කංඡායුධ help

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කංඡායුධ ගහන වුන් කියපන්කෝ අලියාව control කරන්නේ කොහොමද ?
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    පොල් බොඩයක් හරි කිතුල් ගහක් හරි හොයල කන්න දීපන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක් උන්ට මේ අලි ප්‍රශ්නෙ තියෙනව වගේ, අලියා කියන සංකේතය මිනිස්සු අතර ප්‍රචලිත කරන්න කරන කුමන්ත්‍රණයක්ද කියල සැකයි :oo:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අර පර්වතේ හප්පපං ගිහිල්ලා

    වු අරන් යන්න බැනේ බං.මදන විසේ වගේ දගලනවා.මොකක් හරි key එකක් තියෙනවාද ගානට තියාගන්න
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    A & D කීස් වලින් වමට දකුනට කන්ට්‍රෝල් කරපන් නවත්තලා තියෙන කරත්ත වල වදින්නේ නැතිවෙන්න.
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ගොඩක් උන්ට මේ අලි ප්‍රශ්නෙ තියෙනව වගේ, අලියා කියන සංකේතය මිනිස්සු අතර ප්‍රචලිත කරන්න කරන කුමන්ත්‍රණයක්ද කියල සැකයි :oo:

    :lol::lol::lol::lol::lol: