අද සිදුවුණු දෙයක් නිසා මේ POST එක දාන්නේ.
සියලුම දෙනා දැන ගන්න මේ වාහන MARKET එක කීප දෙනක් අතේ තියෙන්නේ . එයාලට CHALLENGE එකක් කරන්න මට පුළුවන් උනා. PREMIO සහ ALLION ගොඩක් අඩුවට දෙන්න පුළුවන්. මේතියෙන්නේ වාහන ගෙන්න්වන අයගේ සංගමය මම ගැන කතාකරපු ආකාරය. මේක දාන්නේ ගොඩක් අයට බලාගන්න . අඩුවට හොද වහනයක් ගන්න පුළුවන් කම තිබියදීත් ඉවසන්න බැරිකමට වෙනත් අයගේ බොරුවලට රැවටෙන්න එපා.
ඉවසන්න බැරිවුණු ADD එක මේක.
http://ikman.lk/en/ad/toyota-premio-f-ex-2016-for-sale-hambantota-5
එලකිරිය නැත්නම් අද මට මෙතන ඉන්න බැහැ .
තල්මසුන්ට CHALLENGE කරන්න හාල්මස්සෙකුට පුළුවන් උනා . ඒ මේ කිරිය නිසා
Last edited:



