Software_version_numbering_help!!!

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
Software එකේ version එක maintain කරන ඕගොල්ලෝ සාමාන්යෙන් එකේ version numbering කරන විදිහ කොහොමද?

මට පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න ඕන මම කරන විදිහ තව තවත් නිවැරදි කර ගන්නයි වෙශේෂයෙන් ම ලේසි කර ගන්නයි. මොකද පොඩි පොඩි issues/bugs හැදුවමයි, අලුතෙන්
පොඩි පොඩි features දැම්මා මයි එකේ හැටියට version numbering කරන්න ගියොත් එපා වෙනවා. දැනට මම major changes වලට විතරයි version එක ගැන හිතන්නේ. අනිත් ඒවා වැඩිය උවමනාවෙන් කරන්නේ නෑ ටිකක් ලොකු update එකක් ඇරෙන්න. මොකද web applications නිසා clients ලට ඒක එච්චර වැදගත් නැහැ නේ ඒකයි. server එකට new updates / upgrades දාපුවම වැඩේ ඉවරයි නේ. ඒ නිසා.

එත් මන් ඉස්සරහට හිතාගෙන ඉන්නේ version numbering හරියටම කරන්න.

එහෙනම් පුළුවන් අය අදහසකුයි, අනිත් අය bump එකකුයි දාගෙන යන්න...
Thanks..... :) :)
 
dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,977
    113
    127.1.1.0
    Major update ekakata 2.0 -> 3.0 widihata up karanna
    Maintenance release walata 2.0.0 -> 2.1.0 widihata up karanna
    Minor bug releases 2.0.1 -> 2.0.2 widihata karanna.

    Oka ithin eka ekkena karana widiha wenas. Kohoma hari eka standard ekak use karanna.
     
    • Like
    Reactions: shenic_v2.0.0

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    වර්ශන් නම්බරින් ස්ට්‍රැටජීස් ගොඩක් තියනවා බන්
    ගොඩක්ම ෆේමස් එක අර කලින් කියපු වගේ X.Y.Z ෆෝමැට් එක
    X එක වැඩි වෙන්නෙ මේජර් චේන්ජ් එකකදි විතරයි,මේක ලොකු චේන්ජ් එකක් මේ වගේ එකකදි බැක්වර්ඩ් කම්පෙටිබිලිටි නැති වෙන්න පුලුවන් පෙනුම ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා නම් ගොඩක් වෙලාවට මේ ඩිජිට් එක තමයි වැඩි කරන්නෙ
    Y එක වැඩි වෙන්නෙ අලුතෙන් ෆීචර් එකක් ඇඩ් උනාම, කලින් තියන සිස්ටම් එකටම අලුතෙන් මොනවා හරි ෆීචර් එකක් ඇඩ් කරාම මේ ඩිජිට් එක වැඩි කරනවා
    Z කියන්නෙ බග් ෆික්ස් වර්ශන් එක, මොනවා හරි බග් එකක් ෆික්ස් කරලා රිලීස් එකක් දානවා නම් මේ ඩිජිට් එක තමයි වැඩි කරන්නෙ

    දැන් ගොඩක් සොෆ්ට්වෙයා වලට ෆේමස් වේගෙන එනවා ඉන්ටිජර් එකකින් වර්ශන් එක දාන එක (Example. Firefox, Chrome) මේජර් චේන්ජ් වේවා, ෆීචර් ඇඩිශන් වේවා, බග් ෆික්ස් වේවා කෙලින්ම වර්ශන් නම්බර් එක වැඩි කරනවා
    උදාහරන Chrome Version 57 , Firefox Version 49 වගේ (ඕන නම් මේවටත් අගට . දාල මයිනර් වර්ශන් හරි බිල්ඩ් නම්බර් එක හරි දාන්න පුලුවන් ඒත් කෙලින්ම අදුනගන්නෙ ඉන්ටිජර් වර්ශන් නම්බර් එකෙනේ)
     
    • Like
    Reactions: shenic_v2.0.0

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Major update ekakata 2.0 -> 3.0 widihata up karanna
    Maintenance release walata 2.0.0 -> 2.1.0 widihata up karanna
    Minor bug releases 2.0.1 -> 2.0.2 widihata karanna.

    Oka ithin eka ekkena karana widiha wenas. Kohoma hari eka standard ekak use karanna.

    mama karanne me widiha

    attachment.php
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      16.9 KB · Views: 133

    THANKS A LOT machan la :) :) :yes:

    මට ප්‍රශ්නයක් ආවා. අප හිතමු මෙහෙම version එකක් තියනවා කියලා. software_name_v1.25.48. දැන් අපිට සිද්ද වෙනවා මේජර් update එකක් දාන්න. v2 වගේ වෙන්න. එතකොට අනිත් නම්බර්ස් වලට මොකද වෙන්නේ?

    software_name_v2.25.48 විදිහට තියනවා ද?
    software_name_v2.0.0 විදිහට තියනවා ද?

    අනිත් එක, X.Y.Z .ෆෝමැට් එක ගත්තොත්, X හා Y අතර, Y හා Z අතර සම්බන්දයක් තියනවද?

