කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෙප් නම් ඕන නෑ ..මේ ත්‍රෙඩ් ඒක කසුන්ගේ fb page එකේ දාලා සින්දුව එළිදක්වන්න කියමුකෝ :cool:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,860
    113
    ඔය දාල තියෙන්නේ ගස් ගෙම්බො බාගනියකෝ...........:growl::growl::growl:

    බෑවා මාමෙ බෑවා එකපාරක් අහල ආවෙ:P තව තුන් හතරපාරක් ආයෙ ආයෙ අහන්න ඕන කොල බොක්කටම වදිනකං......
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හිස් ටින් නොවන අය කවුද එතකොට :oo:

    ලංකාවේ හැමෝම වගේ සංගීත කාරයෝ සංගීත ශිල්පින් නැ, ක්ලැරන්ස් මිල්ටන් ms කපුගේ ආත්මා රූකාන්ත සුනිල් බොහොම ඉහලින් ඉන්න සංගීත ශිල්පින් වර්තමානේ නම් එහෙම අය නැ අලුත් පරණ ගොඩක් අයගේ කටහාඩවල් ගීත ගායනා කරන්න කොහෙත්ම සුදුසු නැ, ලංකාවේ අයගේ අවේණික ශාප් වොයිස් ඇත්තෙත් නැ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
    සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා......

    ස්නේහයේ චුම්බනය -නලල මත වගුරුවා
    ආලිංගනයේ සුරස - මතක හද වතුරුවා
    ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා
    සාර තර වසන්තය - නිමා කර ඔබ ගියා

    සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
    සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසිරුවා
    ප්‍රේමයේ.................අභය භුමියේ දි මා නසා
    මධුර මධු කුසලානය - කඩා බිද ඔබ ගියා.....

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
    සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා......

    මහැදුරු තුමාගේ වචන වල හැඩ රුවක් තමයි මට නම් පෙන්නේ :):)

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කසුන්ගේ සමහර සිංදු එකම මොඩලයේ මියුසික් එකක් වගේ පාවිච්චි කරල තියෙන්නේ.එකම රාමුවක හිරවෙලා වගේ ගතියක් තියෙනවා.කේමදාස මාස්ටර්ගේ ම්යුසික් එක එක පැතිවලට විහිදිලා ගිහින් තියෙන්වා.:oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ..........................
    සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා......

    ................................................
    ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා
    ..............................

    ....................................................
    ප්‍රේමයේ.................අභය භුමියේ දි මා නසා
    ............................................

    සිය දිවි නසා ගන්න හිතෙනව මිත්‍රවරුණි මේ ටික අහද්දී...............:(:(:(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලංකාවේ මිනිස්සු පුද්ගලයෝ ගැන අදි තක්සේරුවෙන් හිතනවා ජෝති පාලලා අමරදෙව්ලගේ සිට කසුන් ලා චාමරලා තෙක් බොහෝ අය හිස් ටින් විතරයි

    අනේ මේ තෝට රසිකත්වයක් නැත්තං කට පියාගන හිටු. නිකං මේ වගේ ත්‍රෙඩ් වලට ඇවිල්ලා පොර ටෝක් දෙන්නේ නැතුව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ හැමෝම වගේ සංගීත කාරයෝ සංගීත ශිල්පින් නැ, ක්ලැරන්ස් මිල්ටන් ms කපුගේ ආත්මා රූකාන්ත සුනිල් බොහොම ඉහලින් ඉන්න සංගීත ශිල්පින් වර්තමානේ නම් එහෙම අය නැ අලුත් පරණ ගොඩක් අයගේ කටහාඩවල් ගීත ගායනා කරන්න කොහෙත්ම සුදුසු නැ, ලංකාවේ අයගේ අවේණික ශාප් වොයිස් ඇත්තෙත් නැ

    මන්ද බන් එක එක අයගේ රසවින්දනේ අනුව එයාල මිනිස්සු දකින විදිහ වෙනස් නෙ. බස් අජිත් උනත් සංගීත ශිල්පියෙක් විදිහට දකින අය ඇති. වර්ග කරන්න විදිහක් නෑ නෙ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනේ මේ තෝට රසිකත්වයක් නැත්තං කට පියාගන හිටු. නිකං මේ වගේ ත්‍රෙඩ් වලට ඇවිල්ලා පොර ටෝක් දෙන්නේ නැතුව.

    උඹලා වගේ උන් තමයි බබර පදමින් කිනිස්සත් ඉනේ ගහන් ගිහිල්ලා ජාතික ගීයටත් නටලා වලිත් දාගෙන ගු කරන්නේ ඇයි ඉතින් ඕන පුකක් එකනේ :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹලා වගේ උන් තමයි බබර පදමින් කිනිස්සත් ඉනේ ගහන් ගිහිල්ලා ජාතික ගීයටත් නටලා වලිත් දාගෙන ගු කරන්නේ ඇයි ඉතින් ඕන පුකක් එකනේ :lol:

    දන්න රෙද්දක් කතා කරපං බං.
    කෝ කව්ද දැන් උඹ ඔය කියන හිස් ටින්. ජෝතිපාල, අමරදේව, කසුන්, චාමර හිස් ටින්ද? එතකොට පිරුන ටින් එක කව්ද
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මන්ද බන් එක එක අයගේ රසවින්දනේ අනුව එයාල මිනිස්සු දකින විදිහ වෙනස් නෙ. බස් අජිත් උනත් සංගීත ශිල්පියෙක් විදිහට දකින අය ඇති. වර්ග කරන්න විදිහක් නෑ නෙ.

    ඕවා ගැන කථා කරන්න බැ මේකේ බස් සෙට් එක වලියට එනවා චාමර ගැන කිවුවොත් ගංජා සෙට් එක වලියට එනවා ලංකාවේ සංගීතේ ලයිසන් කරලා තියෙන්නේ රෙකෝඩ් ලේබල් වලින් නෙමේ එකෙක ෆීල්ඩ් වල උන් :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ..........................
    සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා......

    ................................................
    ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා
    ..............................

    ....................................................
    ප්‍රේමයේ.................අභය භුමියේ දි මා නසා
    ............................................

    සිය දිවි නසා ගන්න හිතෙනව මිත්‍රවරුණි මේ ටික අහද්දී...............:(:(:(:(:(

    :(:(:(

    මම යනවා ගසන්න