Challenge.............

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    අද සිදුවුණු දෙයක් නිසා මේ POST එක දාන්නේ.

    සියලුම දෙනා දැන ගන්න මේ වාහන MARKET එක කීප දෙනක් අතේ තියෙන්නේ . එයාලට CHALLENGE එකක් කරන්න මට පුළුවන් උනා. PREMIO සහ ALLION ගොඩක් අඩුවට දෙන්න පුළුවන්. මේතියෙන්නේ වාහන ගෙන්න්වන අයගේ සංගමය මම ගැන කතාකරපු ආකාරය. මේක දාන්නේ ගොඩක් අයට බලාගන්න . අඩුවට හොද වහනයක් ගන්න පුළුවන් කම තිබියදීත් ඉවසන්න බැරිකමට වෙනත් අයගේ බොරුවලට රැවටෙන්න එපා.


    MpV50G6IVSkCuBxZp1GAOCMHrVbpypgnjrVZMK3K7oGP-ZjrAiYqSauyerNEZVvJLjclPRuN4tVnXlqdBodV-z-JAkezzoQnKoxpXfL7Zg-SSeszBkoSidmDWd6zNjv-VcnybyxTzDKJsYd7B4LMMv1dH0fVJT2-8WrCAx5J5GS3ITmqVt7Q7LL_4-HDza_yRYYUINLcE4Xy7snqmDmgigd9KylKx4ikMwINhKBX99yyn6SIRJxZ1UschKzXSjxonYntGywBKLr3keP5LsGhLDZF9en9OkUuoZOJwpQU7cRkWGznVlHDKvG0eV2bjRJYhHwO3voTp6KEH4CZMt8uLh34_OACqvokbvgv3CyG4P_AU8ut9MrbbDk8HCi0oNHRENY17-lR2AxiL1k-pl30EoV1PROuT6RUzM-BdgCESWI7kg1lqH0WUGqJLs7Oxmdgbxd-wdNdTakV-uOSyaGXQl1584bB5zwtLtlc9cEX6dzfbXjDGhaO9Ma6HuPY4EjtWgY87mBPyp0Ssdh8x8SPnsT6PZiVXwuoDYpmnj5dy3Q5ogM_ujBlTuoogXObpfhtw4iBBnFzQLi_OBp_Fa3qyabn5g1vh5M9SlcWYIREoFth2YTe3cO0=w332-h590-no

    xHJaGK9G06NceJ3mc-rWYM2OgbKDOuxvinSpFF7eSAwjwCu84h6e600GW_VaiSNwDoZ6jKwFVl6ovxnQl22axCEda1_XSfS4Gi9l5Keh0SPvB_s7JfY4yXPmdalgc0aqf8MRhS6mTAKwgJL04maeXaW3f4PVBYZ7q2Jxu9Nc61CWnYbrfBe6Sv299563P_udJVKx-autn4ufYChdYzgQ6b9j6vcy9Hy6UNg6wh4iLTklsscKDXdtydibIyLxXJihv-6NIwFTQY8-4x8QVMRhWThG36xYzWty-0l9wBfU_XlEpCZcoPqzCYgACLutpw9PMIbwUC56wsPzJPfwD2q7yisu9zUdfDAZkYybHX_IPjjCY2P2tM-z6K3DGd7h06vgCZU9xwboRFthbBalQXTLD8wGHouyAky4oi1YsWabL4cgBtG8HJjSMR5dg4EJ9h53crob55t7Verqhbkh8Xvgztkbst7BOOYnOzb_jDpg0Ew35gLl2GkLOErhTw1ObkUz3g07kQX135v3goveFk2QKvbn_I-ryNePHl-NgpEvpL0mzy-TdTkqj8SRbOkALHTNGQ6yAE9oBThkPehqQFr676FqmwsA6RhbQkZ6UWOqZNqlDFTY=w534-h950-no

    pdquRpOnheGst5rfkW--KFBE9lDClmrTtq51KVHIehHdn6ITAX5hoiSoKJh0pmO1SoabqlSpttwxW1ax-svddTJT93-D-_CX3CaSMs66jzpnF5U89LDE2rjSzaE523z5xcvbSggt5j-ehdsKEurMt4qQk_XlV2wy9BjRByHeQokLM7V6_zI1EnIIWlaGfTYKXRZXRXdMosjcHYn0hAzFjR5GjpFOdPGRm4Bq5M_npRKeB-mxrU8-cJNhiWRFypFn2wj850lLaUth98IkrOmsIyN-nKSEzBOGE392T2xliq_EkUlbpDjsSccYLj8g0TofUulx63Pdo2qb4z_MXW58ve2vAtyD_hHLVdT0_E2kBtVwMzepGnLYITUZC16gr3ZpwItQBvs4Fv4ANXzJEtFegzkf0KEg8cfyTPzHgB-ZKxsCho5R0JKLcJtAfkTlVJn5G0Pl7lvVOVS3J-ha8oKQUYdzeGK0VHOx2c4Qrk-XdvIlEs6BNB6HMWjJaozxqkEfaf79Y839IYwEuTn7G4BcOumUQRbMIVbRmn35Bc2H5ACXxiXFitOResSXkEmSGxe4Lcdv7SMIXK6KFd825lVyf2ZgAuLJCd0H0gFHekBthk-WIsPw=w534-h950-no



    ඉවසන්න බැරිවුණු ADD එක මේක.

    http://ikman.lk/en/ad/toyota-premio-f-ex-2016-for-sale-hambantota-5

    OiTbguXoS0_YZKNT8dHFHOuPECBGZpk_TZEaShZ1TXpcVkgJIDzAM4mFUBqRpHFO3afkD3ghxbxDj3xttyvUXbED4idvCC-_FqNFcNSWY99FykYsxIZ7tN5oh4OjWefc5SSxfy2ExRDRcX1p7ZAbZU48fyoOQc2qM24qrCeKaQ_yX82T-yYDSl5xbc5vSkgkC-Oao9dZhWizqQp5dj_d3i1h6N8o7mARQHWnCAjYhGDVlP3LvffRi9YfNMcqdODpWunxpQayzQdNXhhn5ExqAvppEuyFkcZ9YfV9iPb3lu4s36VOVtqGmPz1JfEu9eEbO6wg9Ogwf2XpHUs8guzX22Kmtuyej6D5dJZnD8N8yCmnwLi6j1fq8lORB7kkXlK-Ij6D787-_kIIX9pVlIT8WMN_K0BVL67mM2CfmO5X_NMQbNMecpLbv53fpeh6gkYQeHCHJDa6v93oXpVa36JT_HgtbSvD_xtxKEmblQCQruws-xjBSdfrguXuNVGYDP9IhmDxjjtfzRZdWXgOh2U52fWncGf8ANhylb9htzYIm4DEAV9EMv3onlPbGGWk-Q5ePG5Sp-ahBSvlNR_A1es0KAt4MzFUI6jgm8IsGJP7M6aeMnr7CJNq=w303-h331-no


    එලකිරිය නැත්නම් අද මට මෙතන ඉන්න බැහැ .
    තල්මසුන්ට CHALLENGE කරන්න හාල්මස්සෙකුට පුළුවන් උනා . ඒ මේ කිරිය නිසා​
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    CIF hambantota.
    1-COST BREAK DOWN.
    me monada ayye me?

    Anyways Good Luck aa.Apith hamotama recommend karanne oyawa thamai.

    CIF - කියන්නේ වහනය ජපානයේ ඉදලා ලංකාවේ හම්බන්තොට වාරය දක්වා එන්න වැයවෙන මුදල. COST BREAK DOWN කියන්නේ වහනය ගත්ත ගාන , INSPECTION සදහා යනගාන , නැවු ගාස්තු සහ රක්ෂණය සදහා යන ගාන . මේක අවශ්‍ය වෙන්නේ SALE කාරයන්ට. :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    වාහන තියෙන උන්ට වගේම වාහනයක් නැති අපි වගේ උන්ට එන චූටි චූටි ප්‍රශ්න වලට පවා මග අරින්නෙ නැතුව උත්තර දෙන ගොඩක් වටිනවා..:) ඒ නිසාමයි එලකිරියේ ගොඩක් අයගෙ සහයෝගය ඔයාට ලැබෙන්නේ..:cool:
    හොඳක් අහපු ගමන් එලකිරියත් මතක් කළ එක ගොඩක් වටිනවා..
    ජය වේවා..​
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    බම්ප්
    සුභපැතුම් සහොදරයා .
    මෙ රට ඉන්න අයට වාහන ගද්දි ලැබෙන පහසුකම් මොනවාද අපෙ රටෙන් ??
     
    • Like
    Reactions: creed1

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    බම්ප්
    සුභපැතුම් සහොදරයා .
    මෙ රට ඉන්න අයට වාහන ගද්දි ලැබෙන පහසුකම් මොනවාද අපෙ රටෙන් ??

    pita rataka wahana 3k ganna ganata wahanayak ganda chance eka denawa :rofl::rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,715
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    mata nam melo deyak therune na mona magulak hari kamak na hodak wela nam echcharai.. math thawa puluwan kaleka wahanayak import karaganna puluwan unoth uba lagata enawa.. ethakan ithin second hand thama.. denata tiyena ewa wikunala 1k gannath be.. hmm balamu issarahata..

    good luck!!!!