Why does our army use old weapons

Tropica

Member
Oct 15, 2016
86
8
0
Weapons witharak madi arakshawa ganna , ireland wage ratawal wala military ekak kiyala salakanna force ekak na eth e ratawal wala prashna na , asia , africa, ,middle east , south american ratawal occhara weapons stock karaganne api kawadath mokakin hari anith ekawa maranna hadana nisa , meka nisa russia, china , america walata hamadaama business mokada unge product wikinena nisa , aye ewalata service ekath ungenma nisa thawath profit . Atthatam apey ratata prashnayak enne pita ratakin neme , apey rata athulinmai , eka nisa army ekz thawa quick reaction walata ready wuna nam hondai

Best explanation.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

අයර්ලන්තේ තිබ්බ යුද්ද හැටියට කතා කරලා වැඩක් නැ.. අයි ආර් ඒ ගරිල්ලා උන් ගැන අහලා තියනවද? සමහරවිට උබ ඉපදිලා නැතුව ඇති. ඒ කාලේ අද අයි එස් වගේ තමා..
 
Tropica

Member
Oct 15, 2016
86
8
0
එහෙම අන්ඩුවක් කියලා ඔනා ඔනා වෙපන් කඩෙන් පාන් ගන්නවා වගේ ගන්න බැ බන්. එම්බගොස්, සැන්ක්ශන්ස් තියනවා. සල්ලි දුන්නා කියලා දෙන්නේ නැ බඩු. උන් රීසර්ච් කරලා උන් ඩිවලප් කරලා උබට දෙයිද සල්ලි දුන්නා කියලා. දැන් යුඇස් වල තියන ස්ටේස් ඔෆ් දි ආර්ට් වෙපන් උබලට ගන්න නම් උන් ඊට වඩා හොද එවා හදලා ඉන්න ඔනා. දැන් යුස් කරන එවා උබලට දුන්නම උබලා උන්ට හැරෙන තැපැලෙන් නෙලුවොත් ඇට නැනේ..

Mama kiyanna tiyena ganan ma eka ganna kiyala.mama kiyanna tiyena aluth ma eka ganna kiyala.

Mama kiyanne ape inventoriye tiyena badu aluth wenna oni kiyala.
 
  • Like
Reactions: EK_SheSH

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Mama kiyanna tiyena ganan ma eka ganna kiyala.mama kiyanna tiyena aluth ma eka ganna kiyala.

Mama kiyanne ape inventoriye tiyena badu aluth wenna oni kiyala.
අලුත් බඩු ගන්න කාසි ඔනා මලේ.. T-56 ක දැන් වටිනාකම බලහන්. ඒ හා සාපේක්ශව අලුත් බඩුවකගනන් අහපන්.. T56= ශනුද්‍රි නම් අලුත් වෙපන්ස් = ජැකලින්
 
Tropica

Member
Oct 15, 2016
86
8
0
අලුත් බඩු ගන්න කාසි ඔනා මලේ.. T-56 ක දැන් වටිනාකම බලහන්. ඒ හා සාපේක්ශව අලුත් බඩුවකගනන් අහපන්.. T56= ශනුද්‍රි නම් අලුත් වෙපන්ස් = ජැකලින්

Kasi nathi katawa boruwak bn.oya oni nati hama bambuwakamatama koti ganan wiyadam karanne.

Anika ara africa wala gothrikayo gawath tiyenne T 56.Rataka hamudawak unama honda weapons wagayak tibbama eka abimanayak.
 
Rakithaya

Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    අයර්ලන්තේ තිබ්බ යුද්ද හැටියට කතා කරලා වැඩක් නැ.. අයි ආර් ඒ ගරිල්ලා උන් ගැන අහලා තියනවද? සමහරවිට උබ ඉපදිලා නැතුව ඇති. ඒ කාලේ අද අයි එස් වගේ තමා..