    දැන් අපි Y = 25, සහ එකේ bug එකක් හදනවා Z = 49. පස්සේ අපි මේජර් චේන්ජ් එකක් කරලා Y = 26 කරනවා. දැන් Z වලට මොකද්ද දාන්නේ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    THANKS A LOT machan la :) :) :yes:

    මට ප්‍රශ්නයක් ආවා. අප හිතමු මෙහෙම version එකක් තියනවා කියලා. software_name_v1.25.48. දැන් අපිට සිද්ද වෙනවා මේජර් update එකක් දාන්න. v2 වගේ වෙන්න. එතකොට අනිත් නම්බර්ස් වලට මොකද වෙන්නේ?

    software_name_v2.25.48 විදිහට තියනවා ද?
    software_name_v2.0.0 විදිහට තියනවා ද?

    අනිත් එක, X.Y.Z .ෆෝමැට් එක ගත්තොත්, X හා Y අතර, Y හා Z අතර සම්බන්දයක් තියනවද?

    දැන් අපි Y = 25, සහ එකේ bug එකක් හදනවා Z = 49. පස්සේ අපි මේජර් චේන්ජ් එකක් කරලා Y = 26 කරනවා. දැන් Z වලට මොකද්ද දාන්නේ?

    software_name_v2.0.0 විදිහට තියනවා

    දැන් Z = 0
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    software_name_v2.0.0 විදිහට තියනවා

    දැන් Z = 0

    aa dan theruna! thanks!! :yes:

    dan mehema unoth,

    location 2ka Y updates 2k karnawa kiyala hithamu! (Y = 27 then Y = 28)

    dan, oya widihata gaththama, software_name_v2.28.0 wenna oona. ne?

    dan Y = 27 bug ekak hadnawa. (Z = 1)
    ee langata Y = 28 bug ekak hadnawa. (Z = 2)

    dan ethakota software_name_v2.28.2 vidihata da ganne? :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    aa dan theruna! thanks!! :yes:

    dan mehema unoth,

    location 2ka Y updates 2k karnawa kiyala hithamu! (Y = 27 then Y = 28)

    dan, oya widihata gaththama, software_name_v2.28.0 wenna oona. ne?

    dan Y = 27 bug ekak hadnawa. (Z = 1)
    ee langata Y = 28 bug ekak hadnawa. (Z = 2)

    dan ethakota software_name_v2.28.2 vidihata da ganne? :)

    27di bug eka hadala minor update ekak dala repository danawa nam 2.28.0 number karanne mama nam.. 2.28.2 wenne na ne.. 2.28 bug ekek newe ne fix kare.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    27di bug eka hadala minor update ekak dala repository danawa nam 2.28.0 number karanne mama nam.. 2.28.2 wenne na ne.. 2.28 bug ekek newe ne fix kare.

    methana mama therum gaththa vidihe waradak wage thiyenne...

    api v2.28.0 dammata passe, api mona section ekada adala Y level eke bug ekak fix kalath, eeka Z ekata danawa neda?

    v2.28.0 >> Y level eke bugs 5k hadanuwa. dan >> v2.28.5 neda? ehemada?
     
    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    Use two types of versioning.

    1 Development Versioning - Use semantic versioning to maintain development versions. Read the standard for more infor.

    2. Use a normal numbering system for public versioning that is easy for user to understand and easy to keep in mind (ex: V2015 R1)

    Always a particular public version should have a development version in behind
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    methana mama therum gaththa vidihe waradak wage thiyenne...

    api v2.28.0 dammata passe, api mona section ekada adala Y level eke bug ekak fix kalath, eeka Z ekata danawa neda?

    v2.28.0 >> Y level eke bugs 5k hadanuwa. dan >> v2.28.5 neda? ehemada?

    eka bug report wena widihata thama ban karanne.. ada bug dekak report unoth mama nam eka version ekai danne..

    eka bug ekata eka eka version danne na.. version eka relase karala bug ekak awoth ilaga bug fix eka ilaga version eka.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    eka bug report wena widihata thama ban karanne.. ada bug dekak report unoth mama nam eka version ekai danne..

    eka bug ekata eka eka version danne na.. version eka relase karala bug ekak awoth ilaga bug fix eka ilaga version eka.

    ou machan eeka hari. api bugs godak hadala ekapaara version eka change karanawa eka Z digit ekakin. eeka leesi ne.

    oky oky thanks machan... dana ganna oona hama deema wage dan oky.. :) :)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    X.Y.Z

    X - version update ekak. Y - feature update. Z - fixing bugs / minor changes.

    thanks for the help machan.. dan wade hari.. x.y.z oky
    Use two types of versioning.

    1 Development Versioning - Use semantic versioning to maintain development versions. Read the standard for more infor.

    2. Use a normal numbering system for public versioning that is easy for user to understand and easy to keep in mind (ex: V2015 R1)

    Always a particular public version should have a development version in behind

    thanks a lot brother..
    I've got a new thing from your post. that pubilic version thing is cool. I've seen it many times specially with Ubuntu Os etc. but I forgot it completly.. thanks for the fact.

    I'll find more info.. :) :)