දැන් දවසක් පුරා ගහල එකෙක්වත් ඉවර කරල නැද්ද මේකකතාව ගැන විස්තරයක් දීපල්ලකෝ

හෙන්ඩුවෙන්..
මට නම් කතරගම දෙයියො වගේ අත් ගොඩක් ඕනෙ ගේම ගහන්න.මේකෙ කොන්ට්රෝල් වෙනස් කරන්න බෑ ඕයි.. මම වමෙන්.. උඩ පනින්නෙ නිකටෙන් ඔබල...
![]()
lol oi 
කොහොද මචං හෙන්ඩුවක් තියෙන්නේ .උගේ කරේ නැග්ග ගමන් මදන විසේ වගේ දුවනවානේ



අඩෝ මටත් එපාම උනා බන් ඒ සීන් එක හින්ද. මන් කලේ skip කරන්න ඕනේ වීඩියෝ ෆයිල් ටික හොයාගෙන ඒවා 2sec වගේ duration එක අඩු වීඩියෝ file එකක් එක්ක replace කළා. මාර හිසරදයක් බන් නැත්තම්oka iwara karanna wene na bn kathawa skip karanna option ekak hadanakam. lol
marena parak gane full kathawama ahala mata dan kata padam![]()
දැන් දවසක් පුරා ගහල එකෙක්වත් ඉවර කරල නැද්ද මේකකතාව ගැන විස්තරයක් දීපල්ලකෝ

EMINƎM;21035067 said:අඩෝ මටත් එපාම උනා බන් ඒ සීන් එක හින්ද. මන් කලේ skip කරන්න ඕනේ වීඩියෝ ෆයිල් ටික හොයාගෙන ඒවා 2sec වගේ duration එක අඩු වීඩියෝ file එකක් එක්ක replace කළා. මාර හිසරදයක් බන් නැත්තම්

Meka baaganna direct link ekak tiyenawada kagawa hari

i3 8GB RAM, intel HD4400 mage lap eki gahanda bare weida ban.. DL kara..