    Irish repubican army eka dan ewarai aye un isis wage neme , minissu maruwa , habai isis wage neme , koti level ekata eth ewa ewarai, balapan dan kohomada ireland , uk inne kiyala , uk ekata ona ewalawaka unge north ireland ekata unge best tools daanna puluwan ireland walata ridenna eth ehema na , e mokada un tharaha maraha thiyaganne e welawata witharai , yudde ewarai , both sides conceded and they moved on , ireland eka example ekak witharai , switzerland , luxembourg , iceland have no standing armies , aye unta army oneth na mokada wate inna set eka hondha nisa , api inne waradi set eke , habai api inne nuclear powers asse nisa api kocchara weapons upgrade karath wate inna ayata apiwa ona welawaka knockout karanna puluwan ,ethin mulu army ekama upgrade karanawata wada special forces develop karana eka thamai karanna thiyenne (like singapore) mokada eelanga yuddedi tanks , oya fancy 4gen jets wadak wenne na (islamic terror)
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Kasi nathi katawa boruwak bn.oya oni nati hama bambuwakamatama koti ganan wiyadam karanne.

    Anika ara africa wala gothrikayo gawath tiyenne T 56.Rataka hamudawak unama honda weapons wagayak tibbama eka abimanayak.
    මම සරල උදාහරනය කියන්නම් මචන්, ලන්කාවේ හමුදාව පැත්තකින් තියහන්කො, අඩු තරමේ දැන් ඇක්ටිව් වො එකක් නැ කියලා. හන්දියේ පොලිස් මාමා ලග තියෙන්නේ මොනවද? ඒවලින් වෙඩි තියන්න පුලුවන්ද? දකුනට ඉලක්කේ ගත්තම ගිනිකොනට වදින්නේ.. මේ තියෙන්නේ ලගදි නිව් යොක් පොලිස් ඩිපාර්ට්මන්ට් එකට ඉශූ කරපු 9mm පිස්ටල් එක.. මේකේ ගාන එච්චර නැ. ඩොලර් 500ක් විතර ඒත් කවුද දෙන්නේ..

    springfield xd-s 9mm

    zHDjd7.jpg
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    Kasi nathi katawa boruwak bn.oya oni nati hama bambuwakamatama koti ganan wiyadam karanne.

    Anika ara africa wala gothrikayo gawath tiyenne T 56.Rataka hamudawak unama honda weapons wagayak tibbama eka abimanayak.

    Agree , habai mekai scene eka , guns aran athata dena eka witharak nemei thiyenne , oya weapons gaddi ewala service packs thiyenawa , training thiyenawa , example ekakata IWI Tavor , SCAR , HK416 gun ekak 3000 USD wage wenawa , Russia walin AK 100 series ekak 2000 wage wei , wena ewath oya wage , okey parts walata thawa 1000 dollars thiyamu , special foreign training per gun - usd 500 , cleaning ,servicing after 6000 rounds wakata thawa 500 withara thiyamu ..okkoma 4000 usd withara yanawa aluth gun ekakata , commanders , top brass , presidents lata soldiers la kiyanne disposable asset ekak nisa occhara wiyadam karanna hithenne na ,mokada un nemeine owa use karanne , ethin ara china wala ex stock type 56 usd -500 walata aran denawa,

