කංචායුධ_Game

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    දැන් දවසක් පුරා ගහල එකෙක්වත් ඉවර කරල නැද්ද මේක :oo: කතාව ගැන විස්තරයක් දීපල්ලකෝ

    oka iwara karanna wene na bn kathawa skip karanna option ekak hadanakam. lol

    marena parak gane full kathawama ahala mata dan kata padam :P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    හෙන්ඩුවෙන්.. :lol:

    මට නම් කතරගම දෙයියො වගේ අත් ගොඩක් ඕනෙ ගේම ගහන්න. :rofl: මේකෙ කොන්ට්‍රෝල් වෙනස් කරන්න බෑ ඕයි.. මම වමෙන්.. උඩ පනින්නෙ නිකටෙන් ඔබල... :lol:

    :rofl: lol oi :rofl:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    oka iwara karanna wene na bn kathawa skip karanna option ekak hadanakam. lol

    marena parak gane full kathawama ahala mata dan kata padam :P
    අඩෝ මටත් එපාම උනා බන් ඒ සීන් එක හින්ද. මන් කලේ skip කරන්න ඕනේ වීඩියෝ ෆයිල් ටික හොයාගෙන ඒවා 2sec වගේ duration එක අඩු වීඩියෝ file එකක් එක්ක replace කළා. මාර හිසරදයක් බන් නැත්තම්
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    kattiya කංචායුධ_Game ekata 10n kiyak denwada
    lankawe hadapu ekak kiyala hithan nathuwa
    hudek danaganima pinisa
     
    TMSL

    Member
    Nov 29, 2016
    71
    8
    0
    දැන් දවසක් පුරා ගහල එකෙක්වත් ඉවර කරල නැද්ද මේක :oo: කතාව ගැන විස්තරයක් දීපල්ලකෝ

    Kathawa therum ganna puluwan widiyata onama tika witarai thiyenne.Gihin balanna.Sub paarakuth danna kamathinam. :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • EMINƎM;21035067 said:
    අඩෝ මටත් එපාම උනා බන් ඒ සීන් එක හින්ද. මන් කලේ skip කරන්න ඕනේ වීඩියෝ ෆයිල් ටික හොයාගෙන ඒවා 2sec වගේ duration එක අඩු වීඩියෝ file එකක් එක්ක replace කළා. මාර හිසරදයක් බන් නැත්තම්

    :baffled:
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    සිංහයගෙ කකුල් වලට ගහන්නනෙ බන් තියෙන්නෙ අන්තිමට..මං හිතුවෙ අර අනිත් එකත් එක්කත් fight එකක් තියෙයි කියලා...හැදෙන්න ඕනෙ තැන් නම් ගොඩක් තියෙනවා...එනිවේ..start එකක් විදිහට මෙහෙම හරි කරපු එක වටිනවා..:)