<meta name="google-site-verification" content="Czq42Z_DzxcuIbDkBGMvB_sHQqqlEZ_p78H3bdlyYJk" />
මේක use කරන්නෙ මොකක් නිසාද?
<meta name="google-site-verification" content="Czq42Z_DzxcuIbDkBGMvB_sHQqqlEZ_p78H3bdlyYJk" />
මේක use කරන්නෙ මොකක් නිසාද?

google analytics wala site eka veryfily karanna
Ownership verify karanna. Google Search Console ekaa
සයිට් එකේ අයිතිය තහවුරු කරන්න...
ownership verification
ඇනලිටික්ස්, වෙබ්මාස්ටර් ටූල්ස් වලට එහෙම සයිට් එක ඇඩ් කරනවානම් සයිට් එක තමන්ගේ කියල වෙරිෆයි කරන්න ඕනේ..![]()
Thanks kolavar,
මට වෙබ්මාස්ටර් ටූල්ස් use කරන හැටි කියල දෙන්න පුලුවන්ද?
අපි සයිට් එකක් හදල Domain එකක් අරන් Server එකට දාල online ආවම, ගූගල් එකෙන් ඒක ඔටො Search Engine එකට ගන්නවද, නැත්නම් අපි මැනුවල් දාන්න ඕනද?

ඔටෝ ගන්නවා..
ඇනලිටික්ස් භාවිත කරන හැටි ගැන වීඩියෝ තියෙනවා..මෙහෙම කියන්න අමාරුයි...
සයිට් එක හදල ඉවර වෙලා ගූගල් වෙබ්මාස්ටර් ටූල්ස් (දැන් සර්ච් කන්සොල් කියල කියන්නේ) වලට ගිහින් සයිට් එක ඇඩ් කරන්න...
එතකොට සයිට් එක ගූගල් ඉන්ඩෙක්ස් එකට ඇඩ් වෙනවා...එත් රෑන්ක් වෙන්න කල් යනවා...![]()
thanks සහෝ. මට Google Analytics use කරන හැටි කියල දෙන්න පුලුවන්ද?

kiyala denna deyak na bn user friendly interface ekak tiyenne![]()
machan google web master tools and analytic kiyanne ekak neda. mewagen karana de hariyatama mata kiyanawada. plz

එහෙම ඇඩ් කලාමත් රෑන්ක් වෙන්න කල් යනවද? ඇයි ඒ?
ගූගල් වෙබ්මාස්ටර් ටූල්ස් ඇඩ් කලාම තියෙන වාසි මොනවද?