    Lankawe thathwe baladdi ,apita army eka develop karanna wenne na , karannath ba mokada api wateta inna powers walata ona de ne wenne , api caliber eka wenas karoth (Eastern block indala NATO walata) china kamathi wenne na , digatama chinese badu gatthoth indian un kamathi na , russian ewa gatthoth american un kamathi na , ethin oya ekekgen wath ganne nathuwa hitiyama shape
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Irish repubican army eka dan ewarai aye un isis wage neme , minissu maruwa , habai isis wage neme , koti level ekata eth ewa ewarai, balapan dan kohomada ireland , uk inne kiyala , uk ekata ona ewalawaka unge north ireland ekata unge best tools daanna puluwan ireland walata ridenna eth ehema na , e mokada un tharaha maraha thiyaganne e welawata witharai , yudde ewarai , both sides conceded and they moved on , ireland eka example ekak witharai , switzerland , luxembourg , iceland have no standing armies , aye unta army oneth na mokada wate inna set eka hondha nisa , api inne waradi set eke , habai api inne nuclear powers asse nisa api kocchara weapons upgrade karath wate inna ayata apiwa ona welawaka knockout karanna puluwan ,ethin mulu army ekama upgrade karanawata wada special forces develop karana eka thamai karanna thiyenne (like singapore) mokada eelanga yuddedi tanks , oya fancy 4gen jets wadak wenne na (islamic terror)
    ඒක හරි. ලන්කාව වගේ රටකට සින්ගපුරු මොඩලයම බැ මචන්. සින්ගපුරුව එකක් ගොඩක් පොඩියි, අනික මම හිතන්නේ උන්ගේ ලොකේ කතා උන එකම මිශන් එක අර ප්ලේන් එකක් හයිජැක් කරපු වෙලේ බෙර ගත්තු එක. ඊට වඩා වහා ගිනි ඇවිලෙන සුලු පරිසරයක් ලන්කාවේ තියනවා. ලන්කාවට සුදුසු, බර අවි අඩු සාමාන්ය අවු ආයුද සහා ජීව් පතුරම් සහිත ආමරි එකකුයි, ආර්මි එකකුයි. කොච්චර ලොකුවට යුද්දයක් ආවත් ලන්කාවේ රිසර්ච් කරලා වෙපන් හදන්න ඩිවලප් කරන්න යන්නේ නැනේ. එකම දේ එක්කො ඉන්දියාවෙ, චීනෙන්, නැත්තම් රුසියාවෙන් ගෙන්න ගන්නවනේ ආයුද? ඒ නිසා මේ වෙලාවේ බොරුවට යුස්ඩ් වෙපන් උන්ගෙන් අරන් වැඩක් නැ. ඊට වඩා ලාබයි, වෙපන් ට්‍රේනින් තියන සොල්ජර්ලා හදලා අවශ්ය වෙලාවට වෙපන් ගේන එක. එතකොට මාකට් නැති බයිනේන්තු ගේන්න ඔනා නැ.
     
    Develop karanna oni navy ekai air force ekai.

    Oya koti haduwa wage mini-submarine 200 witara haduwanan muhude saheena balayak allaganna puluwan.owa maha amaru wada newe.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Develop karanna oni navy ekai air force ekai.

    Oya koti haduwa wage mini-submarine 200 witara haduwanan muhude saheena balayak allaganna puluwan.owa maha amaru wada newe.
    ත්‍රස්තවදී සන්විදාන එහෙම හැදුවට රජයේ හමුදාවකට එහෙම රීසර්ච් කරන්න බැ මචන්.. උබ අද රුසියාවෙන් ගෙනාපු බාන්ඩයක් හෙට මස් කරලා ඒ වගේ මෙහේ කම්මලට දීලා හදවන්න බැ.. ඒවට නීතී තියනවා, සේෆ්ටි ඉශූ තියනවා. වෙපන් ඩිවලොප් කරන්න හැම රටකටම ලොකේ බැ. එහෙම වෙපන් හදන්න ගත්තම අනිත් උන් කරන්නේ ජපානෙට කලා වගේ උන්ගේ ආර්තිකේට කෙලොනවා. උතුරු කොරියාවට ඔය කොරන්නේ. වෙපන් සබ්ජෙක්ට් එකේ ඉන්න කොම්පැනි තියනවා. උන් හරහා නැතුව ආගිය අතේ එහෙම ගනුදෙනු කරන්න බැ..
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    ඒක හරි. ලන්කාව වගේ රටකට සින්ගපුරු මොඩලයම බැ මචන්. සින්ගපුරුව එකක් ගොඩක් පොඩියි, අනික මම හිතන්නේ උන්ගේ ලොකේ කතා උන එකම මිශන් එක අර ප්ලේන් එකක් හයිජැක් කරපු වෙලේ බෙර ගත්තු එක. ඊට වඩා වහා ගිනි ඇවිලෙන සුලු පරිසරයක් ලන්කාවේ තියනවා. ලන්කාවට සුදුසු, බර අවි අඩු සාමාන්ය අවු ආයුද සහා ජීව් පතුරම් සහිත ආමරි එකකුයි, ආර්මි එකකුයි. කොච්චර ලොකුවට යුද්දයක් ආවත් ලන්කාවේ රිසර්ච් කරලා වෙපන් හදන්න ඩිවලප් කරන්න යන්නේ නැනේ. එකම දේ එක්කො ඉන්දියාවෙ, චීනෙන්, නැත්තම් රුසියාවෙන් ගෙන්න ගන්නවනේ ආයුද? ඒ නිසා මේ වෙලාවේ බොරුවට යුස්ඩ් වෙපන් උන්ගෙන් අරන් වැඩක් නැ. ඊට වඩා ලාබයි, වෙපන් ට්‍රේනින් තියන සොල්ජර්ලා හදලා අවශ්ය වෙලාවට වෙපන් ගේන එක. එතකොට මාකට් නැති බයිනේන්තු ගේන්න ඔනා නැ.

