කංඡායුධ ගහන වුන් කියපන්කෝ අලියාව control කරන්නේ කොහොමද ?
diwarathne Well-known member Oct 21, 2015 2,991 1,007 113 Dec 16, 2016 #1 කංඡායුධ ගහන වුන් කියපන්කෝ අලියාව control කරන්නේ කොහොමද ?
vidura99 Well-known member Oct 16, 2009 14,321 1,366 113 Colombo Dec 16, 2016 #2 පොල් බොඩයක් හරි කිතුල් ගහක් හරි හොයල කන්න දීපන්
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Dec 16, 2016 #4 ගොඩක් උන්ට මේ අලි ප්රශ්නෙ තියෙනව වගේ, අලියා කියන සංකේතය මිනිස්සු අතර ප්රචලිත කරන්න කරන කුමන්ත්රණයක්ද කියල සැකයි
ගොඩක් උන්ට මේ අලි ප්රශ්නෙ තියෙනව වගේ, අලියා කියන සංකේතය මිනිස්සු අතර ප්රචලිත කරන්න කරන කුමන්ත්රණයක්ද කියල සැකයි
gtkisaru Well-known member Dec 30, 2007 10,265 656 113 Los Ratmalanos. Dec 16, 2016 #5 ranil, mongala, john amarathunga wage kaalakanni dummala gahala hari elawapan okkotama issella
mysterious boy Well-known member Dec 9, 2010 850 276 63 රහසිගතයි! Dec 16, 2016 #6 අර පර්වතේ හප්පපං ගිහිල්ලා
diwarathne Well-known member Oct 21, 2015 2,991 1,007 113 Dec 16, 2016 #8 mysterious boy said: අර පර්වතේ හප්පපං ගිහිල්ලා Click to expand... වු අරන් යන්න බැනේ බං.මදන විසේ වගේ දගලනවා.මොකක් හරි key එකක් තියෙනවාද ගානට තියාගන්න
mysterious boy said: අර පර්වතේ හප්පපං ගිහිල්ලා Click to expand... වු අරන් යන්න බැනේ බං.මදන විසේ වගේ දගලනවා.මොකක් හරි key එකක් තියෙනවාද ගානට තියාගන්න
DJ_HarDWelL Well-known member Jul 31, 2016 871 155 63 127.0.0.1 Dec 16, 2016 #9 A & D කීස් වලින් වමට දකුනට කන්ට්රෝල් කරපන් නවත්තලා තියෙන කරත්ත වල වදින්නේ නැතිවෙන්න.
DJ_HarDWelL Well-known member Jul 31, 2016 871 155 63 127.0.0.1 Dec 16, 2016 #10 LazyLizard said: ගොඩක් උන්ට මේ අලි ප්රශ්නෙ තියෙනව වගේ, අලියා කියන සංකේතය මිනිස්සු අතර ප්රචලිත කරන්න කරන කුමන්ත්රණයක්ද කියල සැකයි Click to expand...
LazyLizard said: ගොඩක් උන්ට මේ අලි ප්රශ්නෙ තියෙනව වගේ, අලියා කියන සංකේතය මිනිස්සු අතර ප්රචලිත කරන්න කරන කුමන්ත්රණයක්ද කියල සැකයි Click to expand...
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Dec 16, 2016 #12 vidura99 said: පොල් බොඩයක් හරි කිතුල් ගහක් හරි හොයල කන්න දීපන් Click to expand...