+6ඔය දාල තියෙන්නේ ගස් ගෙම්බො බාගනියකෝ...........![]()
තව තුන් හතරපාරක් ආයෙ ආයෙ අහන්න ඕන කොල බොක්කටම වදිනකං...... හිස් ටින් නොවන අය කවුද එතකොට![]()
මම බීරි අලියෙක් සහ වීණාවක් සප්ලයි කරන්න ද?රෙප් නම් ඕන නෑ ..මේ ත්‍රෙඩ් ඒක කසුන්ගේ fb page එකේ දාලා සින්දුව එළිදක්වන්න කියමුකෝ![]()


නැත්තං...නැත්තං...........
මහැදුරු තුමාගේ වචන වල හැඩ රුවක් තමයි මට නම් පෙන්නේ






ඔය මනුස්සයට කිව්වට වැඩක් නෑ බං....තේරුනේ නෑ![]()


ලංකාවේ මිනිස්සු පුද්ගලයෝ ගැන අදි තක්සේරුවෙන් හිතනවා ජෝති පාලලා අමරදෙව්ලගේ සිට කසුන් ලා චාමරලා තෙක් බොහෝ අය හිස් ටින් විතරයි
ලංකාවේ හැමෝම වගේ සංගීත කාරයෝ සංගීත ශිල්පින් නැ, ක්ලැරන්ස් මිල්ටන් ms කපුගේ ආත්මා රූකාන්ත සුනිල් බොහොම ඉහලින් ඉන්න සංගීත ශිල්පින් වර්තමානේ නම් එහෙම අය නැ අලුත් පරණ ගොඩක් අයගේ කටහාඩවල් ගීත ගායනා කරන්න කොහෙත්ම සුදුසු නැ, ලංකාවේ අයගේ අවේණික ශාප් වොයිස් ඇත්තෙත් නැ
අනේ මේ තෝට රසිකත්වයක් නැත්තං කට පියාගන හිටු. නිකං මේ වගේ ත්‍රෙඩ් වලට ඇවිල්ලා පොර ටෝක් දෙන්නේ නැතුව.


Thanks මචෝ....උඹලා වගේ උන් තමයි බබර පදමින් කිනිස්සත් ඉනේ ගහන් ගිහිල්ලා ජාතික ගීයටත් නටලා වලිත් දාගෙන ගු කරන්නේ ඇයි ඉතින් ඕන පුකක් එකනේ![]()
මන්ද බන් එක එක අයගේ රසවින්දනේ අනුව එයාල මිනිස්සු දකින විදිහ වෙනස් නෙ. බස් අජිත් උනත් සංගීත ශිල්පියෙක් විදිහට දකින අය ඇති. වර්ග කරන්න විදිහක් නෑ නෙ.

..........................
සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා......
................................................
ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා
..............................
....................................................
ප්‍රේමයේ.................අභය භුමියේ දි මා නසා
............................................
සිය දිවි නසා ගන්න හිතෙනව මිත්‍රවරුණි මේ ටික අහද්දී...............