    Sirawata hari , me ratata thaama prashnayak na , habai dan thiyenne army ekey skill eka wadi karanna , apita NATO, Eastern bloc ekka full training karala , combat training , education on different aspects, medical, hand to hand training thamai one , thiyena weapons hondhatama athi train wenna , tanks walata yana salli walin full training ekak deela aye insurgency war ekakata lasthi karanna puluwan . Eelanga war eka enne apita lasthi wenna bari welawakata , ekata deal karanna (treating mass civilian casualties, urban warfare , search and destroy) force eka lasthi karanna wenawa .
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    Develop karanna oni navy ekai air force ekai.

    Oya koti haduwa wage mini-submarine 200 witara haduwanan muhude saheena balayak allaganna puluwan.owa maha amaru wada newe.

    Koti submarine haduwe one way trip ekakata (paralowa yanna) submarine thibba kiyala naval power ekak labaganna ba mokada api owalin nuclear SLBM hari torpedo yawannada , karanna puluwan ekama de thamai full speed gihin ram karala suicide bomb karanna .

    Apey rata thiyenne amaru thanaka , apita military power ekak wenna amarui mokada india, china hama welema angili gahanawa , power ekak wenna onanam ekko india walata hari u.s walata hari kadey yanna wenawa , China udawwata enne na mokada unta apita wada wadagatg wenne Pakistan (nuclear ally)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Sirawata hari , me ratata thaama prashnayak na , habai dan thiyenne army ekey skill eka wadi karanna , apita NATO, Eastern bloc ekka full training karala , combat training , education on different aspects, medical, hand to hand training thamai one , thiyena weapons hondhatama athi train wenna , tanks walata yana salli walin full training ekak deela aye insurgency war ekakata lasthi karanna puluwan . Eelanga war eka enne apita lasthi wenna bari welawakata , ekata deal karanna (treating mass civilian casualties, urban warfare , search and destroy) force eka lasthi karanna wenawa .
    පුලුවන් තරම් සොල්ජර්ස්ලා අලුත් වෙපන්වලට ටැක්ටික්වලට පුහුනු කරවන්න ඔනා. විදේශ රටවල හරි පුහුනුකරවල ඒ අය ලවා ලන්කාවේ අය පුහුනු කරන්න ඔනා. ලොකේ හොදම ආයුද වලින් ගන්න පුලුවන් සුලු ප්‍රමානයක් ට්‍රේනින් වලට ගේන්න ඔනා. එහෙම ගෙනල්ලා එවා ලන්කාවේ සොල්ජර්ලට පුරුදු කරන්න ඔනා, හැමදාම T56 හරියන්නේ නැනේ. එතකොට මොකඛරි අවුලක් සෙට් උන ගමන් බඩු ටික ඔඩර් කරලා ගෙන්න ගත්තු ගමන්, මෙහේ ලන්කාවේ සොල්ජර්ලට අලුතෙන් බඩුවලට හුරු වෙන්න ද්යක් නැ ට්‍රේනින් එක තියන නිසා. යුද්දයක් නැ කියලා අහමුදාවේ උන් කමියුනිටි සර්විස් කරලා මේසන් වැඩ වඩුවැඩ වලට දාන එක නම් අපරාදයක්. කවුද දන්නේ ඉස්සරහට මොනවා වෙයිද කියලා..
     
