශයෙන් මතක් කරන්න ඔනෙ මෙකෙ REF ලින්ක් එකෙන් ගිහින් මන් කියපු විදිහට ෆ්‍රී Account එකක් හැදුවට මට කිසිම දෙයක් ලැබෙන් නැ එක නිසා මේක හැමොටම උදව්වක් විදිහට share කරපු එකක් මිසක් ප්‍රතිලාබ බලපොරොත්තුවෙන් කරපු දෙයක් නෙමේ.

    මම හිතනව මෙකෙන් කට්ටියට උදව්වක් වෙයි කියල.:):)
     
    Last edited:

    bnsdfernando

    Junior member
  • Feb 13, 2008
    60
    17
    8
    colombo
    ela mchn
    godak ayata wadagath wei
    mama nam cyberghost ma thamai bng use karanne
    wadiya itin owagen use ekak ganneth na mama
    ++


    Thanks machan
    ow maath eka thama use kale kalin, connect wenna wela yana eka thama poddak parashne. meke eeta wada features chuttak wadi anika, habai ithin kaalayak try karala balala thamai hariyatama kiyanna wenne :)

    geo blocked videos balana ayata, youtube Adsence, paypal selling account thiyana ayata thama meka wadiyen wadagath wenne.