audio cassette to mp3 help

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කැසට් එකෙන් ප්ලේ කරලා කොම්පියුටර් එක හරහා සවුන්ඩ් එක යවලා සොෆ්ට්වෙයාර් එකකින් කොපි කරලා කරගන්න එක තමයි ලෙසි මම හිතන්නේ . . .
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කැසට් එකෙන් ප්ලේ කරලා කොම්පියුටර් එක හරහා සවුන්ඩ් එක යවලා සොෆ්ට්වෙයාර් එකකින් කොපි කරලා කරගන්න එක තමයි ලෙසි මම හිතන්නේ . . .

    :yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,142
    53,117
    113
    Colombo
    කැසට් එකෙන් ප්ලේ කරලා කොම්පියුටර් එක හරහා සවුන්ඩ් එක යවලා සොෆ්ට්වෙයාර් එකකින් කොපි කරලා කරගන්න එක තමයි ලෙසි මම හිතන්නේ . . .

    computer ekata connect karanne kohomda ? :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    computer ekata connect karanne kohomda ? :oo:
    මයික් ඉන්පුට් එකෙන්.....රෙකෝඩිං සොෆ්ට්වෙයාර් එකක් යූස් කරන්න...
    ඕක රෙවෙන වැඩක්.....
    පස්සේ සිංදුවේ ඇද කුද හදන්නත් වෙනවා....
    Adobe Audition, GoldWave වගේ සොෆ්ට්වෙයාර් යූස් කරලා.....
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    computer ekata connect karanne kohomda ? :oo:
    ඇයි බන් ලයින් ඉන් එකක් තියෙන්නේ
    computer-jacks.jpg
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉස්සෙල්ලාම ඔ්නෙ වෙනව කැසට් ප්ලේයරයක්
    41T3Q721HVL.jpg

    ඊළගට මේ වගේ කේබල් එකක්
    s-l225.jpg

    කේ එක මෙහෙම සවුන්ඩ් කාඩ් එකේ ලයින් ඉන්පුට් එකට දෙන්ඩ
    soundcard_ports.jpg

    වේව පෑඩ් කියන සොෆ්ට් එක තමා මම යූස් කරන්නෙ. පහසුයි ලේසියි
    කොලිටියි.

    http://www.nch.com.au/wavepad/
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    oya cable eka ganne kohenda ? :oo:

    ඉලෙක්ටි‍්‍රක් බඩු විකුණන, T.V. ඇන්ටනා විකුණන කඩ වල තියෙනවා බං :):)

    දැනට අවුරුදු 10 වගේ කලින් Jet Audio වලින් රෙකොඩ් කලා ;););):P:P