    Tropica

    Member
    Oct 15, 2016
    86
    8
    0
    Agree , habai mekai scene eka , guns aran athata dena eka witharak nemei thiyenne , oya weapons gaddi ewala service packs thiyenawa , training thiyenawa , example ekakata IWI Tavor , SCAR , HK416 gun ekak 3000 USD wage wenawa , Russia walin AK 100 series ekak 2000 wage wei , wena ewath oya wage , okey parts walata thawa 1000 dollars thiyamu , special foreign training per gun - usd 500 , cleaning ,servicing after 6000 rounds wakata thawa 500 withara thiyamu ..okkoma 4000 usd withara yanawa aluth gun ekakata , commanders , top brass , presidents lata soldiers la kiyanne disposable asset ekak nisa occhara wiyadam karanna hithenne na ,mokada un nemeine owa use karanne , ethin ara china wala ex stock type 56 usd -500 walata aran denawa,

    Lankawe thathwe baladdi ,apita army eka develop karanna wenne na , karannath ba mokada api wateta inna powers walata ona de ne wenne , api caliber eka wenas karoth (Eastern block indala NATO walata) china kamathi wenne na , digatama chinese badu gatthoth indian un kamathi na , russian ewa gatthoth american un kamathi na , ethin oya ekekgen wath ganne nathuwa hitiyama shape

    Honda explanation ekak.

    Habai oni taran low cost nato weapons tiyenawa.china nato weapons idan copy gahana eke ungen ma gatha nan iwarai weapons okkoma.

    Indiyawa nan adalama na defence atin baladdi.un monawada apita kare.anika api kohen weapons gathath unta adalath na.Same goes for Russia and USA when small arms are concerned.

    Ow uba kiwwa wage special forces uparimetama train karanna oni habai athyawashya ayuda deela

    Mama podi example ekak kiyannan.ape hamudawata civil yuddedi tibba lokuma adupaduwa tama Communication equipment,satellite radios,night vision gogles wagema grenade launchers nati kama.
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    පුලුවන් තරම් සොල්ජර්ස්ලා අලුත් වෙපන්වලට ටැක්ටික්වලට පුහුනු කරවන්න ඔනා. විදේශ රටවල හරි පුහුනුකරවල ඒ අය ලවා ලන්කාවේ අය පුහුනු කරන්න ඔනා. ලොකේ හොදම ආයුද වලින් ගන්න පුලුවන් සුලු ප්‍රමානයක් ට්‍රේනින් වලට ගේන්න ඔනා. එහෙම ගෙනල්ලා එවා ලන්කාවේ සොල්ජර්ලට පුරුදු කරන්න ඔනා, හැමදාම T56 හරියන්නේ නැනේ. එතකොට මොකඛරි අවුලක් සෙට් උන ගමන් බඩු ටික ඔඩර් කරලා ගෙන්න ගත්තු ගමන්, මෙහේ ලන්කාවේ සොල්ජර්ලට අලුතෙන් බඩුවලට හුරු වෙන්න ද්යක් නැ ට්‍රේනින් එක තියන නිසා. යුද්දයක් නැ කියලා අහමුදාවේ උන් කමියුනිටි සර්විස් කරලා මේසන් වැඩ වඩුවැඩ වලට දාන එක නම් අපරාදයක්. කවුද දන්නේ ඉස්සරහට මොනවා වෙයිද කියලා..

    Aye machan mehe weapons system jaathi henata , ekakata ekak match wenne na , U.s /israel /british systems NATO standards wala , Chinese , russian thawa ekaka , apita thiyenne NATO standard ekata yanna mokada weapons ekka experience ekak hambenawa , e wagema dan India wunath NATO weapons gannawa mokada Russia , China ekka giyoth goda yanna hambenne nathi nisa (russia nam tikak ok , habai too far to help in anything and not modern enough). Dan lankawe SL marines unit ekak hadagena yanawa , meyala godak welawata u.s systems gani , heemita okkomala soviet block ewa training walata daala NATO ewa use karai (NATO standards from Serbia, Singapore , Israel ,Poland, Brazil etc)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Honda explanation ekak.

    Habai oni taran low cost nato weapons tiyenawa.china nato weapons idan copy gahana eke ungen ma gatha nan iwarai weapons okkoma.

    Indiyawa nan adalama na defence atin baladdi.un monawada apita kare.anika api kohen weapons gathath unta adalath na.Same goes for Russia and USA when small arms are concerned.

    Ow uba kiwwa wage special forces uparimetama train karanna oni habai athyawashya ayuda deela

    Mama podi example ekak kiyannan.ape hamudawata civil yuddedi tibba lokuma adupaduwa tama Communication equipment,satellite radios,night vision gogles wagema grenade launchers nati kama.

