adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    <meta name="google-site-verification" content="Czq42Z_DzxcuIbDkBGMvB_sHQqqlEZ_p78H3bdlyYJk" />

    මේක use කරන්නෙ මොකක් නිසාද?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    <meta name="google-site-verification" content="Czq42Z_DzxcuIbDkBGMvB_sHQqqlEZ_p78H3bdlyYJk" />

    මේක use කරන්නෙ මොකක් නිසාද?

    Ownership verify karanna. Google Search Console ekaa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    <meta name="google-site-verification" content="Czq42Z_DzxcuIbDkBGMvB_sHQqqlEZ_p78H3bdlyYJk" />

    මේක use කරන්නෙ මොකක් නිසාද?

    සයිට් එකේ අයිතිය තහවුරු කරන්න...

    ownership verification

    ඇනලිටික්ස්, වෙබ්මාස්ටර් ටූල්ස් වලට එහෙම සයිට් එක ඇඩ් කරනවානම් සයිට් එක තමන්ගේ කියල වෙරිෆයි කරන්න ඕනේ..:yes:
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    සයිට් එකේ අයිතිය තහවුරු කරන්න...

    ownership verification

    ඇනලිටික්ස්, වෙබ්මාස්ටර් ටූල්ස් වලට එහෙම සයිට් එක ඇඩ් කරනවානම් සයිට් එක තමන්ගේ කියල වෙරිෆයි කරන්න ඕනේ..:yes:

    Thanks kolavar,

    මට වෙබ්මාස්ටර් ටූල්ස් use කරන හැටි කියල දෙන්න පුලුවන්ද?

    අපි සයිට් එකක් හදල Domain එකක් අරන් Server එකට දාල online ආවම, ගූගල් එකෙන් ඒක ඔටො Search Engine එකට ගන්නවද, නැත්නම් අපි මැනුවල් දාන්න ඕනද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Thanks kolavar,

    මට වෙබ්මාස්ටර් ටූල්ස් use කරන හැටි කියල දෙන්න පුලුවන්ද?

    අපි සයිට් එකක් හදල Domain එකක් අරන් Server එකට දාල online ආවම, ගූගල් එකෙන් ඒක ඔටො Search Engine එකට ගන්නවද, නැත්නම් අපි මැනුවල් දාන්න ඕනද?

    ඔටෝ ගන්නවා..

    ඇනලිටික්ස් භාවිත කරන හැටි ගැන වීඩියෝ තියෙනවා..මෙහෙම කියන්න අමාරුයි...

    සයිට් එක හදල ඉවර වෙලා ගූගල් වෙබ්මාස්ටර් ටූල්ස් (දැන් සර්ච් කන්සොල් කියල කියන්නේ) වලට ගිහින් සයිට් එක ඇඩ් කරන්න...

    එතකොට සයිට් එක ගූගල් ඉන්ඩෙක්ස් එකට ඇඩ් වෙනවා...එත් රෑන්ක් වෙන්න කල් යනවා...:)
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඔටෝ ගන්නවා..

    ඇනලිටික්ස් භාවිත කරන හැටි ගැන වීඩියෝ තියෙනවා..මෙහෙම කියන්න අමාරුයි...

    සයිට් එක හදල ඉවර වෙලා ගූගල් වෙබ්මාස්ටර් ටූල්ස් (දැන් සර්ච් කන්සොල් කියල කියන්නේ) වලට ගිහින් සයිට් එක ඇඩ් කරන්න...

    එතකොට සයිට් එක ගූගල් ඉන්ඩෙක්ස් එකට ඇඩ් වෙනවා...එත් රෑන්ක් වෙන්න කල් යනවා...:)

    එහෙම ඇඩ් කලාමත් රෑන්ක් වෙන්න කල් යනවද? ඇයි ඒ?

    ගූගල් වෙබ්මාස්ටර් ටූල්ස් ඇඩ් කලාම තියෙන වාසි මොනවද?
     
    Angel Nilu

    Banned
    Nov 14, 2016
    103
    11
    0
    thanks සහෝ. මට Google Analytics use කරන හැටි කියල දෙන්න පුලුවන්ද?

    kiyala denna deyak na bn user friendly interface ekak tiyenne:nerd:
    Untitled.png
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම ඇඩ් කලාමත් රෑන්ක් වෙන්න කල් යනවද? ඇයි ඒ?

    ගූගල් වෙබ්මාස්ටර් ටූල්ස් ඇඩ් කලාම තියෙන වාසි මොනවද?

    ඔව්..රෑන්ක් වෙනවා කියන්නෙයි ඉන්ඩෙක්ස් වෙනවා කියන්නෙයි දෙකක්...

    ඔයා එහෙම දැම්මම ගූගල් එක ඉන්ඩෙක්ස් එකට ඇඩ් කරගන්නවා..එත් එක කීවර්ඩ් වලට ගැලපෙනවද බලල, සයිට් එකේ හොඳ නරක බලල, මේ කීවර්ඩ් එක මේ සයිට් එක මේ රෑන්ක් එක කියල රෑන්ක් කරගන්න එකට වෙලාව යනවා..

    කොහොමත් අලුත් සයිට් එකක් නම් ටිකක් කල් යනකන් රෑන්ක් වෙන්නේ නැහැ...

    වෙබ්මස්ටර් ටූල් ඇඩ් කරාම ඔයාට බැක්ලින්ක්ස්, සයිට් එකේ crawl එරර්ස්, ගූගල් එකෙන් සයිට් එකේ අවුල් රිපෝර්ට් උනොත් ඒවා බලාගන්න පුළුවන්...ඒ එක්කම මොන මොන කීවර්ඩ් වලට ද සයිට් එක රෑන්ක් වෙලා තියෙන්නේ කියල බලාගන්න පුළුවං..