කැසට් එකෙන් ප්ලේ කරලා කොම්පියුටර් එක හරහා සවුන්ඩ් එක යවලා සොෆ්ට්වෙයාර් එකකින් කොපි කරලා කරගන්න එක තමයි ලෙසි මම හිතන්නේ . . .

කැසට් එකෙන් ප්ලේ කරලා කොම්පියුටර් එක හරහා සවුන්ඩ් එක යවලා සොෆ්ට්වෙයාර් එකකින් කොපි කරලා කරගන්න එක තමයි ලෙසි මම හිතන්නේ . . .

මයික් ඉන්පුට් එකෙන්.....රෙකෝඩිං සොෆ්ට්වෙයාර් එකක් යූස් කරන්න...computer ekata connect karanne kohomda ?![]()
ඇයි බන් ලයින් ඉන් එකක් තියෙන්නේcomputer ekata connect karanne kohomda ?![]()
audio cassette to mp3 transfer karaganne kohomada ?![]()
oya cable eka ganne kohenda ?![]()