    මිලිටරි ග්‍රේඩ් සවයිලන්ස් ඉක්යුප්මන්ට් ගන්න බැ මචන් ඔපන් මකට් එකේ. ඔය සීන් එකනේ සරත් ෆොන්සෙකටත් උනේ. එහෙම ආර් සී කාර් ගන්නවා වගේ ගන්න බැ. එකක්, ලන්කාව වගේ රටකට මයික්‍රොචිප් එකක්වත් දෙන්නේ නැ මිලිටරි ග්‍රේඩ් ශුවර් නැති නිසා. ලන්කාවෙ උන් අරගෙන ගන්න බැරි එකෙකුට වික්කොත් අනාතයිනේ.. හිතපන්කො ඉරානෙට සැන්ක්ශන් නිසා එම්බගො දාලා තියනවා වෙපන් වලට ලන්කාව ගන්නවා රශියන් හරි යුඇස් උන්ගෙන් හරි සවයිලන්ස් ඉක්ග්යුප්මන්ට්. අරගෙන ඉරන් උන්ට විකුනනවා. එහෙම වෙයි කියලා ඔය සබ්ජෙක්ට් එකේ කාවවත් විශ්වාස නැ. ගන්නවනම් ගන්න ඔනා බ්ලැක් මාකට් එකේ. එහෙම ගන්න බැ ආන්ඩුවකට.. ඉරානේ ඔය ප්‍රශ්නේ දරුනුවටම තියනවා. උන් කියන ගනන් වලට යුඇස් බ්ලැක් මාකට් එකෙන් ඔහොම බඩු දෙනවා. ඒ නිස ආන්ඩුවකටවත් එහෙම ඇදුනුම් කමට එක සැරේ තවත් ආන්ඩුවක් බඩු දෙන්නේ නැ, විදේශයෙන් යුද්දයක් නැති වෙලාවක්
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    Honda explanation ekak.

    Habai oni taran low cost nato weapons tiyenawa.china nato weapons idan copy gahana eke ungen ma gatha nan iwarai weapons okkoma.

    Indiyawa nan adalama na defence atin baladdi.un monawada apita kare.anika api kohen weapons gathath unta adalath na.Same goes for Russia and USA when small arms are concerned.

    Ow uba kiwwa wage special forces uparimetama train karanna oni habai athyawashya ayuda deela

    Mama podi example ekak kiyannan.ape hamudawata civil yuddedi tibba lokuma adupaduwa tama Communication equipment,satellite radios,night vision gogles wagema grenade launchers nati kama.

    True , India habai case adde un Soviet set ekath ekka hitapu kale ne , u.s.s.r thamai india wala foreign policy eka godak durata control kare , me rata NATO bloc eke non nato ally kenek wenawata wirudda nisa LTTE eka set kara , anthimedi untath kela wuna , dan nam un NATO ekka heemita ekathu wenawa (defense purchases) .

    Apita thiyena lokuma prashne thamai weapons standards wadi , Nato , soviet bloc ammo wala prashne nisa SF soldier kenekta hadissiyakata wath standard army eken magazine ekak illanna ba un gawa thiyenne soviet nisa , loke yana atha nato standards patthata nisa SF ,regular army ekai, police ekai okkoma ekama standard ekakata gena eka hondai . Okkomalata e wagema battlefield communications system ekak denna ona , dan use karana ewa ekko chinese , nattham u.s . Eka supplier kenekgen gatthanam wena prashna godak adu wei
     
    Ow ow.low cost nato standard weapons tiyenawa.

    Apita chineth ekka ara ganna ba api nayakarayo hinda.Indiyawa nan kadappuli ratak.unge melo technology ekak na.maha mudukku ratak.

    China walinma tama weapons ganna oni.Chinath dan use karanne NATO standard weapons ma tama.communist block ekak dan na ne.

    Chine ekka ganudenuwa hariyata gindara ekka wada karanawa wage.Athuwath ba nathuwath ba.

    T 56 wenuwata substitute hatiyata chinese T-81,Indonesian Pindad MK2,Russian An 94, chinese qbz -3 udaharana.

    Weapon ekak gaddi balanna oni ganimedi tiyena pahasuwa.ekai china walinma ganna balanna oni.un katha natuwa denawa ne.